‘ වැලිවේරිය රතුපස්වල අවට ජනතාවගේ ජල ප්‍රශ්නයට අවශ්‍ය වේලාවට ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෝ විසදුම් දුන්නානම් ජීවීතයක් නැති වෙන්නේ නෑ.තුවාල වෙන්නේත් නෑ. මම මේවා කිව්වාම මට චෝදනා පත්‍රයක් ලැබෙයි. ඒකටත් මම උත්තර දෙන්න ලෑස්තියි.’ යැයි මහජන කටයුතු හා මහජන සම්බන්ධතා පිළිබද ඇමැති මර්වින් සිල්වා මහතා කැලණීය වනවාසලදී පැවති රැස්වීමකදී අද (02) පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'මහජන කටයුතු' ඇමති හැටියට මේක කෙලින්ම එතුමාගේ විෂය නේද? අනික එතුමා ගමපහ දිස්තික්කේ නේද? එතකොට මේකට විසඳුම් නොදීමේ ප්‍රධාන වගකිවයුත්තා කවුද? (අ)
අලුත්ම නාඩගම!(අ)
රජය ගැන නම් අහිත්ක් හිතන්ද එපා. මේක ඉතා සුළු දෙයක්. (අ)
හැමදේටම දේශපාලඥයෝ පලි නැහැ. දේශපාලකයන් පත්කරන්නේ ජනතාව. දේශපාලකයන් නියෝජනය කරන්නේ ඔවුන්ව තෝරාගත් සමාජය. පාරම්පරික රජුට පමණක් හිමිවූ මේ රටේ පරමාධිපත්‍ය ජනතාව සියතට ගත්විට සිදුවන්නේ කුමක්ද යන්න වටහාගැනීමට ලාංකිකයන්ට කවදා හැකිවේද යන්න ගැටළුවක්. මින් ටික කලකට පෙර ගම්පහට ජලසම්පාදන යෝජනාක්‍රමයක් චීන ණය අරගෙන ක්‍රියාත්මක කරනවට එසැන පාටකයෝ දැඩි විරෝධයක් දැක්වූ බවත් බොහෝදෙනෙකුට දැනටමත් අමතකයි. චීනෙට දැඩි උවමනාවක් තිබේනම් ලංකාව ණයකාරයෙක් කරන්න, ඊට එරෙහිව අපේ මිනිස්සුන්ට කරන්න පුළුවන් බෝධි පුජා පවත්වන එක පමනක්නම්, ඒ මේ රටේ ජනතාවගේ අවසානය බව පැහැදිලියි. (අ)
මර්වින් ඇමතිතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලකයෙක් නෙමෙයිද ? ඒ විතරක්ද ? ඔහු ලංකාවෙම මහජන සම්බන්ධතා ඇමති. ජනතාවගේ වතුර ප්‍රශ්නය ඔහුගේ විෂයට අයත් නොවේද ? (අ)
කලින් මහජනතාවට තර්ජනයක් කලා නේද ??? (ස)
හිරාන්, අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඕක තමයි. සුරන්ගනා ලෝකයක් පෙන්නලා බොරු පොරොන්දු දීලා, මනාප අරගෙන පොදු ප්‍රශ්න වලදී කර අරින එක තවමත් ඡන්දෙ දෙන අයට තේරිලා නැහැ. ලබන පාරත් ඔයදේම කරයි. (අ)
මේ ආණ්ඩුව ඔක්කොම මර්ධන නේ කරන්නේ. (ස)
ඔබතුමාගේ වැඩ කෙසේවෙතත් ඒ කතාව නම් අපි පිළිගන්ව.. (ස)
ඔබතුමාට දැන් හරි ප්‍රශ්න වගේ.. (ස)
මෙච්චර දෙයක් වෙලත් කයිවාරු නවත්තගන්න බෑරි ඈත්තටම මේ මිනිස්සුන්ට පිස්සුද? (ස)
මුළු ලංකාවටම ගස් බද ගෙන ගැහුවොත තේරෙයි ඇත්ත (දී)
ඔබ තුමාලගේ වැඩ නිසා ඔබ තුමාලා ගැන තියන විස්වාසය නැති වෙලා ඉවරේ JVP කාරයෝ, UNP කාරයෝ ආණ්ඩුවේ උන් හැටියට ලේබල් කරන නිසා දේශ පාලුවෝ ගා ගන්නේ නැතුව මේ තරම් විසදුමක් ලඟට ආපු එක හොඳටෝම ඇති. ඔබ තුමාලා ඉන්නේ ලකුණු දාගන්න වැඩ වලට විතරේ නේ! (ස)
මර්වින් සිල්වා ඇමතිතුමාටත් දැන් තමයි ටික ටික තේරෙන්නේ... (නි)
එයා ගැන ශ්‍රී ලංකාව පමණක් නොවේ ගොඩක් රටවල් වල අයත් දන්නවනේ (නි)
ඇමතිතුමා ඔය කියන්නේ මොන ඇමති ගෙනද? මණ්ඩලේ කචල් කරන්නද හදන්නේ ? (ස)
දේශපාලකයින්ට නම් කිසිම කරදරයක් කවදාවත් වෙන්නෙ නැහැ (නි)
බෝධිපූජා පවත්වපන්, ඊට පස්සේ අනිකුත් ආගමිකයන්ව මරාවි.
බක පණ්ඩිත නීල් රනා... සියල්ල දත්.... මොන ලිපිය දැම්මත් මොකක් හරි අපබ්‍රංශයක් ලියල පොර වෙනවා... (ස)
දැන්වත් මේ ගැන තීරණයක් ගනිමු (නි)
කව්රු කිව්වත් ඇමතිතුමා සහ නිල්රන කියල තියෙන්නේ ඇත්ත. මේක කලේ යම් දේසපාලන පක්ෂයක් නම් ඔවුන්ට කරන්න තිබුනේ,බිහිරන් අන්දයන් සේ සිටින දෙසපලක්යන් නිලදාරීන් සහ කම්හලේ පලන අධිකාරිය මර නින්දෙන් නැගිටුවිම සඳහා කල යුතුදේයි. දැන් අසරණ අහිංසක ජිවිතයක් අවසානයි.මව්පිය සහෝදරාදීන්,අඹු දරුවන් රකින අයෙක් නම්,ඔවුන් රකින්නේ ඉහත කී අයද ? දණහිසෙන් පහල වෙඩි ත්බිමේ න්‍යාය අමතකකර මැරෙන්නම වෙඩි තැබූ අමනයද..(ස)
මැරෙන එක සැපයි වාගේ, මෙයා වාගේ දුකක් වෙන කොහෙද? (ස)
හොරු සමග හෙළුවෙන් (ස)
රජයකට එක පැත්තක් විතරක් නලවන්න බැහැ..යම් ප්‍රශ්නයක් තියෙනවනම් ඒකට විසදුම් දෙන ගමන් ඒ ප්‍රශ්නේ දඩමීමා කරගෙන අනෙක් සාමකාමී ජනතාවට හිරි හැර කරන එක වැළැක්වීම රජයේ වගකීමක්..රජය එ යුතුකම කලා..ලංකාදීපේ කොමෙන්ට්ස් දන්නේ මම අද ඊයේ නෙමෙයි. මේ කොමෙන්ට්ස් දන අයගේ මානසිකත්ව මම හොදට දන්නවා..ආරක්ෂක අමත්යන්සේ රැස්වීමේදී කම්හල තාවකාලිකව වහන්න තීරණය වෙද්දී, මිනිස්සුන්ට මේ ගැටලුවට හේතු හොයා ගන්නකම් වතුර බව්සර් වලින් දෙන්න තීරණය වෙද්දී මිනිස්සු පාර හරස් කලේ යම් උසි ගැන්වීමක් නිසා කියල බව හොදටම පැහැදිලිය්..කොහොම උනත් උසි ගන්නපු එවුන්ට අවශ්‍ය දේ ලැබුන ..හෙට අනිද්දා මේ මල මිනී විකුණන කොට බල ගන්න පුළුවන් උන් කව්ද කියල.. (ස)
එතකොට මර්වින් ඇමතිතුමා ගම්පහ නෙවෙයි ද ? (ස)
මේ ප්‍රශ්නය ගැන මතකය සතියයි ඊපසු මරුණ කෙනාගේ කටේ පස් ඉන්න එකාගේ කටේ බත්. ඔය කතා පරණ මිනිස්සු කීවේ කට කහනවට නොවෙයි. (ස)
කො අපේ විසදුම් දෙන්න ආපු ඇමති තුමා
මම මේ ලඟදි ඉඳලා පේන බලන්න ඉගෙන ගන්නවා. ඉතින් මට පෙන්නේ මෙහෙමය්.මේ අනාවැකිය බොරු උනොත් මම මේ පේන කියන එකෙන් ඉල්ලා අස් වෙනවා. ඔය පළාතේ වතුරේ පී. එච්. අගය වෙනස් උනේ ඔය කම්හලේ බලපෙමින් නෙවේ. එනිසා කම්හල යලි ඕපන් කරනවා. මිය ගිය මිනිසාට වන්දියක් ලැබෙනවා. විරෝධ තාවය විරුද්ධ දේසපාලන පක්ෂයක බලපීමින් සිදුඋන දෙයක් ලෙස තීරණය වෙනවා.විරෝධය පෑ ජනතාවට ලින් වතුර දූෂණය වී ඇති නිසා වෙනත් විකල්පයකට යාමට සිදුවෙනවා. (ස)
අපේ රටේ ජිවිත හා දේපල විනාස වෙන්නේ අපේ මිනිස්සුන් විසින් , (ස)
ඔය ඔක්කොම දේශපාලකයෝ ගෙන්නලා ඔය ලිං වලින් නාවලා, ඒ ලිං වල වතුරවලින් ම තේපැන් සංග්‍රයක් කරන්න. (ස)
ජය වේවා!! අපේ වීරයා (නි)
නිරායුධ උද්ඝෝෂණයක් මැඩපවත්වන්න අවි අමෝරාගත් හමුදාව එතනට යවපු දේශපාලකයන් තමයි මේ මරණයට වගකිව යුතු. (ස)
පුතාට කොහමද ? (ස)
සෑම ගම් උදාවකම අදාළ පරිශ්‍රයටත්,අවට ගම වාසීන්ටත් ජල සම්පාදන යෝජනා ක්‍රමයක් මගින් කඩිනමින් ජලය බෙදා දුන්නේ ජාතික ජල සම්පාදන මණ්ඩලය කිසිම රටක උපකාරයක් නැතිව. ප්‍රතිපාදන මදි නම් ණයක් හෝ රැගෙන කොළඹට තදාසන්න දිස්ත්‍රික්කයට අවශ්‍ය පිලියමක් යෙදීම ජා.ජ.සම්පාදන මණ්ඩලයේ වග කීමක්. (ස)
ලග එන පළාත් සභා වාසිය පතාගෙන නොයෙක් මාදිලියේ දේවල් අපේ රටේ පාලකයන් නොයෙක් මාදිලියේ වාසි බලා පොරෝතුවෙන් වැඩ ගන්න පෙරුම් පුරන වක වානුවක් තමයි තිබෙන්නෙය් ජනතා අපි බුදිමත් ව තේරුම ගෙන චන්ඩි තෝරා නොගෙන බුද්දියක් තිබෙන සුදුස්යකු තෝරා ගෙන රටේ අනාගතය බබලන්න අපේ වටිනා ඡන්දයෙන් උගත් බුද්දීමතකු පත්කර ගැනීම අප සතු වග කිමයි. (ස)
මොනවා වුනත් මර්වින් සිල්වා ඇමතිතුමා විතරයි ජනතාව සමග කතා කරන්නවත් ගියේ. (නි)
මර්වින් මහතා කාටද මේ වෙඩිල්ල තැබුවේ. (ස)
හද්ද වන්නියේ ඉඳල කොළඹට ඇවිල්ල ඡන්දෙ ඉල්ලලා ගම්පහින් මනාප ලක්ෂ ගණන් දීපු ගම්පහ මෝඩ මිනිස්සුන්ට කොහොම හරි කට්ටියම කොකා පෙන්නුවා...සම්පුර්ණ වරද ගම්පහ මිනිසුන්ගේ දෙයියෝ ගම්පහට වැඩිය කියල මී හරක් රැලම ගැහුවා මනාප ලක්ෂ ගණන්..දැන් පැත්ත පළාතක එක්කෙනෙක් වත් නැහෙ තමන්ගේ ගම පළාතේ මනුස්සයෙක් පත් කරගත්ත නම් අඩු ගානේ මල ගෙදර නිදිමරන්න හරි ඒ මිනිහ එනවා... (ස)
ඇයි ඔබ ගම්පහට අයිති නැද්ද එතකොට? (නි)
වැඩක් නොකර නිකන් කෑ ගහන්න එපා. (ස)
සමහරු ආණ්ඩුවට තවමත් කඩේ යනවා. (ස)
මේ මනුස්සය ගැන කියන්න දෙයක් නෑ (ස)
තිබෙන සම්පත් රැකගෙන ,ප්‍රමිතියට වැඩකරලා කලට වෙලාවට විසදුම් ලබාදුන්නානම් මොකද? ,ඡන්දය දමනවිට බලාගනිමු. (ස)
තමන් මරනකොට ඒවත් ජීවිතද කියලා හිතන්නෙ හැහැ.. මෙතන මනුස්ස ජීවිත කියලා තියෙනේනෙ මොනවාටද කියලා පැහැදිලි කරල මෙයාගෙන්ම අහන්න ඕනා. (ස)
ගම්පහ තියෙන්නේ කැළණියේද? කැලණිය තියෙන්නේ ගම්පහද?එතකොට හරි වැඩක් කලොත් චෝදනා පත්‍ර දෙන්නේ කව්ද?මේවා අගක් මුලක් නැති කතා.නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් වගෙයි. (ස)
ඉතින් ඇමතිතුමාට තිබුනනේ මේ නිලධාරියාව යවනකොට නවත්වන්න ඔච්චර ජනතාව ගැන කැක්කුමක් තිබෙනවා නම්. මොකද එයා නොදැන මේ භට පිරිස යන්න විදිහක් නැහැ. මම අදහස් දෙන්නත් අකමැතියි. ඒත් නොකියා බැහැ. (නි)
දැන් කාලය ඇවිත් ඇත. (ස)
ඔයට හොදයි අරයට කිව්වනම්. (ස)
දේශපාලකයන් අනිවාර්යයෙන් අද රටේ සිදුවෙන හැම දෙයකටම වග කිව යුතුයි. ඒකෙ කිසිම සැකයක් නැහැ. ජනතාව නියෝජනය කරන්න කෙනෙක් පත් කලාම එයාගේ වගකීම හරියට ඉටු කරනවා නම් ප්‍රශ්න විසඳ ගන්න ලෙහෙසියි. (ස)
නිල රණ නම් කඩේ යන්න හොඳ කොලුවෙක් වගෙයි (ස)
හැමදේටම හොටදා ගෙන හොරුන්ව ආරක්ෂා කරන අයත් ඉන්නවා. (ස)
'සීසර්ට අයත් දේ සීසර්ට දෙන්න' කියා කියන්නේ නිකන්ම නෙමෙයි. දෙවියෝ විශ්වය බිහිකළේ අතරමගදී පැරදිලා නිවන් දකින්නත් නෙමෙයි. බැඳගත්තු බෙරේ දිගටම ගහන්නයි. ඒ නිසා සිංහල රජ පරපුරෙන් පැහැරගත් මේ රටේ පරමාධිපත්‍ය ආපසු නොදුන්නොත් හැමෝටම පසුතැවෙන්න සිදු වෙන නිසයි 'රට ජාතිය බේරා ගැනීමට රාජාණ්ඩුවක්' කෘතිය මා රචනාකර ප්‍රසිද්ධියට පත්කළේ. (නි)
මේ ගැන කිව්වා කියලා හිතා ගන්න. කිව්වොත් මේ ටිකත් පළ නොවේවි. (නි)
පුතාත් ළගදී ගුටි කෑවනේ... (නි)
අනේ මන්ද නීල් රණ මොනවා කියනවද කියල. අදහසනම් පොඩ්ඩක්වත් පැහැදිලි නැහැ. (ස)
නිල්-රණා බුද්ධිමත්ව මේ ප්‍රශ්නය දකිනවා. රතුපස්වල මිනිසුන්ට තිබුනේ පාරවල් වහගෙන ජනතාවට හිරිහැර කරන එක නොවෙයි. ඔය කියන කර්මාන්ත ශාලාව වටකරලා වහන එකයි (නි)
වැලිවේරිය වැසියනි, කිසි කෙනෙක් ගැන වැඩිය විශ්වාස කරන්න එපා (නි)
මම නම් කියන්නේ රට හදන පුළුවන් එක්සත් ජාතික පක්ෂයට කියලයි (නි)
නල ජලය දීල බිල් එන කොට ගෙවන්නේ මොනවා විකුණලද ? (ස)
නීල්-රණා , ඉතින් ඔහේ මේ රටේ පරමාධිපත්‍ය අතට අරගෙන මේවා නිවැරදි කරන්න.අපිත් උදවු කරන්නම් (නි)
නිකන් රට්ටු හිනස්සන බය්ලා ගහන්න එපා. (ස)
මෙයා කියන දේවල් කවුරුත් අහන්නෙම නැහැ.හරිම නරකයි (නි)
ලකුණු ලකුණු ලකුණු (ස)
මට නම් හිතෙන්නේ කර්මාන්තය දිගටම සිදුවෙනු ඇත කියායි (නි)
කෝ අපේ මර්වින් ඇමතිතුමා ? (නි)
සිනහවෙන් හෝ කතාවෙන් හෝ මනින්නට බහ මිනිසා (දී)
මේ රටේ හැම දෙයක්ම තීරණය කරන්නේ දේශපාලකයෝ.පත් කරගන්නේ ජනතාව වුණාට ඒ අයට වෙන විකල්පයක් නැහැ. (නි)
ආණ්ඩුවට කඩේ යනවට හොඳ පාඩම (ස)
ඉතින් ආචාර්යතුමනි, ඔබතුමත් මේ රජයේ ඇමති කෙනෙක් නේද? (නි)
නිල්රනා, බන්දුල පෙරේරා යන අය ඉන්නේ මොන ලෝකෙද කියන්න මට වැටහෙන්නේ නැහැ. එක්කෝ මන්ද බුද්ධිකයෝ. එහෙමත් නැත්නම් මෝඩයෝ ටිකක්. එහෙමත් නැත්නම් ආශ්චර්යමත් කට්ටියට ආවඩන අය. (නි)
එයාගේ විනෝදය තමයි ඒක(ස)
මම මේ බැලුවේ මොකද තවම බන්දුල පෙරේරාගේ පණ්ඩිත කතා නැත්තේ කියලා. (නි)
බැසිල් මහත්තයත් සමග තිබුණු සාකච්ඡාව අසාර්ථක වුණේ මොකද? මිනිස්සු මොනවද ඉල්ලුවේ? ඇමතිතුමාට මොනවද දෙන්න බැරිකම තිබුනේ? බැසිල් මහත්තයටත් විසදන්න බැරි විදියට මෙතන තිබුණු ප්‍රශ්නේ නම් හිතාගන්න බැහැ. (නි)
අපි රනා දමන අදහස් බැලීම නතර කළා (නි)
කළ අපරාධ වලට වගකිවයුත්තේ කවුරුන්ද? (නි)
තව තවත් බන්දුල පෙරේරලා වැන්නවුන් වුවමනා කර තිබේ. (නි)
කරුණාකරලා මේ ගැටුමට අණදුන් කෙනාගෙ නම දාන්න (නි)
කොස්වත්ත , ඔබ සමග මමත් එකගය්
හැම ප්‍රශ්නයක්ම මැර බලයෙන් විසදන්න බැහැ. අම්මපා! ජනතාවට පිරිසිදු වතුර ටිකක් ඉල්ලන්නවත් අයිතියක් නැද්ද ? ඒවා දෙන්නේ කාටද එතකොට? ජීවත්වෙන්න හොඳම රටවල් වලින් ලංකාව පස්සටම තල්ලු වෙලා තියෙන්නේ මේ වගේ දේවල් නිසා තමයි. මේක පෙරට යාමක්ද ? නැත්නම් ආපස්සට ඒමක්ද ? (නි)
සුපර් මාර්කට් එක හරි ලඟයි වගේ.... (ස)
මර්වින් ඇමතිතුමනි ,ඔබ හොද කෙනෙකි. ඔබගේ ඔය සුවිශේෂ හැකියාව මිනිසුන්ගේ සුබවාදී ආකල්පමය වෙනසකට යොදවන්නේ නම් එය සැබෑවටම විශිෂ්ටය. මෙවැනි අවාසනාවන්ත සිදුවිම් රටේ ඕනෑම පදෙසක පහසුවෙන් වළක්වා ඔබට විශිෂ්ඨයෙකු විය හැකිය. එය ඉටුකරන විදිය මම ඉතා ගෞරවයෙන් ඔබතුමන්ට පහදා දෙන්නම්. (නි)
මම කියපු දෙවල්වල් සහ සඳහන් කරපු නම්වල , ගම්වල වැරදි තිබුනද? එහෙමනම් ඒ ගැන හයලා බලන්න.
ගම්පහ පළාතේ ජන්දයෙන් පර්ලිමේන්තුවට ගිය නිළිතුමියත් වැලිවේරිය ජනතාව අමතක කළාද? ප්‍රශ්නය මෙපණ දුරක් ගියේ එනිසාද මන්දා (නි)
දැන්වත් මේ ජනතාවට තේරුනොත් ඇති. (අ)
මර්වින් මහතා මහජන සම්බන්ධතා ඇමති නම් ඔහුට මේ ප්‍රශ්නය ගැන සෘජුවම අදාල පරසර හා කර්මාන්ත හෝ කවර ඇමති කෙනෙකු සමග එක්වෙලා පියවර ගන්න තිබුනා නේද? (නි)
උපදෙස් කන්නද
බන්දුල පෙරේරා මේ සිද්ධිය ගැන නන් දොඩවනවා. මෙහෙ කවුරුවත් උසි ගන්වන්න වුවමනා නැහැ. ඒක පොලිසියේ උසස් නිලධාරියෙක් මාධ්‍යයට කිව්වා. " මෙය ජනතාවගේ පපුවෙන්ම ආපු සිද්ධියක්" කියලා. ඔය තීන්දු ගන්නකොට මෙතන සිද්ධ වෙන්න ඕනෑ වැඩ සිද්ධ වෙලා අවසානයි. තීන්දු ගන්න ඔච්චර කල් ගත්තු එක නොවෙයිද වැරැද්ද? මර්වින් ඇමතිතුමාත් ඔය කියලා තියෙන්නේ, කාගේද වැරැද්ද කියලා.සිද්ධියෙන් අසරණ වුණ මිනිස්සු ගැන හිතන්න. (නි)
මමත් පොතක් ගහන්න ඉන්නේ.."නුවනැත්තන් නිශ්ශබ්ධව ඉන්නකොට මෝඩයෝ පිනුම් ගහනවා" කියල
අපි දැනගෙන හිටියේ මර්වින් සිල්වා ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් කියලා. (නි)
දෙන් මේ රජයෙන් මොනවා හරි දෙයක් ලබා ගන්නනම් කාගෙහරි ජිවිතයක් බිල්ලට දෙන්න ඔනමයි (අ)
මේ සියල්ලන්ගේම තියෙන්නේ මර්දනය දැක්කනේ කටුනායක හලාවත සිද්ධීන් කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හෙට අනිද්දා හුස්ම ගන්නා වාතය වෙනුවෙනුත් අරගල කරලා ජීවිතපුදන්න වේවි .මේ සියලුම දේවල් දෙසපලකයන්ගේ හවුල් ව්‍යාපාර ඒ නිසා දේසපාලන බලවතෙක් මේ පැත්ත බැලුවද? හමුදාව මෙවන් තත්වෙකදී අසරණ මිනිස්සුන්ට වෙඩි තබන්න තරම් පාහර තත්වෙකට වැටුණු එක කණගාටුවක් (ස)