මිනීමැරුම් නඩුවක සැකකරුවකු බද්දේගම පොලීසියේ සිර මැදිරියේ මිය යාම සැක සහිතයැයි සමීප නෑදෑයෝ කියති. ඔහුගේ සිරුර සරමෙන් එල්ලෙමින් තිබූ බව පොලීසිය කියයි.
මිනීමැරුම් නඩුවක සැකකරුවකු බද්දේගම පොලීසියේ සිර මැදිරියේ මිය යාම සැක සහිතයැයි සමීප නෑදෑයෝ කියති. ඔහුගේ සිරුර සරමෙන් එල්ලෙමින් තිබූ බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයයි හිමිකම කියන්නේ (නි)
මරණ පරීක්ෂණයෙන් එල්ලා මැරුවද මරලා එල්ලුවද කියන එක බලාගන්න ඉතා පහසුයි.නමුත් පිටබැද්දර ජයාලා වගේ අය පොඩිදේත් ලොකු කරගෙන වැරදි පටවලාත් අවසානයි.තවම හරියට පරීක්ෂණයක්වත් කරපු නැති දෙයක් අල්ලාගෙන ඔහොම කෑගහුවට රට වෙනුවෙන් ඔබ මොනවද කරලා තියෙන්නේ? (නි)
දෙකක් නෑ ගහල මරලා එල්ලුව .අපි දන්නවා රිමාන්ඩ් එකේ ඉන්න මිනිසුන්ට ගහනවා ගහල මැරුණම එල්ලනවා ඊට පස්සේ එල්ලලා කියනවා එල්ලිලා මලා කියල .
සියල්ල යහපත්ව සිදුවී තිබෙන හැඩයි (නි)
මේ වාරේ මගේ ගිය වාරේ නුඹේ... (නි)
මානව හිමිකම් කියන්නේ මොනවාද
එල්ලා මැරුවේද, මරා එල්ලුවේද යන්න පිළිබද සැකයක් ඇති වේ. මේ ගැන සොයා බැලිය යුතුයි (නි)
පොලීසිය එයාලට ඕනෑ දේ , හමුදාව එයාලගේ කැමැත්තට , පළාත් සබා මන්ත්‍රීලා හිතුන හිතුන විදයට , පාතාලයෝ එළිපිට මිනී මරනවා.... මේවට විරුද්ධව කෙලින් වැඩ කරන්න හිටපු ජයකොඩි මහත්තයලා වගේ අය රට දාලා යනවා. අපි පුරුදු විදියට උඩ බලා ඉන්නවා මෙතේ බුදුන් වඩිනතුරා (නි)