රත්නපුර නගරයේ දී, දැව සංස්ථා විධායකයකු වන කායවර්ධන ශූරයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. තුවක්කුකරු යතුරු පැදියකින් පැමිණ මෙම අපරාධය කර ඇත.
රත්නපුර නගරයේ දී, දැව සංස්ථා විධායකයකු වන කායවර්ධන ශූරයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. තුවක්කුකරු යතුරු පැදියකින් පැමිණ මෙම අපරාධය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර මිණි පුරේ , දැන් මිනී පුරේ... (නි)
අර්ෂා, ෂරියා නීතිය තිබෙන සවුදි අරාබියේ තමයි ඒ කලාපයේ වැඩියෙන්ම අපරාධ වෙන්නේ. ෂරියා නීතිය යටතේ පොහොසත් මිනීමරුවන්ට ගැලවෙන්න පුලුවන්, බ්ලඩ්-මනී ගෙවලා. (නි)
ඕවා ඔහොම තමයි ඉස්මයිල්, ගණන් ගන්න එපා (නි)
දෙසපාලනයත් එක්ක මොකුත්ම කරන්න බැහැනේ.
සියල්ලටම හේතුව එක් තැනක ඇති වැරැද්දයි. (නි)
නම දාන්නකෝ (ස)
කොහොමද අද කාලේ මිනිහෙකුට පාරේ යන්නේ නැහැ?අනේ අනිච්චන් දුක්ක්කේ රටකට ගිය කලක්?රට අස්චර්යට කෙසේ වෙතත් වලපල්ලට යන බව පෙනෙනවා (අ)
ඕව ඕනෑම රටක වෙන්න පුළුවන් (නි)
පොලිසියෙනුයි ආමි එකෙනුයි මෙහෙ පාතලෙත් එක්ක තරගෙට මිනිමරන්නේ. (අ)
වරුණ.., මොනවද මේ කතා !!!! අපේ රට මොන තරම් දියුණුද ..?බලන්න හයි වේ,ගුවන් තොටු පොළවල් 2ක්, වරායවල් හැබැයි ඉතින් !!!! දවසකට මිනි මැරුම්,හොරකම් රිය අනතුරු,ලෝකේ කොහෙවත් නැති තරම් සිද්ද වෙන එකත් ලෝක වාර්තාවක් තමයි දුකයි නේ වරුණ (අ)
කට්ටියක් සැප විඳින කොට කට්ටියක් දුක් විඳිනකොට මේ දේවල් වෙන එක වලක්වන්න බැ ඉදිරියේදී මේවා තව වැඩිවේවි පුළුවන් තරම් පින් දහම් කරන්න (අ)
මෙය ඉතා නරක ප්‍රවනතාවයක් ,අනාගත අපි (අ)
අද කාලෙය් පමණක් නොවේ, මිනිසා කියන සත්වයා මෙය මිහිපිට ඉන්නා තාක්කල් හොඳ නරක දෙකම සිදුවේවි. (නි)
ෂුවර් එකටම කෙලින් වැඩ කරන මිනිහෙක් වෙන්න ඇති, එකනේ ඔය විදිහට පාරේ මරල දැම්මේ, ජරාව නොකන, පගාව නොගන්න හැම අවංක නිලධාරියටම අන්තිමේ ඔය ටික තම
අසේල හරි. පුළුවන් තරම් පින් දහම් කරන එක හැර ජනතාවට වෙන කල හැක්කක් නැත.
මොකක් හරි මගඩියක් වැඩක් කරන්න ඇති..
රත්නපුරය දැන් මිනි මරණ පුරයක් වෙලා ඉවරයි
පරීක්ෂණයක් තියන්න වහාම
එහෙමද අසේල,
දේශපාලුවෝ වැඩිම වුනොත් 10000ක් ඇති ලංකාවේ.නුඹලා කෝටි දෙකකට වැඩියි. දියුණු රටවල ජනතාව බුද්ධිමත්.ආසියාවෙ මේ ඉන්නේ කොහොම අයද? (නි)
ආරක්ෂක ලේකම් තුමනි ,මොකද මේ රටට වෙන්නේ .ඔබතුමාට තමයි මේ දේවල් නැතිකරන්න පුළුවන් .අවදානය යොමුවේවා.!!!!!!!
රටකට ඔරොත්තු නොදෙන අතිරික්ත වර්දනය ඉවත් කිරීම හොද දෙයක්
ලංකාවේ නිතිය ගැන කලකිරෙනවා මට (දී)
ලංකාව යන අත කිව නොහැක
ඉස්සෙල්ල දැම්මේ මැණික් ව්‍යාපාරිකයෙක් කියල නේද? දැන් සංස්‌ථා ප්‍රධානියෙක් ද?
අනේ වර්තමාන අපේ හෙළ දෙරණ අනතුරු දායක තත්වයක තියෙන්නේ, පොඩි රත්තරන් කෑල්ලක් දාගෙන රුපියල් දාහක් අරන් පාරේ යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ, නමුත් බහුතරයන්ගේ අදහස අපේ රට නිදහස් කියල, නමුත් රටේ මහජනතාවගෙන් අඩක්ම ඉන්නේ අපරාධ කාරයෝ. (දී)
පේනවා නේද අපරාධ රැල්ල? මම කිව්වා නේද ශරියා නීතිය තමයි ලංකාවට ඔබින්නේ කියලා. (නි)
නීතියක් ගැන විශ්වාසය තියන්නේ කොහොමද (දී)
ඕකට සුවර් එකටම ප්‍රාදේශීය සබාවේ කෙනෙක් සම්බන්ද ඇති. ඒ අය හිතන් ඉන්නේ ඒ අයට හැමදේම කරන්න පුළුවන් කියලනේ . අනේ අපොයි රටට ගිය කල (දී)
අපි දැන් ගමන් කරන්නේ ආපස්සට. ප්‍රබාකරන්ගේ කාලේ බයේ හිටියේ එල්ටීටී ත්‍රස්තයෝන්ට. අපි දැන් බයේ ඉන්නේ අපේම අයට . මාධ්‍යට ලියන්න බැහැ. එහෙන් වද දෙනවා, මිනිස්සුන්ට උන්ගේ දුක කියන්න බැහැ. අපට ගිය කල.!
ෂරියා නීතිය ,හලාලුත් අපිට එපා,අපේ දේශපාලකයෝ සාදාරන නැති එකයි ප්‍රස්නේ.
දිල්හානි, එහෙනම් ඉතින් ඔහොම යං. හැමදාම පත්තරේ බැලුවොත් අපරාධ,අපරාධ,අපරාධ, ඉවරයක් නැහැ. (නි)
අපිත් වග කියන්න ඕනෙද
කවුද වග කියන්න ඕනේ
නුවන් , ඔයාට වැරදිලා . රත්නපුරේ 'ලෝ ඇන්ඩ් ඔර්ඩර් ' සිංහලෙන් කීවොත් නීතිය හා සාමය අකුරටම ක්‍රියාත්මක කරපු උසස්ස් පොලිස් නිලදාරිය ඔස්ට්‍රලියාවට යනකම් බැට දුන්නෙත් >>>>>>>>>> කවුද කියල දන්නෝ දන්නවා
උඩ පැනගන ගිහින් කතිරේ ගැහුවනම් දැන් ඉතින් පිනක් දහමක් කරගන මාරයා ලගට එනකන් ඉන්න. ඉඩන් එහෙම තියනවනම් දරුවන්ට ලියල දීල පාරට බහින්න ගමනක් යන්න.
රත්නපුරේ නේද අර මහා වනාන්තරය තියෙන්නේ.සිංහරාජය කියලා. මම හිතන්නේ කැලේ නීතිය රත්නපුරේට එන්න ඇත්තේ එහෙන්. එකියන්නේ පොඩි එකා ලොකු එකාගේ ගොදුර.
අපේ රටේ ලොකු ලොකු ඇත්තෝ මේ පත්තර බලනවා නම් හැබෑටම ලැජ්ජා හිතේවි. (නි)
මිනිස්සු මරද්දී එක් කෙනෙක්වත් නැහැනේ ඒ වෙනුවෙන් හඩ නගන්න. අනේ රටකට ගිය කලක්! (නි)