විරෝධතාකරුවන් අතර සිටි ඇතැමුන් හමුදාවට වැලි බෝතල හා පෙට්‍රල් පිරවූ බෝතල වලින් පහර දී ඇතැයි හමුදා ආරංචි කියයි.
මෙම කම්හලෙන් ප්‍රශ්නයට එක්තරා දේශපාලන පක්ෂයක් පසුබිමේ සිට මිනිසුන් උසිගන්නට ඇති බවට ද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි කියති.
විරෝධතාකරුවන් අතර සිටි ඇතැමුන් හමුදාවට වැලි බෝතල හා පෙට්‍රල් පිරවූ බෝතල වලින් පහර දී ඇතැයි හමුදා ආරංචි කියයි.
මෙම කම්හලෙන් ප්‍රශ්නයට එක්තරා දේශපාලන පක්ෂයක් පසුබිමේ සිට මිනිසුන් උසිගන්නට ඇති බවට ද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබ්‍රාහිම්, ලංකාවේ විරුද්ධ පක්ෂයක් තියෙනවද? (නි)
දේශපාලකයින්ට තව ගොදුරක් හෙට ඉදන් විකුණන් කන්න.. (දී)
කොහොම කලත් වෙඩි තියන්න හොදද
1983 ජුලි මාසේ ලංකාවේ ලොකු කර්මාන්ත ශාලා ටික ගිනි තියල මංකොල්ල කළා පැවතුන රජය ජේ.වී.පී. එක තහනම් කළා. මේකටත් කව්රු කියන්න පුළුවන්. කාගෙන් තහනමක්ද? (අ)
ඇයි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියල කියන්නේ නැත්තේ?
කව්ද මේ නිරායුද අයට වෙඩි තැබුවා කියන්නේ? එතකොට පැට්‍රෝල් බෝම්බ,වැලි බෝතල් ආයුධ නොවේද? තුවක්කුව විතරද ආයුධය? ළග ඉදලා ගහන ගල් ගෙඩියත් වුණත් මිනීමරු ආයුධයක් කියලා ගමේ ගොඩේ මිනිස්සු නම් දන්නවා. (නි)
විරුද්ධ පක්ෂය කිසිම දේකට විරුද්ධ වෙන්නේ නැහැනේ (නි)
සුභ අනාගතයක්!
කිසිම විටකදී හමුදාවට ජනතාව පාලනය කළ නොහැක. සිවිල් සේවයට පොලිසියේ කාර්යය එයි. හමුදා මානසිකත්වය වෙනස්. එය සිවිල් මානසිකත්වයක් නොවේ. මෙයට ප්‍රධාන වැරැද්ද සිදුවී ඇත්හේ හමුදාව එතනට ගෙන්නපු එකයි. දෙවනුව මෙයට දේශපාලනික බලය යොදවා ඇත. (නි)
ඇත්ත තිත්තයි , රටේ කිසිම තැනක නිසි කළමනාකරණයක් නැහැ, ඉබාගාතේ යනවා,පාර්ලිමේන්තු 10 ක් තියනවා,රටෙන් බාගයක් මන්ත්‍රීලා ඇමතිලා,,රට කොහෙද යන්නේ, අපිට මොකද මේ වෙලතියන්නේ,
අනේ! ඔහොමද ප්‍රශ්න විසදන්නේ? (නි)
ලැජ්ජයි (නි)
අපේ සමහර අයට වාතයක් ගියත් ඒකත් කුමන්ත්‍රණයක් (නි)
පෙට්‍රල් පුරවපු බෝතල් වලින් ගැහුවා? මාර සල්ලි කාරයෝ ටිකක් වෙන්න ඇති නේ උද්ගෝශනේ කලේ? (දී)
පානීය ජලය අපිරිසිදු වීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද? (නි)
අපේ අයගෙත් වැරැද්ද. ඇයි හමුදාවට ගහන්න ගියේ? (නි)
එතකොට ළිං ජලය අපවිත්‍ර වුණෙත් දේශපාලන පක්ෂයක් උසි ගන්නපු නිසාද? ආණ්ඩුව හැම එකකටම එකම උත්තරය දීලා දැන් මිනිස්සුන්ට ඒවා හොදට පත්තියම් වෙලා. (නි)
ඔන්න යාන්තම් බන්දුල මහත්තයා හරි තැනකට ආවා. (නි)
ගමේ මිනිස්සුම වෙඩි තියාගන්න ඇති. (ස)
උද්ගෝසනය අව්ල් කිරීම සඳහා මැරයන් පිරිසක් මෙම ජනතාව අතරට ඇතුල් වී හමුදාව ප්‍රකෝප කර ඇත මෙය සංවිදනාත්මක වෙඩි තැබීමකි (දී)
මේකත් හරියට ආයුධ පෙන්නන්න ගිය කතාව වගෙයි. (නි)
කෝ අපේ සේනාවන් එහෙම නැද්ද? (නි)
හැමදේටම පාරට බැහැල උත්තර හොයන්න ගියොත් වෙන්නේ ඔන්න ඔය දේ තමයි
කළු ජුලිය ඇති කරලා කිව්වෙත් ඔය කතාවමයි
මේක පිටුපස අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තිබෙනවා යැයි හැගේ (නි)
හමුදාවට වෙඩිත් තියලද දන්නෙ නැහැ නේද? (නි)
බුද්ධි අංශය යොදවා මෙම කම්හල ප්‍රදේශයට කර ඇති විනාශය සොයන්න බැරිද? (නි)
ජනතාව වෙඩි තියාගෙන.(නදී)
වෙඩි තිබ්බේ ඒකද (දී)
"එක්තරා දේශපාලන පක්ෂයක් පසුබිමේ සිට මිනිසුන් උසිගන්නට ඇති බවට ද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි කියති." කෝකටත් තෛලය වගේ හැම එකකටම පොදු උත්තරය. (දී)
ඒ හේතුව ඔවුන් විසින්ම සාදාරනීකරණය කර ගත්තා. (නි)
ඔව් ඇත්ත වෙන්න ඇති, දේශපාලන පක්ෂ බලන්නෙම ජනතාව බීල්ලට තබා ඔවුන්ගේ පටු වාසීන් අත්පත් කරගැනීමටය . (දී)
ඇය ජනතාව ටී56 උණ්ඩ ගෙනැල්ලා නැද්ද? (නි)
නිරායුද වැසියෙක් ඝාතනය කරපු එක සදාරනිකරණය කරන්න මොනවා හරි බේගලයක් අද බාන්න ඕන .නැත්තම් විජාතික බලවේග නැත්තම් කුමන්ත්‍රණ ඕක තමා කෝකටත් තයිලය (අ)