වයඹ මධ්‍යම හා උතුරු පළාත් සභා ඡන්දය විමසීම සැප්තැම්බර් 21 වැනිදා පවත් වන බව මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කළේය.

 නාම යෝජනා බාර ගැනීම අද අවසන් විය.