උතුරු නැගෙනහිරින් ආ 1200 ක පමණ පිරිසක් පානම ඔකඳ දේවාලයේ සිට අද (01) කතරගම බලා යාල වන මැදින් ගමන් ඇරැඹූහ.
සාමාන්‍ය මේ ගමනට දින 10 ක් පමණ ගත වන නමුත් මෙවර දින හතකින් පමණ ගමන නිම කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
උතුරු නැගෙනහිරින් ආ 1200 ක පමණ පිරිසක් පානම ඔකඳ දේවාලයේ සිට අද (01) කතරගම බලා යාල වන මැදින් ගමන් ඇරැඹූහ.
සාමාන්‍ය මේ ගමනට දින 10 ක් පමණ ගත වන නමුත් මෙවර දින හතකින් පමණ ගමන නිම කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට දෙවි පිහිටයි! (නි)
අහිංසක මිනිසුන්ගේ උසස් බලාපොරොත්තු ඵල දරන අවස්ථාවක්. ඔවුන්ට සියලු ආරක්ෂාව සහ උපකාර ලැබේවායි පතමි. අපිටත් එක් වෙන්න හිතෙනවා. (නි)
රණවිරුවනි, ජනාධිපතිතුමනි, මේ සියල්ලක්ම මෙහෙම වෙන්නේ ඔබ සැම නිසයි (නි)
මැරෙන්නට පෙර එක වතාවක් හෝ ඔබලා සමග එක්ව පාද යාත්‍රාවේ යෙදෙන්නට බලාපොරොත්තු දල්වාගෙන සිටිමි. (නි)
සියලු දෙනාටම කඳ සුරිඳුගේ පිහිටයි! (නි)
කදසුරිදුගේ පිහිට ලබන්න මමත් කොහොමහරි එනවා. පාද චාරිකාවේ ගිය සියලු දෙනාටම කද සුරිදුගේ පිහිටයි! (නි)
මිත්‍යාව දුක් විඳින මිනිසා දුකෙන් දුකටම පත් කරයි. (නි)
අනේ හරිම ලස්සන දසුනක්. දවස් 7ක් පාද යාත්‍රාවේ යෙදෙන සියලු දෙනාටම කඳ සුරිඳුගේ පිහිටයි (නි)
රජින්ද , ඔබේ බලාපොරොත්තුව හා සමාන බලපොරොතුවක් මටද තිබේ. විදේශගත වී සිටීම මට ඇති එකම බාධාවයි. (නි)
දකුණේ සියලුම බෞද්ධ ජනතාවගේ ආදරය,කරුණාව,ගරුබුහුමන්නොඅඩුවම ලැබේවි. (නි)
පලවෙනි පින්තුරේ දැක්ක ගමන් ,මටත් හිතුනේ...!!රජින්දට ,හිතුනු දේමයි ..,අමල් ඇත්තටම අපිටත් මෙහෙම යන්න ඇත්නම් කොච්චර ශෝක්ද නේද...?මේ යන සියලුම දෙනාට කිසිම අතුරු ආන්තරාවක් නොමැතිව කද සුරිදු වැද පුදා ගැනීමට දකුණට අදිපති කද සුරිදුගේ පිහිට ලැබේව '' (දී)
මටත් යන්න ඇත්නම් පාද යාත්ත්‍රාවේ යන භක්තිකයනට පිරිසිදු වතුර ටිකක්වත් ගිහින් දෙන්න. ගමනට එකතු වෙන්නත් එක්ක. (දී)
ඇවිද්ද පය දහස් වටී. (නි)
සියලු දෙනාටම දේවාශිර්වාදය ලැබේවා. (නි)