සංවර්ධන ව්‍යපෘති මුවාවෙන් යාපනය තෙල්ලිපලේ රජයේ ඉඩම්වල බැකෝ යන්ත්‍ර උපයෝගී කැර ගෙන නීති විරෝධි ලෙස හුණු ගල් කැඩු බව කියන 14 දෙනකු අත්අඩංගුවට ගත් බව යාපනයේ පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
රජයේ ඇතැම් නිලධාරියෝද ව්‍යාපාරිකයන්ද මීට සම්බන්ධයැයි තොරතුරු ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රතු ලුණු වවන්න පාත්ති සකස් කළා වෙන්න ඇති. (නි)
පරිසරයට විනකරන,දේශද්‍රෝහී වස්තු තණ්හා ඇති මෙවැනි අයටත් ඔවුන්ට උල්පන්දම් දුන් අයටත් දඩුවම හිමිවිය යුතුයි. (නි)
කන්කසන්තුරේ ළඟ නේද මේ? වැඩට බැස්සම අපේ මහත්වරුන්ට උතුර, දකුණ කියලා වෙනසක් නැහැ. (නි)
හාරන්නේ රජයේ ඉඩම්වල. ඉඩම් බලතල, පොලිස් බලතල නැතුව මෙහෙම නම්, දුන්නොත් කොහොමට හිටීවිද ? (නි)