දකුණු පළාත් සංස්කෘතික ඇමැති ඩී වී රෝහණප්‍රිය උපුල් තංගල්ල බස් රථ රියදුරකුට පහරදීමේ සිද්ධිය අද (01) තංගල්ල පොලීසියේදී සමතයකට පත් විය.
බස් රථ රියදුරු අද තංගල්ල පොලීසියට පැමිණ සිටියේය. ඇමැතිද පැමිණ සිටියේය. දෙදෙනාම සිද්ධිය සමතයකට පත් කිරීමට කැමැතත් පළ කළහ.ඒ අනුව බස් වර්ජනයද පස්වරු
2 ට අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්නය මොකක්ද දන්නේ නැතුව කාටවත් දොස් කියන්න බැහැ. (නි)
ප්‍රස්නේ මොකක් උනත් , ප්‍රස්නයක් නැතත් ජනතාව චන්දෙත් දීලා ගුටිකන්න සුදානම් වෙලා ඉන්න ඕන .එකය් අලුත්ම තියරි එක ලංකාවේ.