කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පිවිසුම් මාර්ගය අවහිර වන සේ මෝටර් රථයක් නවතා සිටි පුද්ගලයකුට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 2500ක දඩ නියම කළේය.
වරද පිළිගත් මහේෂ් සුරංගට එලෙස දඩ නියම විය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පිවිසුම් මාර්ගය අවහිර වන සේ මෝටර් රථයක් නවතා සිටි පුද්ගලයකුට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 2500ක දඩ නියම කළේය.
වරද පිළිගත් මහේෂ් සුරංගට එලෙස දඩ නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියක දුරකතනයක් නාද වුණොත්,එළියේ හරි වැරදිලාවත් දුම් වැටියක් ඉරුවොත්,පොඩ්ඩක් සද්දේ දාලා කතා කළොත්,ඇදුම හරියට ඇදලා නොතිබුනොත් අහිංසකයින්ට දෙවි පිහිටයි.උසාවියට අපහාස කළා කියලා දඩ ගහලා කූඩුවටත් දානවා. ඒ වුණාට නීතිඥයෝ තීන්දු වලට විරුද්ධව මේස උඩ නැගලා පුටු පොළොවේ ගහලා උද්ගෝෂණ කරනවා.මුකුත් දඩුවම් නැහැ...මටනම් තේරුම් ගන්න බැහැ අපහාස ජාති දෙකක් තියෙනවද කියලා (නි)
තිබෙනවා බන්දුල තිබෙනවා. ලයිසන් තුවක්කුකාරො ආඩම්බරෙන් තුවක්කුව කරේ තියාගෙන යනවා වගේ ගල්කටස්කාරයටත් යන්න බැහැනේ. ඒ වගේ. (නි)