දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරැදුගහහැතක්ම ආසන්නයේදී මෝටර් රථයක් ගිනිගත් බව පොලීසිය කියයි. රථයේ රියදුරා එම කම්පනයෙන් රෝහල් ගත කළ බවද පෙලීසිය පවසයි.
දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරැදුගහහැතක්ම ආසන්නයේදී මෝටර් රථයක් ගිනිගත් බව පොලීසිය කියයි. රථයේ රියදුරා එම කම්පනයෙන් රෝහල් ගත කළ බවද පෙලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ අයගේ වාහන හරියට නඩත්තු කරන්නේ නැහැ. එහෙම වාහන අධි වේගයෙන් යන්න ගියාම මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නොවෙයි. රියදුරු බේරුණු එක ලොකු දෙයක්. (නි)
අධික වේගය නිසා සිදු වුනාද කියලා සොයන්න ඕනෑ (නි)
මෙම මාර්ග අදි වේග මාර්ග කියා නම් නොකර විකල්ප නමක් යෙදුවොත් හොඳයි මම හිතන්නේ. මොකද නම නිසාම කට්ටිය අධික වේගයකින් යන්න පෙළඹෙනවාද කොහෙද. එනිසා ඉංග්‍රීසියෙන් කියන්නෙත් හයි වේ කියලා මිසක් හයි ස්පීඩ් වේ කියලා නෙවෙයිනේ.(ස)
නොසැළකිල්ලෙන් වාහන පැදෙවුවහම මෙහෙම තමයි (නි)
වාහන නඩත්තුව අන්තිමයි. ලංකාවේ අය ලෝබකම් කරන්න ගිහින් ලොකු පාඩු විනාශ සිදුකර ගන්නවා. (නි)
රියදුරාට කම්පනය එන්න ඇත්තේ දඩේ මතක් වෙලා වෙන්න ඇති. (නි)
මුල්වරට අධිවේගයේ යනවිට වේගය ගැන සුපරික්ෂාකාරී විය යුතුමය.මමත් මුල්වරට ඉතා වේගයෙන් රථය පදවා අනතුරකින් තොරව ගියෙමි. පසුව කල්පනා කරනවිට නැවත කිසිදිනක අධික වේගයෙන් වාහනය නොපදවමි. (නි)
හරියට වාහන නඩත්තු නොකරන එකේ වැරැද්ද... (නි)
මෙම මාර්ගයට ත්‍රී වීල් නොමැති මාර්ගය නමින් හදුන්වමු.(ස)
අදි වේගී මාර්ගයේ හොදම වේගය පැයට කිලෝමීර් 80 වාහනයේ පෙට්‍රල් හොදට වැඩ කරනවා. ආරක්ෂාවටත් හොදයි. වාහනයටත් හොදයි. (දී)