කුලියට වාහන ගෙන ව්‍යාජ ලිපි ලේඛන සදා විකුණු අයකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසිය කියයි.
වාහන හතරක් විකුණා ඇති අතර තවත් හතරක් උගසට තබා ඇතැයිද කුලියට ගත් එම වාහනවලින් හතරක් ගුවන් හමුදා නිලධරයින්ගේ ඒවා බවද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට රැවටෙන්නේ මෝඩකමටයි කියල දාලා තිබුන ප්‍රතිචාරයක් දැකලා මම කලින් දවසක් ලිව්වා 'ඒක වැරදියි, ඕනෑම බුද්ධිමතෙක් දක්ෂ හොරෙකුට අහුවෙන්න පුළුවන්' කියලා. උදාහරණත් දුන්නා. අයිෆල් කුලුන පරණ යකඩවලට විකුණපු අති දක්ෂ හොරා ගැනත් කිව්වා. ඔය තියෙන්නේ තවත් උදාහරණ. (නි)