මොරටු බස් දෙගොල්ලෝ දැන් අඹ යාළුවෝ මොරටු මෝදර හා මොරටුව පෞද්ගලික හා ලංගම බස් සේවා අද (26) සිට ඒකාබද්ධ කෙරේ.අලුයම 5.30 සිට රාත්‍රි 11 දක්වා මිනිත්තු අටෙන් අටට බස් ධාවනය කිර 26 August 2013
වැරැදි වැඩේ කර පොලීසියටත් ගහයි පන්නිපිටියේ වාහන නතර කිරීම තහනම් ස්ථානයක වාහනයක් නවත්වා තැබීම ගැන විමසීමට ගිය පොලිස් කොස්තාපල්වරයකුට වාහනයේ සිටි කතක හා ඇගේ 26 August 2013
නාන්න ගිහින් විහින් මැරේ ගල්කිස්සේ මුහුදේ නෑමට ගොස් දියේ ගිලෙමින් සිටි පස් දෙනෙකු බේරාගත් නමුත් එක් අයෙකු සොයාගත නොහැකි වූ බව කිමිදුම්කරුවෝ කියති. ඔහුග 26 August 2013
‘සමෘද්ධි මස්සිනාත් අල්ලයි‘ වාහන ලීසිංහ හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ රුපියල් එක්කෝටි අසූ පන් ලක්ෂයකට ආසන්න මුදල් හා රන් භාණ්ඩ කොල්ලයට සම්බන්ධ බවට සැකපි 25 August 2013
බ්‍රොකෝලි කිලෝව 1200යි නුවර එළියේ බ්‍රොකෝලි කිලෝව රුපියල් 1200 දක්වා ඉහළ ගොස් ඇත. වැඩිපුරම සංචාරක හෝටලවලට ගන්නා ඉහළ පෙළේ එළවළුවක් වන බ්‍රකෝලි හිගයට හේත 25 August 2013
හීනටිගල පහේ පොඩි අවුලක් ගාල්ල හීනටියන ශාරිපුත්‍ර මධ්‍ය මහා විද්‍යාලයේදී අද (25) පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී සිසුන් පිරිසක් වෙත ලබා දුන් පළ 25 August 2013
ඇදුම් ගන්න ආ කතගේ ලක්ෂ හතරක් උස්සයි මහරගම රෙදිපිළි සාප්පුවක රෙදි ගන්නට ආ කතකගේ අත් බෑගය සොරකම් කළ තවත් කතක සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි. එම බෑගයේ රුපියල් ලක්ෂ හතරක මු 25 August 2013
වස්කඩු අනතුරින් මරණ එකයි වස්කඩුවේ ත්‍රීරෝද රියක් වෑන් රියක් හා ලොරියක් හැපී ත්‍රීරෝද රියේ ගමන් කළ අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. &n 25 August 2013
ඒ පාර ගුරුන්ට තර්ජන? මොරටුව වේල්ස් කුමර විද්‍යාලයයේ ගුරුවරුන් කිහිප දෙනකුට සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයාට එල්ලවීයැයි කියන තර්ජන සම්බන්ධයෙන් ම 25 August 2013
පී.සී ‘සුදු පුතාගෙ‘ ගොව්වන්ට පහර දීලා? නවගමුව පත්තිනි දේවාලයේ රන්දෝලි පෙරහරට 23 වැනිදා රාත්‍රියේ ගෙන ආ ‘සුදු පුතා‘ ඇතා භාරව සිටි ගොව්වන් දෙදෙනාට සාමාන්‍ය ඇදුමින් සැ 25 August 2013
ජනපති කටුනායක සුපිරි මග පිරික්සයි තෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක් සදහා කටුනායක ගුවන්තොට දක්වා යමින් සිටි මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට පිවිසිය 25 August 2013
සඳ සලබයෙක් හල්දුම්මුල්ලේ රත්නපුර ලෙල්ලුපිටියේ නිවසක සහ ගෙවත්තේ සැරිසරන විශාල ප්‍රමාණයේ සලබයෙක් සිටී. හල්දුම්මුල්ල ජාතික ආයුර්වේද ඖෂධ උද්‍යානයේ ස්ථා 25 August 2013
'මුහුණට මුහුණ සටනට එනු' නිවට දේශපාලනයේ නොයෙදී පුළුවන්නම් මුහුණට මුහුණලා සටනට එන්නැයි ජාතික කම්කරු සංගමයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් 25 August 2013
යටදොළ බිලි පූජාවට ඉඩ මතුගම යට දොළ කාලි අම්මාන් කෝවිලේ භාර ඔප්පු කළ අයට සතුන් දේවාලයට භාර දී බිලි පූජාව ඇරැඹීමත් සමග උද්ඝෝෂණය අවසන් විය. අද බිළි පූජාවට 25 August 2013
‘කිරි පණු‘ කල්ලියේ කුඩු ජාලය කඩයි මොරටුව ‘කිරි පණු‘ කල්ලියේ කුඩු බෙදා හරින්නකු කුඩු මිලි ග්‍රෑම් 2400ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 25 August 2013
තුවාලකරුවන් රෝහලට යවන්න නාමල් උදව් වේ පඩුවස් නුවර 47 දෙනකුගෙන් සමන්විත පිරිසක් රැගත් බස් රථයක් සෙනසුරාදා (24) රාත්‍රී කුරුණෑගල මහ නුවර ප්‍රධාන මාර්ගයේ මාවතගම ගලගෙදර 10 ක 25 August 2013
‘සයිකල් පැටියා‘ සයිකල් 20ක් සමග අල්ලයි කුඩු බීම සදහා මොරටුවේදී පාපැදි සොරකම් කළැයි කියන ‘සයිකල් පැටියා‘ (22) සයිකල් 20ක් ද සමග මොරටුව කොරලවැල්ලේදී අත්අඩංගුවට ගත් බව ගල 25 August 2013
නවි පිල්ලේ එයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය වන නවනීදන් පීල්ලේ අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ද 25 August 2013
අවි පෙන්වා හය ලක්ෂයක මුදල්/රන් කොල්ලකති ගනේමුල්ල කොකිස්කඩේ හන්දියේ කඩයකට සෙනසුරාදා රාත්‍රී කඩා වැදුණු පස් දෙනකුගේ කල්ලියක් රුපියල් හයලක්ෂයක මුදල් හා රන් ආභරණ කොල්ලකා ප 25 August 2013
ශිෂ්‍යත්ව විභාගය ඇරැඹෙයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 9.30ට ආරම්භ විය. විභාග මධ්‍යස්ථාන 2836ක දී අපේක්ෂකයෝ 329725 දෙනෙක් ඊට පෙනී සිටිති. එහි රා 25 August 2013
කතකට වෙඩි තැබී යැයි දොස්තර සැකපිට වෙන්නප්පුව කිරිමැටියානේ අසල් වැසි කතකට වෙඩි තැබී යැයි සැකපිට වෛද්‍යවරයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. වෙඩි වැදුනු කත රෝ 25 August 2013
විභාගෙත් අවසන් ජීවිතෙත් අවසන් උසස් පෙළ විභාගයට ලියා අවසන් වීමෙන් පසුව හැටන්හි ගලබොඩ දිය ඇල්ලේ නෑමට ගිය සිසුන් විසි එක් දෙනාගෙන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගිය බව පොල 24 August 2013
ඉතාලිය පුරාම ශ්‍රී ලංකන් ගුවන් පහසුකම් මගින්ගේ පහසුව තකා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ඉතාලි ගුවන් ගමන් නව ආකාරයකට ආරම්බ කර ඈතෑයි ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ඉතාලි කලමනාකරු ලල 24 August 2013
ෆිරෙන්සි ක්‍රීඩා තරගය ඉරිදා ඉතාලියේ ෆිරෙන්සි නුවර ෆොලොරන්ස් ක්‍රිඩා සමාජය සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියක් ඉරිදා (25) වැනිදා එනම් හෙට දින කම්පො දි මර්තේ බෙස් 24 August 2013
පහේ කඩඉමට හාර ලක්ෂයක් පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉරිදා (25) පැවැත්වේ. මෙවර ඒ සඳහා සිසුහු හාර ලකෂයක් පමණ පිරිසක් මධ්‍යස්ථාන 3800කදී මෙම කඩඉම් විභාග 24 August 2013
කොල්ලය වරදි : හොරෙක් පොලීසියෙන් වෙඩි කා මැරේ බම්බලපිටියේ ඩික්මන්පාරේ ගෙයකට ඇතුළුවූ හොරුන් ඇල්ලීමට ගිය පොලීසියට පිහි ප්‍රහාරයක් එල්ලවෙද්දි වෙඩි තැබීමනේ හොරකු මියගොස් හොරුන 24 August 2013
ගම්පහ කොල්ලයේ වෑන්රිය සොයා ගනී ගම්පහ ලීසින් සමාගමේ කොල්ලයට යොදා ගත් වෑන් රථය නෙළුව හාප්පිටියෙන් සොයාගත් බව පොලිසිය කියයි. ගම්පහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානා 24 August 2013
‘සිදංගනාවෝ’ ඉෂානිට පණදෙන දේශිකා ගමගේ ‘‘මම ඉගෙනගත්තේ බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ. පාසල් යන කාලයේදී සංගීතය තමයි හැදෑරුවේ. ඒ වුණත් මගේ හි 24 August 2013
කොළඹ යාචකයෝ වීරවිලට කොළඹ යාචකයෝ 100 ක් ඉදිරි දින වලදී වීරවිල පිහිටි යාචක පුනරුත්තාපන කදවුරකට රැගෙන යාම සදහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බ 23 August 2013
තරුණයා විහින් මැරේ බෙල්ල එළියට දමාගෙන ත්‍රී රෝද රියකින් ගමන් කළ 21 හැවිරිදි තරුණයෙකු කළුතර පළාතොටදී ලොරියක ගැටීමෙන් තුවාල ලබා රෝහලට ඇතුල් කිරීමෙන් ප 23 August 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026