බටපොළ ප්‍රදේශයේ පාසල්හි 3-5 ශ්‍රේණිවල අකුරු ලිවීම හා කියවීමේ හැකියාව අඩු දරුවන් හට සාක්ෂරතාව ලබා දීමේ වැඩසටහනක් බටපොළ විශ්‍රාමික රාජ්‍ය සේවක සුභ සාධක සංගමය මගින් දෙවැනි වරටත් ආරම්භ කරයි.
බටපොළ අනෝමදස්සී කණිෂ්ට විද්‍යාලයයේ දී මාස නවයක් පුරා ළමෝ 35 දෙනෙක් මීට සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා ඉපදුන ගමේ, පන්සලට යන පඩි පෙළ දැක්කම ගොඩක් සතුටු හිතුනා., මේ වගේ ක්‍රියාදාමයන් ඉතාමත් අගය කරමි.. (නදී)
විශ්‍රාමික මහතුන්ට මගේ ප්‍රනාමය.(නදී)
ඒවා හොද වැඩ. මගේ ප්‍රණාමය! (නි)