රුපියල් ලක්ෂ 70කට අධික වටිනාකමකින් යුත් රුපියල් දෙදහසේ ව්‍යාජ නොට්ටු මුද්‍රණය කළැයි රිමාන්ඩ් බාරයට පත් කොට සිටි සැකකරුවන් තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා විසින් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කැරුණේ ටියුෂන් ගුරුවරයකු බව කියන දිමුතු නුවන් කුමාර, අනුර සේනාරත්න සහ අලස් ප්‍රේම් ප්‍රදීප් පළිහමුණි නැමැත්තන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටියුසන් ගුරාල හම්බ කරනවා මදි වෙළාද හොරු වෙන්නේ (නදී)
නියම ගුරෙක්නේ! (නි)