( නීල් කුසුමීසිරි මැදවච්චියේ සිට ) - මන්නාරම මැදවච්චිය දුම්රිය මාර්ගය ලහි ලහියේ ඉදිවෙයි. දුම්රිය එන්ජිමක් දැවැන්ත ලොරියකින් රෑගෙන යනුයේ දුම්රිය මාර්ගය ඉදි කළ පසු ධාවනය කිරීම සඳහාය
( නීල් කුසුමීසිරි මැදවච්චියේ සිට ) - මන්නාරම මැදවච්චිය දුම්රිය මාර්ගය ලහි ලහියේ ඉදිවෙයි. දුම්රිය එන්ජිමක් දැවැන්ත ලොරියකින් රෑගෙන යනුයේ දුම්රිය මාර්ගය ඉදි කළ පසු ධාවනය කිරීම සඳහාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඉදලමද මෙහෙම අරගෙන ගියේ? (නි)
මේක ෂන්ටින් එන්ජින් එකක් .......මේක පාවිච්චි කරන්නේ දුම්රිය මැදිරි, ප්‍රවාහන ගැල්, ඉන්ධන ටැංකි එහා මෙහා ගිනියන්න...(නදී)
අපිත් මේකේ තමා වැඩ කරන්නේ. ඕකට හේතුව මඩු දුම්රිය ස්ථානයේ සිට මන්නාරම දක්වා තියෙන සමහර පාලම් වල වැඩ තවම අවසන් නොවීම සහ මාර්ගය සම්පුර්ණ ලෙසම අවසන් වී නැති කම. (නදී)
දුම්රිය මාර්ගයෙන් ප්‍රවාහනය කරනවාට වඩා මෙම ක්‍රමය ලාභ ඇති (නි)
මේ මොකක්ද අප්පේ මේ? (නි)
මේකෙන් මොකක්හරි ලාභයක් ඇති (නි)