ගේට්ටු දාන්න කලින් මැරෙන්න යති මහරගම නාවින්න දුම්රිය හරස් පාරේ ගේට්ටුව වසා තිබියදී අස්සෙන් රිංගා ගිය ත්‍රිරෝද රියදුරන් දෙදෙනකුට හා යතුරුපැදිකරුවන් තිදෙන 23 August 2013
සංචාරකයාගේ ලක්ෂ 11 ට විදලා මොරටුව පිටකොටුව බසයක ගමන් ගත් සී ෂෙල්ස් ජාතිකයකු සතු රුපියල් 11,34,000 ක් වටිනා ඇමෙරිකා ඩොලර් අඩංගු මුදල් පසුම්බිය සොරකම් කළැයි ක 23 August 2013
රජ කාලේ කෙණ්ඩියක් සොරා ගනී මහනුවර දළදා පෙරහර අවසානයේ මගවැලි ගඟේ දිය කපා පැන් රැගෙන ආ රිදී කෙණ්ඩිය සොරකම් කළැයි කියන සපත්තු මසන්නකු එම කෙණ්ඩියද සමඟ අත්අඩං 23 August 2013
මලක්කාව ලාංකිකයාගේ හොරයක් වලක්වයි තමාගේ රුවට සමාන රුවක් ඇති ශ්‍රී ලාංකිකයකුගේ ඡායාරූපයක් අලවා තම විදෙස් ගමන් බලපත්‍රය අලුත් කරවා ගැනීමට ඉදිරිපත් කළ 27 හැවිරිදි ත 23 August 2013
සමෘද්ධි නියාමක කොල්ලෙට බලෙන් අල්ලා ගත්තාලු කැබිරියකින් පැමිණි පිරිසක් කොළඹ දී තමා පැහරගෙන ගම්පහට රැගෙන ගිය බවත් එම පිරිස නාදුනන බවත් නෙළුවේ සමෘද්ධි නියාමක පොලීසියට පවස 23 August 2013
දොඩංගොඩ පිවිසුම ළඟ කාරයක් පෙරැළේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම ආසන්නයේ වාහනයක් පෙරැලී විදේශික සංචාරකයෝ සිව් දෙනකු තුවාල ලබා ඇතැයිද ඉන් දෙදෙනකුගේ තත 23 August 2013
වීඩීයෝව සමෘද්ධි නියාමක අල්ලයි වාහන ලීසිං හා රන්බඩු උකස් ආයතනකයක ගම්පහ ශාඛාවේ සිදුවූ රුපියල් එක්කෝටි අසූ පන් ලක්ෂයක රන්බඩු හා මුදල් කොල්ලයට සැකපිට නෙළුව ප්‍ර 23 August 2013
ඉසුරු සොයා අරාබි ගිහින් හිඟා කති සෞදි අරාබියේ තබුක් ප්‍රදේශයේ විශ්ව විද්‍යාල හා අනිකුත් ආයතන පිරිසිදු කරන්නන් වශයෙන් කොලඹ එක්තරා විදේශ රැකියා ආයතනයකින් ගෙන 23 August 2013
රඹුටන් ගහේදී මැරේ වොල්ට් තිස්තුන්දාහේ අධි බලැති විදුලි රැහැන් මාර්ගයතක් අසල තිබු රඹුටන් ගසක අතු කැපීමට ගිය වැසියෙක් විදුලි සැර වැදී මරුමුවට පත් විය 23 August 2013
එක දෙක කළැයි හිටපු පළාත් මන්ත්‍රීත් අසුවේ සල්ලි එක දෙක කරන බව කියමින් ව්‍යාපාරිකයින් ගේ මුදල් වංචා කළැයි කියන දෙදෙනෙක් පොලිස් බුද්ධි අංශය හා කොට්ඨාශ නොවිසුදුණු අපරාධ අංශය 23 August 2013
අත කොටා වැඩියෙන් යාළු වුණේ පොලීසිය සමඟයි ‘දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනයේ සැකකරුවකු වන දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසි 23 August 2013
වීදී සටන් නතර කර ගන්න උසාවි යයි ප්‍රසිද්ධ පාරවල මහජනතාව අපහසුවට පත්වන අයුරින් අයුරින් යන විරෝධතා පෙළපාලි විසුරුවා හැරීමට පොලිසියට මාර්ගෝපදේශ මාලාවක් සකස් කි 23 August 2013
ඇලෝසියස් විදුහල්පතිට වාරණයක් ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලට තවත් ආදී ශිෂ්‍ය සංගමයක් පිහිටුවා ගැනීම වළක්වමින් ගාල්ල අතිරේක දිසා විනිසුරු සිවන්ත මංචනායක මහතා 23 August 2013
ආණ්ඩුවට උතුරු ඡන්දය දිනන්න බෑ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් එක්සත් ජනතා නිදහස් සන්ධාන වෙත බඳවා ගත්තද ආණ්ඩුවට උතුරුපළාත් සභා මැතිවරණය ජයගත නොහැකි බ 23 August 2013
සල්ලාලයා මෙල්ලකර සෞදියෙන් පනී ගිය වසරේ ඔක්තෝබරයේ සෞදි අරාබියේ රියාද් නගරයේ රැකියාවට ගිය සෙවනගල කොවුල්ආරේ තිදරු මවක් වන රානී වීරසිංහ මහත්මිය පවසනුයේ හරියට කෑ 23 August 2013
සුභාවිත ගීතයට හොඳ කලක් ඇවිත්... මද පවනින් පෙණ පිඩු විසිරෙන දිය සිසිලෙන් පෙම් සිත පුරවා ගත් ඇය යන්න ගියා නාඹර ගොයමින් ඒ මත තැවරුණු පිනි කඳුළෙන්... 23 August 2013
තායි කුමරිය නුවරඑළියේ තේ පැලයක් සිටුවයි තායිලන්තයේ ඔටුන්න හිමි සිරින් දෝං රජ කුමරිය සිය ශ්‍රී ලංකා සංචාරයේදී නුවරඑළියේ පිදුරුතලාගල තේ කම්හල සහ තේ වත්ත නැරැඹුවාය. 23 August 2013
මොරටුවෙන් ඩී සී සී ඉවතට මොරටුව මහනගර සභා ප්‍රදේශයේ වෙළෙද සල්වලට ගිය සෞඛ්‍ය නිලධරයෝ ඩී සී සී විස රසායන අඩංගු බව කියන කිරිපිටි නිෂ්පාදන එක්දහස් දෙසීය 23 August 2013
ෆොන්ටෙරා බියගම සමාගම වහයි ඇන්කර් කිරිපිටි හා ආශ්රිත නිෂ්පාදන කරන ෆොන්ටෙරා සමාගමේ බියගම කර්මාන්ත ශාලාව සහ ශ්‍රී ලංකාවේ කාර්යාලය අද (23) සිට දින නියමය 23 August 2013
වාස්ට තවත් නඩුවක් බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරිකයකු වු මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරුවකු වු වාස් ගුණවර්ධනට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් උසාවියේදී තවත 23 August 2013
එල්ලේ ඉතාලියට හිත්ලයි මෙම වසර තුල ඉතාලියේ ශ්‍රි ලාංකිකයින් අතර ජනප්‍රියම ක්‍රිඩාව බවට එල්ලේ ක්‍රිඩාව ඉදිරියට පැමිණ තිබේ. නගර කිහිපයක එල්ලේ තරගා 23 August 2013
ළදරුවාගේ මරුවා බෙහෙත් පෙති බාගයෙන් එයි ජනප්‍රිය වේදනා නාශක බෙහෙත් පෙත්තක බාගයක් සිර වී හලාවත කරවිටාගාරෙහි අවුරුදු එකහමාරක පිරිමි දරුවකු මිය ගිය ගිය බව පොලීසිය කිය 23 August 2013
ගම්පහ කොල්ලේ මිනිහෙක් නෙළුවෙන් දැලට ? ගම්පහ ලිසිං සමාගමේ එක්කෝටි අසු ලක්ෂයේ සැකකරුවකු බව කියන පුද්ගලයකු නෙළුවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ආරක්ෂක කැමරාවල ඡා 23 August 2013
සිරියාව වදකාගාරයක් වෙයි සිරියාවේ සිවිල් යුද්ධයේ බිහිසුණුම පිටුවක් පෙරළමින් ඩැමස්කස් ප්‍රත්‍යන්තයේ නින්දේ සිටි එක්දහස් තුන්සීයක් දෙනා ගෑස් රසායනයක් ග 23 August 2013
කොලොන්නාව විදිලි කුටියක ගින්නක් විදුලිබල මණ්ඩලයේ කොලොන්නාවේ මනු කුටියේ ගින්නක් නීවීමට කොළඹ නගර සභා ගිනි නිවන හමුදාව කැඳැවිණි. ට්‍රාන්ස්පෝමර කිහිපයකට හානී 23 August 2013
තව ප්‍රා සභාපතියෙක් ගැටුමකට මැදි වේ තිහගොඩ ප්‍රාදේශිය සභාවේ සභාපති නිර්මාල් සමරසිංහ පහර දුන්නැයි සමරසිංහගේ අසල්වැසියා මාතර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. අසල්වැස 23 August 2013
ඉඩෝරෙන් විල්පත්තු සතුන්ටත් වදී ඉඩෝරය නිසා විල්පත්තු වනෝද්‍යානයයේ සතුනටද ජලය හා ආහාර හිඟ වී ඇත. විල්ලු හතලිහක ද වනෝද්‍යානය මැදින් ගලා බසිනා මෝදර ගංආරු ඔයේ ජය ම 23 August 2013
පිස්තෝලය අමෝරයි : සල්ලි පැහැර ගනී ගම්පහ ලිසිං සමාගමේ රන් අභරණ කොල්ලයේ තවත් වීඩීයෝ ඡායාරූප පොලීසියෙන් නිකුත් කැර ඇත. ආරක්ෂක කැමරාවල මේ සොරකම මුල සිට අග දක්වාම සටහ 23 August 2013
රට අල , ලූණු නඟී රට අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් විසිපහක් වු බද්ද රුපියල් හතලිහ දක්වාද ලොකු ලුණු කිලෝවක් සඳහා රුපියල් තිහක් වු බද්ද රු 23 August 2013
මිනිසෙක් පිඹුරා මරණින් බේරයි ගල් ගසා බරපතල තුවාල සිදු කළ පිඹුරකුට බෙහෙත් කර වනජීවී දෙපාර්තමේන්තුවට බාර දීමට තරුණ සත්වවේදීයෙක් සැරැසෙයි. මිය යෑමට ආසන්නව සිට 23 August 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026