කුඹුරට ඇද තුබූ අනවරස විදුලි රැහක පැටලී ඇල්පිටියේ ගොවියෙක් මරුමුවට පත්විය. මවට රාත්‍රී ආහාරය ගෙන ගොස් නියරක් මැදින් කෙටි පාරකින් එද්දී ඔහුට විදුලි සැර වැදී ඇත.
කුඹුරට ඇද තුබූ අනවරස විදුලි රැහක පැටලී ඇල්පිටියේ ගොවියෙක් මරුමුවට පත්විය. මවට රාත්‍රී ආහාරය ගෙන ගොස් නියරක් මැදින් කෙටි පාරකින් එද්දී ඔහුට විදුලි සැර වැදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනිස්සුන්ට පුදුමාකාර හදිස්සියක්නේ තියෙන්නේ හැමදේටම (නි)
මේක පුදුම රටක්. දැන් අලුත්ම ක්‍රමය විදුලි රැහැන් වල ගැටී මියයාම. දින 4 කට උඩදී අලි ඇතුන් 4 දෙනෙක් එකම ස්ථානයේ මිය ගියා. ඊයේ කාන්තාවක් විදුලි සැර වැදී මිය ගියා. අද ගොවියෙකුට එය වැදිලා මැරිලා. අනවසර කතාව අදාළ වෙන්නේ අහිංසක වන සතුන්ටයි, අහිංසක ගැමියන්ටයි. එහෙත් හොරෙන් විදුලිය අරගෙන කර්මාන්ත කර කෝටිගණන් උපයන "සත් ගුණවත්ලා" ආර්ථිකයට දායක වෙනවා කියා පිදුම්ද ලබනවා. අනේ මෙහෙමත් රටක්! මේක වැටත් නියරත් ගොයම් කන යුගයක්. (නි)
මෙවැනි ක්‍රියාවන් කරනා පුද්ගලයන්ට දැඩි දඩුවම් පැමිණවිය යුතු යැයි මම පවසන අතර, නිවසකින් විදුලිය ගෙන මෙම ක්‍රියාව සිදුකළේ නම් එම නිවසේ විදුලි සම්බන්ධතාවය වසරකටවත් අත්හිටුවිය යුතුයැයිද පවසමි. ගම්බද ප්‍රදේශ වලට විදුලිය ලබා දීමේදී ආවරණය කරන ලද විදුලි රැහැන් භාවිතා කිරීම කළ යුතු අතර විදුලි කණුවට ඉහළින් එයට ළගාවීමට නොහැකි අයුරින් බාධකයක් දැමීම කළ යුතුය. (නි)