දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කර වසර දෙකක් පිරීම නිමිත්තෙන් කුරුඳුගහ හැතැක්ම අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ පිංකම් රැසක් සිදු විය.

කුරුඳුගහ හැතැක්ම බුද්ධගයා විහාරස්ථානය මුල්කරගෙන මෙම පිංකම සිදු විය.