රාත්තල් 13 ක් බර වන බිළිඳෙක් චීනයේ උපන්නේය.
වෛද්‍යවරුන් පවසන ආකාරයට මේ බිළිදා සාමාන්‍ය චීන බිළිදෙකු මෙන් දෙගුණයක් පමණ බරය.
බිළිදාගේ මව පවසන්නේ ගරභණී කාලයේදී තමන් අඩුවෙන් වැඩ කිරීමටත් වැඩියෙන් අනුභව කිරීමටත් පුරුදුව සිටි නිසා මෙසේ තම දරුවා ප්‍රමාණයෙන් විශාල වන්නට ඇති බවයි.මෙම අදහස තහවුරු කරන වෛද්‍යවරු පවසන්නේ මවගේ ආහාර රටාව බිළිදාගේ වර්ධනය පමණට වඩා වේගවත් කර ඇති බවයි.
කෙසේ වුවත් බිළිදාට ඉදිරියේදී නොයෙකුත් සෞඛ්‍ය ගැටලූ වලට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් ඇතැයි වෛද්‍යවරුන් කියයි.
දැනට මව හා බිළිදා යන දෙදෙනාම සුවෙන් පසුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අසරණයි න් කෑව දෙසපාලුවන්ගේ දරුවොත් ඉන්නවා අලි බබාලා වගේ. කොහොමද මේ ළමයි මේ තරම් මහත් උනේ කියල බලන කොට අම්මලාටත් වඩා රට කාල තියෙන්නේ තාත්ත ලා. මේක ආරෙට යන බවකුත් පේනවා. (නදී)
අපට බලන්න ෆොටෝ දාන්න (නි)
සත්‍යා, දේශපාලුවන්ගේ කෑම ගැන හොදින් දන්නවා වගේ (නි)
සුමෝ ක්‍රීඩාවට හොද කෙනෙක් වගේ (දී)
ඔය චීන මව ආහාරයට ගත්තේ මොනවාද දන්නෙ නැහැ (නි)
අනේ වාසනාවන් සනීපෙන් ඉන්නව නම් කොච්චර හොදද.(නදී)
සොයුරියටත් දරුවාටත් නිදුක් නිරෝගී සුව ලැබේවා! පින්තුර බලන්න අවසථාවක් දෙන්න. (නදී)
සත්‍යා,සත්‍ය දනි මාගරී කෑම දනි (නදී)