දක්ෂිණ අධීවේගී මාර්ගයේ බද්දේගම හා පින්නදුව අතරදී යකඩ වැටක් කඩාගෙන ගල් වැටියක වැදී නතර වු වාහනයක් පැදවු කාන්තාවකට රියදුරු බලපත්‍රයක් නොමැති බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
ආරක්ෂක පටිය පැළැද සිටි නිසා ඇයට බරපතල තුවාල සිදු වී නැත.
දක්ෂිණ අධීවේගී මාර්ගයේ බද්දේගම හා පින්නදුව අතරදී යකඩ වැටක් කඩාගෙන ගල් වැටියක වැදී නතර වු වාහනයක් පැදවු කාන්තාවකට රියදුරු බලපත්‍රයක් නොමැති බව අධිවේගී මාර්ග පොලීසිය කියයි.
ආරක්ෂක පටිය පැළැද සිටි නිසා ඇයට බරපතල තුවාල සිදු වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරනප්පා, ඔයා දවස අරඹන්නේ දවල් 12 ටද? (නි)
එයාට වෙන බලපත්‍රයක් ඇති. දැන් එහෙම අය ගොඩක් ලංකාවේ ඉන්නවනේ. (නදී)
යසවතීගේ කතාව නම් නියමයි. කැඩුනා නම් ඒක සුපිරි නෙමෙයි (නි)
බලපත්‍රයකුත් නැති නම් ඇයත් සුපිරි කාන්තාවක්ද? (නදී)
ප්‍රසිද්දියට පත්වීමේ අදහසින් කරන්න ඇති. ඒත් ඉතින් පුවත් පතේ නම සඳහන් වී නොමැති නිසා ඒ ගැන කම්පා වෙනවා ඇති (නදී).
යස කතාවක් බොලන්. මේවා සුපිරි කෝලන්...ඉක්මනට ලයිසොන් අරන් තව සුපිරි අනතුරු කරන්න අවසර දුන්නම හරි. ඔහොම යන් නංගි ..(නදී)
වැට අළුත්වැඩියා කරන්න රක්ෂණයක් නැත්නම් කාර් එක උගස් තියන්න වෙයිද දන්නෙ නැහැ. (නි)
ඇය තනියම ද ගිහින් තියෙන්නේ...? (නි)
කරුණාකර නම සඳහන් කරන්න. ලබන දකුණු පළාත් සබා මැතිවරණයට ඉදිරිපත් වුණා නම් ජය නියතයි. (නි)
අර චෝගම් එකේ චාර්ල්ස් කුමාරයා බලන්න දුවගෙන ගිහින් හැඳුනුම් පත් 03 ක් පෙන්නලා යන්න නොදී පොලිසියෙන් අල්ලගත්තු කාන්තාවට මොකද උනේ. එයාට අමාත්‍යයන්සෙන් හැඳුනුම් පත් දුන්නේ කවුද?(නදී)
අනේ කව්‍රුරුත් මැරිලා නැහැනේ , මේ පින් බිමේ මම හැමදාමත් දවස අරඹන්නේ මේ වගේ දෙයක් කියෝලා තමයි.(නදී)
සුපිරි කාන්තාවක් නෙමේ සුපිරි වැට. හොදට කියනවා ලියන්න කලින් (නදී)
කැඩුනානම් සුපිරි වැටක් වෙන්න බෑ (නදී)
යකඩ වැට කඩපු එකට මුදල් අය කර ගන්න මෙම කාන්තවගෙන්ම. මේවා මහජන මුදල් වලින් නඩත්තු කරන නිසා. රියදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවීම දඬුවම් ලැබිය හැකි වරදක්. (නදී)
අදි වේගී මාර්ගයට වාහනය ඇතුල් කරනකොට බලපත්‍රය පරීක්ෂා කරලා බලන්න. බලපත්‍ර නැති අයට අදිවේගී මාර්ගයට ඇතුල්වෙන්න දෙන්න එපා. (නදී)
මේ නෝනට මිනී මැරීම් චෝදනා යටතේ නඩු පැවරිය යුතුයි. මොකද ලයිසන් නැතිව ආදී වේගේ ගිහින් වෙන වාහනයක හැප්පුවා නම් ඒ අහිංසක මිනිස්සු මැරෙනවා. කොහොමත් මෙයාට දේශපාලන හයිය තියෙන කෙනෙක් වෙන්නැති නීතියට ගරු නොකරන්නේ ඒකනේ.(නදී)
ඇන්ටන් , මරන්නත් ඉස්සර මිනීමැරුම් චෝදනා ? (නදී)