පිල්ලේට පේන්න උතුරේ උද්ඝෝෂණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ යාපනය දිසත්රීක්කයට පැමිණෙද්දී යාපන වැසියෝ 27 August 2013
පිල්ලේ උතුරු සංචාරය අරඹයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ උතුරේ තතු සොයා බැලීමට ගියාය. 27 August 2013
රක්ෂිතයේ ගින්න නිවන්න කවුරුත් නෑ අම්බලන්ගොඩ මාදම්පා කුරුළු අභය භූමීයේ තල්ගස්ගොඩ පාලමෙන් උතුරු කොටසේ පිහිටි වෙල් යායේ හට ගත් ගින්නට හසු වීමෙන් කුරුලු බිත්ත 27 August 2013
නූරියවත්තේ සැකකරුවෙක් පාපොච්චාරණයක් කරයි දැරණියගල නූරිය වතු යායේ අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය සම්බන්ධ සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින සිදම්බරම් පලනි අණ්ඩි අවිස්සාවේල්ල ප්‍ර 27 August 2013
මංගල පෝරුව බල්ලට දැම්මේ නෑ මහනුවර අස්ගිරියේදී පොලිස් නිල සුනඛ මඟුලේ අරමුණ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයකට හානියක් සිදු කිරීම නොවන බවත්, එම වැඩ පිළිවෙළින් යම 27 August 2013
අද කාලගුණය (අගෝස්තු 27) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර බස්නාහිර, සබරගමුව 27 August 2013
පොලිස් සංදේශය ගල්කිස්සේ සිරිපාල මාවතේ දුම්රිය මාර්ගය අසළ තිස් හත් හැවිරිදි මිනිසකු මරා දමා ඇතැයි පොලිසිය කියයි. කළුතර අධිකාරීගොඩ ද 37 හැවිරි 27 August 2013
ලක්ෂ තිහක රන් රාජ සන්තකයි රුපියල් ලක්ෂ තිහක් වටිනා රන් කැබලි තුනක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකය 27 August 2013
නැති වු අලි තෝම්බුව ලැබේ ශ්‍රී ලංකාවේ ගෘහස්ත අලි ලියාපදිංචි කිරීමේ ලේඛනයේ අද (26) සවස වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතී අංශයේ කාර්යාල අල්මා 26 August 2013
පුත්තලමේ නියං පුත්තලමේ කුඩා ප්‍රමාණයේ වැවි සහ ජලාශ රැසක ජලය සිඳී යමින් පවතින අතර බීමට ජලය ලබා ගන්නා ළිං වල ජලය ද සිඳීයමින් තිබෙන බව ජනතාව පවසති. 26 August 2013
පී සී ගේ පටියෙන් ඇද්ද ජෝඩුව රිමාන්ඩ් පොලිස් කොස්තාපල්වරයකුගේ පටියෙන් ඇද රාජකාරියට බාධා කළැයි කියන ව්‍යාපාරික යුවළක් වන කේ එම් ප්‍රදීප් කුමාර හා ඩබි ලිව් ටී තරංගා 26 August 2013
‘බල්ලන් පෝරුවට නැන්වීමෙන් සංස්කෘතිය කාලා’ මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ මඟුල් උත්සවයේදී සුනඛ ජෝඩු පෝරුවට නැන්වීම සිංහල සංස්කෘතිය බරපතල ලෙස සරදමට ලක් කිරීමක් බව සංස 26 August 2013
ගිළිහෙන්න ගිය වාසනාව මුණ බලයි මැදවච්චියෙන් මිලට ගත් ලොතරැයි ටිකටි පතකට රුපියල් දස දහසක් ඇදී ඇතැයි ටිකටි විකුණනකු මැදවච්චියේ ගැමියකුට කියද්දී එතැන සිටි තවත් 26 August 2013
කම්කරු කොංග්රස් පළාත් මන්ත්‍රී රිමාන්ඩ් ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් හා ජාතික කම්කරු පෙරමුණේ පිරිසක් අතර පසුගිය 19 හැටන් කොටගලදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකපිට නුවර 26 August 2013
පින්තූරෙන් බෑග් හෙර අල්ලන්න යයි. මහරගම නෝලිමිට් සාප්පුවේදී අමතක වූ බෑගයක් සොරා ගත් කතක බැගය රැගෙන ගිය අවස්ථා ඇතුළත් විඩියෝ දර්ශන මාධ්‍යට නිකුත් කර ඇත 26 August 2013
පියදස්සී නා හිමි පාප්තුමා හමුවේ පසුගියදා ධර්මදුත වැඩසටහනක් සඳහා සහභාගීවීමට ඉතාලියේ රෝම නුවරට වැඩම කළ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස 26 August 2013
"බර්කා ඇඳුම උසාවියට බෑ" සම්ප්‍රදායික ඉස්ලාමීය බර්කා ඇඳුමින් සැරසී උසාවියට පැමිණීම පිළිගත නොහැකිබව ලන්ඩනයේ විනිසුරුවරයෙක් තීරණයක් දී ඇත. ලන්ඩන් නු 26 August 2013
සෞදි ජංගමේ ලබන සිකුරාදා සෞදි අරාබියේ නැගෙනහිර කළාපයේ තානාපති ජංගම සේවාව සැප්තැම්බර් හය වැනි සිකුරාදා පැවැත්වීමට තිරණය කැර ඇතැයි රියාද් පිහිටි ශ 26 August 2013
හරකුන් තුන්දෙනකු ගෙන ආ ත්‍රිරෝද රිය අල්ලයි ත්‍රිරෝද රථයක ආසන ගලවා හරකුන් තිදෙනකු පටවාගෙන ආ පුද්ගලයින් තිදෙනකු උඩුගමදී අත්අඩංගුවට ගත් බව උඩුගම පොලීසිය කියයි. &n 26 August 2013
මොරටු පුරපතිට අදත් ඇප නෑ මොරටුව මහ නගර සභාවේ උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතාට ඇප ලබා දීම සලකා බැලීම සඳහා පානදුර මහධිකරණ විනිසුරු සරෝජනී කුසලා 26 August 2013
තිහාරියේ පිරවුම් හලක් කොල්ල කාලා තිහාරියේ ඉන්ධන පිරවුම් හලක් කොල්ලකා ඇතැයි පොලීසියට පැමිණිළි කර ඇත කොල්ල කෑ මුදල රුපියල් ලක්ෂ විසි ලක්ෂයකට අධික බව තොරතුරු ලැබ 26 August 2013
අස්ගිරි කුක්කුර මඟුලට දෙදාහක් එති මහනුවර අස්ගිරියේ පොලිස් නිල සුනඛ ජෝඩු අටක් කරකාර බැන්දවීමේ උත්සවයට අඩු ගණනේ මධ්‍යම පළාතේ පොලීසි වලින් දෙදහසකට ආසන්න පිරිසක් 26 August 2013
කැබිලිත්තේ පළතුරුවලට වහ වැටිලා යාල වන මැද පිහිටි කැබිලිත්ත සියඹලාව දේවාලය වැඳ පුදා ගැනීමට දවසකට අඩු ගණනේ පන්සීයකටත් දහසකට අධික පිරිසක් එති. ට්‍රැක්ටර් හෝ ජිප 26 August 2013
උතුරේ සියුමැලි දෑත් 45ක් හමුදාවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට පළමු වරට දෙමළ තරුණියෝ 45 දෙනෙක් හා සිංහල තරුණියෝ 10 දෙනෙක් අද (26) බඳවාගනු ලැබුහ. වන්නි ආරක්ෂක සේනා මූ 26 August 2013
රෝගීහූ ආශිර්වාද ලබති වාර්ෂිකව රෝගීන් ආශිර්වාද කිරීමේ මංගල්‍ය ඊයේ (25) රාගම තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ දී පැවැත්විණි. මැල්කම් කාදිනල් රංජිත් අගරද 26 August 2013
තිඹිරිගෙය ළඟ යාතු කර්ම වසර 5000 ක් පැරණියි හල්දුම්මුල්ල වෑ එළියේ හුණුගලාගල ගුහාවේ කැණිම් වලින් සොයා ගන්නා ළඳ ගර්භනීභාවය හා දරු ප්‍රසුතිය සම්බන්ධව යාතු කර්ම එවැ 26 August 2013
පොලිස් සුනඛයින් අටකට මංගල සීනු මහනුවර අස්ගිරියේ නිල සුනඛ අංශයේ සුනඛ ජෝඩු අටක් අද (26) පොලීස් ප්‍රධානීන් පිරිසක් ඉදිරිපිටදී යුග දිවියට ඇතුළු කරනු ලැබු 26 August 2013
වාස් ගුණවර්ධන වෙන නඩුවකට යළි රිමාන්ඩ් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා රහස් පොලීසියේ සහකාර අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ට තර්ජනය කළැ 26 August 2013
තුන් හැවිරිදි බබා මුදේ ගිළේ මාරාවිල කුරුස පල්ලිය අසල මුහුදේ ගීළී තුන්හැවිරිදි දරුවකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. මෙම දරුවාගේ දෙමව්පියෝ වැල්ල අයින 26 August 2013
වතුකරයේ මහ සමිති නායකයෝ අද උසාවියේ ජාතික කම්කරු පෙරමුණේ එස් රාජදොරේ හා පලනී දිගම්බරම් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දා හතර දෙනකුද ආරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම් 26 August 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026