ප්‍රකට අධ්‍යාපනඥයකු හා කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයයේ ආරම්භක විදුහල්පති වු ආර් අයි ටී අලස් මහතා අද අභාවප්‍රාප්ත විය.

කොළඹ රාජකීය විද්‍යාලයයේ සහකාර විදුහල්පති වරයකු ලෙස ද කලක් කටයුතු කළ අලස් මහතා 1967 පෙබරවාරී මස 10 වැනිදා  කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයයේ  ආරම්භක විදුහල්පති  ලෙස තේරී පත් විය.