ඉතාලියේ නව තානාපති නාවලගේ බෑනට් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ප්‍රථම තානාපති ජංගම සේවය ලබන සෙනසුරාදා හා ඉරිදා දින මිලානෝ ලංකාරාම විහාරස්ථානයේදි පැවැත්විමට නියමිතය.
තානාපති බැනට් කුරේ එසැණට කියා සිටියේ මිලානෝ නුවරට පසු පලෙර්මෝ නාපෝලි හා වෙරෝනා නගරයන්හිදී තානාපති ජංගම සේවයන් පවත්වන බවයි.
රෝමයේ සිටින ශ්‍රි ලාංකිකයිගේ සුබසිද්ධිය පතා බ්‍රහස්පතින්දා දින සවස 4.30 තෙක් තානාපති කාර්යාලය විවෘතව තබන බවත් පිට පළාත් හි ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් ජනවාරි මස සිට සෑම මසකම පලමුවන ඉරිදා දින තානාපති කාර්යාලව විවෘතව තබන බවත් ඒ මහතා පැවසීය.
ඉරිදා සේවය තානාපති කාර්යාල නිළධාරින් සුවෙච්ඡාවෙන් කරන සේවයක් බවද සෙනසුරාදා හා ඉරිදා දින මිලානෝ නුවර ජංගම සේවයට පෑමිනෙන ශ්‍රි ලාංකිකයෙකුට තමාව මුණ ගෑසිමට අවශය නම් ඒ සදහා කිසිවෙකුගෙන් අවසර ගතයුතු නැති බවත් තානාපති කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ නව තානාපති නාවලගේ බෑනට් කුරේ මහතාට ජය වේවා ! (අ)
සරත් මෙතුමා දොස්තර කෙනෙක් නෙමේ (නදී)
ඉතාලියේ නව තානාපති මහතාට අපේ රටට කීර්තියක් ගෙනෙන්නට වාසනාව ලැබේවා කියා පතමි. (නි)
ඔබතුමාගෙන් කොළොන්නාව ජනතාවට සිදු වුණ සේවය අතිමහත්. එලෙසම ඉතාලියේ ඉන්න අපේ අයටත් හොඳින් සේවය කරන්න ඔබතුමාට හැකිවේවා! (නි)
ඉතාලියේ ඉන්න ලාංකිකයන්ගේ ඔලු ටික හදන්න බලන්න මුලින්ම. (නි)
මෙතුමා නම් වැඩක් කරන පාටයි. ජය වේවා ! (නදී)