කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයකු වූ උපාලි පිලපිටිය (64) අභවප්‍රාප්ත විය.
දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයකු ද වූ පිලපිටිය මහතා බොරැල්ල ආයුර්වේදයේත්, නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේත් අධ්‍යක්ෂවරයෙක් ද විය.
භගන්දරා රෝගයට ප්‍රතිකාර කිරීමේ විශේෂඥයකු වශයෙන් ද ඔහු හැඳින්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් අඩු වයසින් මෙතුමා මරුනේ ඇයි? හේතුව මොකක්ද? (අ)
වෛද්‍යතුමනි, ඔබට නිවන්සුව පතමු!!! (අ)
ඔබතුමන්ට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු. (නි)
නිවන් සුව වෛද්‍ය තුමනි..(නදී)
ඔබට නිවන් සුව පතමි. (නි)
එතුමට නිවන් සුව පතමි. (නදී)
ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව පතමි. (නි)
මුළු රටටම මෙම අහිමිවීම පාඩුවක් (නි)
පාඨක ප්‍රතිචාර වලින් පැහැදිලිව පෙනී යනවා තමා ප්‍රගුණ කළ ශිල්පය තුලින් අසරණ රෝගීන් සුවපත් කිරීමට පිලපිටිය වෛද්‍යතුමා උදාර මෙහෙයක් කර ඇතිබව. නුගතුන් රජ කරන අද වැනි දවසක මේ මහතා දී ඇත්තේ මහඟු ආදර්ශයක්. එතුමා නැවත මිනිස් ලොව ඉපදී උතුම් වෛද්‍යවරයෙක් වී අසරණයින්ට පිහිට වනු ඇතැයි උදක්ම පතමි. (නි)
මිනිසුන් උදෙසා ඔබකළ මෙහෙවර ඉතා අගනේය. ඔබට නිවන් සුව ලැබේවා! (නදී)
ඔහුට නිවන් සුව පතමි, මෙම මිනිසා කලාතුරකින් උපදින ඉතා ගුණ යහපත් හොද මිනිහෙක්. මොහු මියයාම අප ජාතියට විශාල පාඩුවක්.(නදී)
නිවන් සැප ලැබේවා! (නි)
ඔබට නිවන් සුව! (නි)
අනේ පව් මම ඔහුට ගොඩක් ආදරෙයි.(නදී)
ඔබට නිවන් සුව අත් වේවා ජීවක වෙද තුමනි ඔබ නැති අඩුව පිරි මැසිය නොහැක.(අ)
කැස්බෑව ප්‍රදේශයට පමණක් නොව මෙතුමාගේ උතුම් සේවය මුළු රටටම බෙදා දීමට මෙතුමා දිවිහිමියෙන් ක්‍රියා කළ පරමාදර්ශී උතුමෙකි. අපගේ පවුලේ ශෝකය පිලපිටිය පවුල වෙත පළ කරමු. ඔබ තුමාගේ සසර ඉතා ඉක්මනින් කෙටි කර ගැනීමට මේ කරන ලද්දාවූ පුණ්‍ය සම්භාරය උපනිශ්ශ්‍රය වේවා!!(නදී)
ඔබතුමාට නිවන් සුව පතමි. ඔබතුමා රූපවාහිනියේ කියාදුන් උපදේශයක් නිසා මම මගේ තිබුන පීනස් රෝගය සුව කරගත්තා. ඔබතුමාට ගොඩක් පිං (නි)
නිවන් සුව පතමි මෙතුමා හුගක් දක්ෂ වෛද්‍යවරයෙක්.(නදී)
ඔබට නිවන් සුව ලැබේවා! මගේ දියණිය සනීප කළ පිනෙන් මෙතේ බුදුන් දැක නිවන් දකීවා.(නදී)
ඉතාම දක්ෂ දේශීය වෛද්‍යවරයෙක්, මගේ පියාටත් බෙහෙත් කළා. දහසක් ලෙඩුන් සුවපත් කළ පිනෙන් ඔබට අජරාමර නිවන් සුව අත්වේවා...!!! (නි)
මගේ පුතාට මාස 6 ඉඳල සමේ රෝගයක් තිබුනා. මොන තරම් බටහිර වෙදකම් කරත් සනීප උනේ නෑ. දරුවා හරියට දුක් වින්දා මම දරුවාව මෙතුමාගෙන් බෙහෙත් අරන් දුන්නා. දරුවට සනීප උනා . ඔබතුමාට නිවන් සුව ලැබේවා ! (නදී)
අමා මහා නිවන් පුර දොරටු විවර වේවා! (නි)
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළින් ශ්‍රී ලංකාවට මහඟු සේවයක් කළ ආචාර්ය උපාලි පිලපිටිය වෛද්‍යාචාර්යතුමාට නිවන් සුව! (නි)
මෙතුමාගේ ක්ෂේත්‍රයෙන් ඔහු රටට උපරිම සේවයක් කළ කෙනෙක්, විශේෂයෙන් මෙතුමාගේ රූපවාහිනී සාකච්ඡා ඉතා හොදයි. (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ජීව 2013-11-29 19:46:37 මගේ පුතාට මාස 6 ඉඳල සමේ රෝගයක් තිබුනා. මොන තරම් බටහිර වෙදකම් කරත් සනීප උනේ නෑ. දරුවා හරියට දුක් වින්දා මම දරුවාව මෙතුමාගෙන් බෙහෙත් අරන් දුන්නා. දරුවට සනීප උනා . ඔබතුමාට නිවන් සුව ලැබේවා ! ඔබ කියපු දෙයමයි මටත් කියන්න තිබෙන්නේ . මෙතුමාට නිවන් සැප ලැබේවා.(දිල්)
ඔබතුමා වගේ දක්ෂ දේශීය වෛද්‍යවරයෙකු අහිමිවීම ලොකු පාඩුවක්. ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)