මොරටුව ශ්‍රමදාන මාවතේ දී ත්‍රී රෝද රියදුරකු අද උදේ කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. සිය දරුවන් පාසලට ඇරලවා එද්දී මේ ඝාතනය සිදුකැර ඇත්තේ පරණ කෝන්තරයක් මත විය හැකියැයි පොලීසිය පවසයි.