තඹුත්තේගම මුසල් පිටියේ අත්බෝම්බයක් පිපිරී එක් අයකු මියගිය බව පොලිසිය කියයි.

තැන තැන ඇති ටික් කැබලි යකඩ කැබලි එකතු කර පිළිස්සීම පුරුද්දක් කරගත් බව කියන මොහු (58) පාරෙන් අහුලා ගත් එවැනි දෙයක් පුළුස්සද්දී මිය ගිය බව දැනගන්නට ඇත.