සියඹලාණ්ඩුව මහකළුගොල්ල වෙලද සලකින් සොරාගත් රුපියල් එක්ලක්ෂ විසි එක්දාහක් හා රුපියල් දසදහසක ජංගම දුරකථන පෙරගෙවුම් කාඩ් තොගයක් සමග මව,දියණිය,පුතා අත්අඩංගුවට ගත් බව සියඹලාණ්ඩුව පොලීසිය කියයි.
මොවුන් තාවකාලිකව මහකළුගොල්ලෙහි පදිංචිව සිටියත් ස්ථිර පදිංචිය පදියතලාවේ බව පොලීසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පිටරට වලත් තිබෙන දෙයක්. පිටින් ඇවිල්ලා මාස 6 විතර පදිංචි වෙලා පළාතේම හොරකම් කරනවා. (නි)
දැන් හොර පවුල් තමයි රටේ වැඩිපුර ඉන්නේ (නි)
ඉස්සර දරුවෙකු සොරකම් කර අසු උනොත් දරුවන්ට තඩි බාන්නේ දෙමව් පියන්. ඒ ලජ්ජා-බය ඇතුව දරුවෝ හදන්න ඕනේ නිසා. දැන් රට යන්නේ ඇල්බෙනියානු ක්‍රමය ට. ඒ රටේ දරුවෝ සොරකරම් කරන විට දෙමව් පියන් සතුටු වෙති. දෙමව්පියන් ඒ වැඩය කරන විට දරුවෝ සතුටු වෙති. අද ලංකාවේ දෙමව් පියන්ටත් ලජ්ජා නැත. දරුවන් ටත් ලජ්ජා නැත. මේ තත්වය යටතේ ඇතැම් පවුල් ගස් සරුවට වැඩෙන ආකාරය පෙනෙනවා නේද? (නදී)
මේවා කොහෙන්ද ලැබුනේ ? හොරකම් කළ ඒවාද? කෙසේ නමුත් ජංගම දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් වැරදි කෙනෙකු අතට යාම ඉතා භයානකයි (නි)
අම්මලා දුවලා පුතාලා නොමිලේම 'මල් කඩන්න' හිතුවාවද්ද? (නි)
නිවෙස් කුලියට දෙනවිට නිසි ලෙස සොයා බලා නීත්‍යානුකූලව දෙන්න. (නි)
සුභ අනාගතයක් මුඵ පවුලටම (අ)