කොටි හිංසනය ගැන පිල්ලේට වාකරෙන් පැමිණිලි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලේ නැගෙනහිරදී රජයේ හා හමුදා නිලධරයන් හමුවීමට අමතරව රජයේ ආරක්ෂකයන් නොම 28 August 2013
හොර මුලක් කළුතරදී දැළේ ගෙවල් බිඳිමටද, ගංජා විකිණිමටද හොර අවි නිශ්පාදනයටද යොමු වී සිටි බව කියන පුද්ගලයකු බදුරලියේ වාහන ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු සමඟ අ 28 August 2013
මාධ්‍යවේදිනියට වැලිවේරියේදී නම්බු දී කතා කරලා ‘වැලිවේරිය රතුපස්වල ගැටුම ආරම්භ වෙද්දී මාධ්‍යවේදිනියක් වහළයක් උඩ හිටියා. තරු දෙක හෝ තුන ගහපු යුද හමුදා නිලධාරියෙක් ‘පට්ට බැල් 28 August 2013
දියවු සිරුරක් රක්ෂිතයකින් බණ්ඩාරගම උයන්වත්ත රක්ෂිතයේ කැලෑවක් අසල මස් දියවී ගිය මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි. අංක 05 සටහන් කළ කළු ටී ෂටයක්ද කොටට කපා ද 28 August 2013
කාපට් පාරේ ආයුෂ දින දහයයි හගුරන්කෙත පොරමඩුල්ල බඹරගල දෙල්පත්කඩ මහා මාර්ගය කාපට් ඇතිරීමෙන් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගිය 18 වනිදා විවෘත විය. 28 August 2013
නැහිර සිංහලයෝත් පිල්ලේට දුක කියති යුද්ධයෙන් නැගෙනහිරදී අතුරුදන් වූ හා මිය ගිය සිංහලයන් වෙනුවෙන් ද ත්‍රිකුණාමලයේදී අද උද්ඝෝෂණයක් පැවැත්විණි. ත්‍රිකුණාමල දිසා 28 August 2013
‘බුද්ධ පාත්‍රය ඉන්දියාවට ඉල්ලයි‘ ඇෆ්ගනිස්ථානයේ කෞතුකාගාරයක තැන්පත් කර ඇති ගෞතම බුද්ධ පාත්‍රය (භික්ෂා පාත්‍රය) යළි ඉන්දියාවට ලබා ගන්නැයි ඉන්දියා පාර්ලිමේන්තු මන 28 August 2013
යටදොළ බිලි පූජාවට එරෙහි තවත් උද්ඝෝෂණයක් යටදොලවත්තේ කෝවිලක සතුන් බිලි පූජාවට ලක් කළැයි විරෝධය පළ කරමින් සියයක් පමණ දෙනා කළුතර මතුගම මහාමාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරැ 28 August 2013
කි‍්‍රකට් අඹරේ පෑයූ හැඩකාර තරු තුන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දායාද වූ තවත් හැඩකාර, අපූරු ක්‍රීඩකයින් තිදෙනෙකු ලෙස මේ තිදෙනා නම්කළ හැකිය. ශ් 28 August 2013
ඕස්ට්‍රේලියා යන්න ආ නවයක් අකුරලදී අල්ලයි මුලතිව් වැසියන් හත් දෙනකුද දකුණේ වැසියන් දෙදෙනකුද ඕස්ට්‍රේලියාවට යාමේ අදහසින් අකුරල ගෙස්ට් හවුසියක රැදී සිටියදී අත්අඩංගුවට 28 August 2013
කන්ටේනරය පොලීසියට භාර දෙයි හලාවත කරුකපනෙන් සොයාගත් කන්ටේනරය මුන්දලම උඩප්පුව දක්වා ඇදගෙන ආ බවත් පරීක්ෂණ සඳහා පොලීසියට භාර දෙන බවත් නාවුක හමුදාව කියයි. 28 August 2013
සූඩාන ආරක්ෂක මහ ලේකම් ගුවන් හමුදාපති හමු වේ සුඩානයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මහ ලේකම් ජෙනාරල් අබ්දුල් රෙහමාන් මොහමඞ් සෙයින් අහමඞ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සුඩාන රජයේ 28 August 2013
එල්ලේ තරගාවලියෙන් පසු මරණ තර්ජන එල්ල වෙයි පසුගිය 25 වෙනිදා නාපෝලි නගරයේ පැවැත්විමට නියමිතව තිබු ආන්දෝලාත්මක එල්ලේ තරගාවලියේ උණුසුම තවත් පහවගොස් නොමැත. මෙම තරගාවලිය සදහා එල 28 August 2013
වන සතුන්ට වස දී මරති : මිනිසුන්ට මස් විකුණති හම්බන්තොට බුත්තල හා කතරගම දැඩි නියඟත් සමඟ වන සතුන් දඩයම වැඩි වී ඇතැයි ඌව පළාත් සහකාර වනජීවී අධ්යක්ෂ සිසිර කුමාර මහතා කියයි. ජල 28 August 2013
හලාවත මුදේ කන්ටේනරයක් හලාවත කරුකපනේ ගැඹුරු මුහුදෙන් විශාල ප්‍රමාණයේ කන්ටේනරයක් සොයාගත් බව නාවික හමුදා ආරංචි මාර්ග කියයි. එම කන්ටේනරය ගොඩට ගෙන විවෘත 28 August 2013
ඇස් පේන හොරා අඳ මිතුරාගේ පසුම්බියට අරී නෙත් අඳ දෙදෙනකු සමඟ එකම කාමරයේ සිටි ඇස් පෙනෙන පුද්ගලයකු අන්ධයකුගේ මුදල් පසුම්බිය සොරාගෙන රුපියල් 4500 ක් වංචා කළැයි සිද්ධියක් ගැන 28 August 2013
මඩකලපුවේ සිංහලයෝ අද අමාරුවේ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් කෙවිලියාමඩුව,පන්සල්ගල ප්‍රදේශයේ පදිංචි සිංහල පවුල් අසු එකක් පමණ පොදු පහසුකම් නොමැතිව අසීරුතා 28 August 2013
හීතෘෘ පන්සලේ සත්සති පුජාව ශනිදා ලන්ඩන්යේ හීතෘ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ තෙවැනි වස් පිංකම - සත්සති පුජාව - ලැම්ටන් පාසලේදී ලබන 31 වැනි සෙනසුරාදා ස 28 August 2013
හොරා පොල් බෑයක් අරං පනියි පුත්තලමේ විද්‍යුත් මාධ්‍යවේදියකුගේ නිවසට රාත්‍රියේ ඇතුළු වූ සොරකු බල්ලන් දෙදෙනාට වස දී මුළුතැන් ගෙයි විදුලි බල්බයක් සහ පොල් බ 28 August 2013
අද කාලගුණය (අගෝස්තු 28) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර බස්නාහිර, 28 August 2013
මහවැලි ඇළක් අම්මයි පුතයි සඟවයි අරලගංවිල ඉසෙඩ් ඩී ඇලට අගහරුවාදා රාත්‍රියේ යතුරු පැදියක් වැටී එහි සිටි කාන්තාවක හා ඇගේ පුතා මරුමුවට පත් වූ බවත් ඇගේ සැමියා ගේ ජී 28 August 2013
රටේ වෙදෙක් ගබ්සා පෙති සමග අල්ලයි ව්‍යාජ වෛද්‍ය හැදුනුම් පතක් භාවිතා කරමින් ගබ්සා පෙති සහ ලිංගික උත්තේජන පෙති තොගයක් මෙරටට ගෙන ඒමට තැත්කළැයි කියන ශ්‍රී ලං 27 August 2013
පියාගේ මාරක කොන්ත්‍රාත්තුව පුතාගෙන් එළියට වසර දාහතරකට පෙර සිදුකළැයි කියන ඝාතනයක් සම්බන්ධයෙන් කොට්ටාවේ මාළු කඩ හිමි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ 27 August 2013
සේවිකාවෝ ලෙඩ වෙති ලොක්කෝ මාධ්‍යට බිය වෙති ආහාර විස විමෙන් රෝගීවු බණ්ඩාරගම ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 37 දෙනකු රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි ඊයේ (27) පෙරව 27 August 2013
වැල්ලවත්තෙන් කුඩුකාරයෙක් අල්ලයි වැල්ලවත්ත සයිකල් වත්තේ දී ටොගා නම් පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 1300ක් සමග අත්අඩංගුවට ගත් බවත්, ඔහු අපරාධ රැසක් සම්බන්ධයෙන් වරදක 27 August 2013
ලොරියකින් මොරටුවට ගංජා ඇදලා ඌව කුඩා ඔය ලොරියකින් ගෙන ආ බව කියන ගංජා කිලෝ 11ක් සමග පුද්ගලයකු මොරටුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 August 2013
දරුවෝ මවට හොරෙන් පියා සමග සිනාසෙති වරකාපොල මහේස්ත්‍රාත් ජේ මොරවක මහතා ඉදිරියේදී සඳුදා (26) නඩත්තු නඩු පනහකට අධික ප්‍රමාණයක් විභාගයට ගැනිණි. මෑත කාලීනව මෙම අධිකරණයේද 27 August 2013
ඉන්දියා ධීවරයෝ 35ක් රිමාන්ඩ් ශ්‍රී ලංකා මුහුදු තීරයේ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දියා ධීවරයන් 35 දෙනකු ලබන නව වැනිදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස පුත්තලම අ 27 August 2013
හොර ගමන් ටිකට් ජාවාරම තවත් පැතිරේ මෙස්සිනා පලේමෝ නගරවල ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ට ව්‍යාජ ගුවන් ටිකට්පත් 20 ක් දෙමින් යුරෝ 15000ක්(රුපියල් 2700000) වංචා කළ බව කියන ශ් 27 August 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026