ඉන්දුනීසියාවේ රිච්ටර් මාපක 6.3ක භූමිකම්පාවක් සිදුව ඇතැයි පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. අද එරට වේලාවෙන් උදෑසන 10.24 ට භූමිකම්පාව සිදුව ඇත. ඉන්දුනීසියාවට නැගෙනහිර මුහුදේ සිදුව ඇති මෙම භූමිකම්පාවෙන් සුනාමි අවධානමක් නැතැයි ද එම මධ්‍යස්ථානය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම අවවාදාත්මක ප්‍රවෘත්තියක්.(නදී)
තව සුමානයකින් එයිද? (නදී)
මෙය ව්‍යාසනයක් තත්වයට වර්ධනය නොවේවා ! (ස)