මාරිආරාවේ සිට මොනරාල දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බසයක් දඹගල්ලේ දී පල්ලමකට පෙරළීමෙන් 20 දෙනකු තුවාල ලබා දඹගල්ල රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි.

පොලීසිය පවසන්නේ අධික වැසි හේතුවෙන් මාර්ගය ලිස්සා යාමෙන් අනතුර සිදුව ඇති බවයි.