ගැමියෝ සිරිධම්ම හිමි ඇඳ පිටින් ගම වටේ වැඩමවති පාලකයන් දෙන ලද පොරොන්දුව පරිදි රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල ඉවත් කරන තුරු තම සටන අත් නොහරින බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ කියති. ක 31 August 2013
රතුපස්වල උපවාසය අවසන් රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල සම්බන්ධයෙන් කමිටු වර්තා ලැබෙන තුරු එය වසා තබන බවත්, යන්ත්‍ර නඩත්තු කටයුතු සඳහා පමණක් 85 දෙනෙකුගෙන් යුත 31 August 2013
වස විස නැති අස්වනු නෙළයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාදිවෙල කිඹුලාවල අක්කර 80ක වගා කළ දේශීය වී වර්ග 21ක අස්වනු නෙළීමේ මංගල්‍යය ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත 31 August 2013
මර්වින් මුන්නේශ්වරමේදි කුකුලන් දෙදෙනකු මුදාහරි හලාවත මුන්නේශ්වරන් දේවාලයේ පූජාවට ගිය ඇමැති මර්වින් සිල්වා මහතා එහිදී කුකුලන් දෙදෙනකු මුදා හලේය. බිලිපූජාවලට තහංචියක් තබියදීත් 31 August 2013
නියෝජ්‍ය පොලිස්පති ගැමියන් හා සාකච්ඡාවක වැලිවේරිය රතුපස්වල අත්වැසුම් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළුව ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක 31 August 2013
කන්ටේනරයේ තිබූ කුඩු තොගය රුපියල් කෝටි 250 ක් ඔරුගොඩවත්තේදී කන්ටේනරයක තිබී සොයාගත් හෙරොයින් කුඩු තොගය කිලෝ ග්‍රෑම් 250 ක් බව ශ්‍රී ලංක රේගුව පවසයි. ග්‍රීස් ටින් තොගයක අසුරා ති 31 August 2013
ගින්නකින් නිවාස 37 ක් විනාශයි මට්ටක්කුලිය ගැමුණුපුරයේ ලෑලි නිවාස 37 ක් සිකුරාදා රාත්‍රී ගින්නකින් විනාශ වී පුද්ගලයන් 164 දෙනෙකු අවතැන්ව ඇතැයි පොලීසිය කියයි. කුප් 31 August 2013
බලු මඟුලටත් පිරික්සුමක් එයි මහනුවර අස්ගිරි පොලිස් ක්‍රිඩාංගණයේදී පොලිස් නිල සුනඛ ජෝඩු අටක් පෝරුවට නංන්වා විවාහ මංගල උත්සවයක් පැවැත්වීම ගැන පොලිස්පති අණින්& 30 August 2013
මුස්ලිම් කොංග්‍රසය පිල්ලේට සන්දේශයක් දෙයි ශ්‍රී ලංකාවේ මුස්ලීම් ප්‍රජාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාවක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කො 30 August 2013
රතුපස්වලට එස් ටී එෆ් මින් මද වේලාවකට පෙර රතුපස්වල වෙනිග්‍රොස් කම්හල වෙත පොලිස් විශේෂ කාර්ය බළකායේ එකසිය පනස් දෙනෙක් පමණ ආහ. ඔවුන් පැමිණයේ එහි රැදී 30 August 2013
සන්ධානය උතුරෙත් ගහගනී උතුරු පළාත් සභාවට සන්ධානයෙන් තරග කරන ඒ රාමනාදන් අන්කජන්ගේ පියා වන ඒ රාමනාදන් චාවකච්චේරි මහෙස්ත්‍රත් එස් ලෙනින් කුමාර මහතා විස 30 August 2013
කළුගඟෙන් /ගල් වළකින් සිරුරු දෙකක් කළුගගේ තෙබුවන දෙහිගහ තොටුපොළ අසල මිනිසකුගේ මළසිරුරක් ගොඩ ගත් බව පොලිසිය කියයි. ඔහු කළු ටී ෂර්ට් එකක් ඇද සිටියේය. මොරගහහේන තලගල ර 30 August 2013
ඉතාලි දහම් පාසල අලුත් තැනකට ඉතාලියේ බොලොඤ්ඤා මොන්සේසේ ධර්ම නිකේතන දහම් පාසල මිලානෝ නුවර නව ගොඩනැගිල්ලකට ලබන ඉරිදා (1) රැගෙන යන බව විහාරාධිපති පල්ගහතැන්නේ සීලව 30 August 2013
ඩුබායි ඒජන්තගෙන් හොදටම ගුටි කා පණ බේරාගෙන එයි ‘මගේ දුව විශ්ව විද්‍යාලයට සමත් වුනා නිසා එයාට උගන්වන්නයි මම ඩුබායි වල ගෘහ සේවිකාවක් විදියට ආවේ. ඩුබායි වල ඒජන්සියේ නෝන 30 August 2013
ව්‍යාපාරික යුවළ කඩ කාමරයේදී මරා දාලා රත්නපුර කොටාමුල්ල අංගමුව හන්දියේ ව්‍යාපාරික යුවළක් ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයේදීම මරා දමා ඇතැයි පොලිසිය කියයි. පද්මසිරි මුණසිං 30 August 2013
සිය කෝටියක බ්‍රවුන් ෂුගර් අල්ලයි ග්රීස්ටින්වල බහා පාකිස්තානයේ සිට ගෙන් වූ බ්‍රවුන් ෂුගර් හෙරොයින් කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රේගු ආදායම් අධීක්ෂණ බළකාය ඔරුගොඩවත 30 August 2013
ඉන්දියා ධීවරයන් ගැන පිල්ලෙට කියයි දකුණු ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කිරීම ගැන ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා කොළඹ තුන්මුල්ලේ 30 August 2013
ගැමියෝ යළි රතුපස්වල කම්හලට ළඟට එති ගම්පහ රතුපස්වල වෙනිග්‍රෝස් කම්හල ඉවත් කරන ලෙස ඉල්ලා තෙරිපැහැ සිරිධම්ම හිමියෝ උපවාසයක් ඇරඹීමට කම්හල් ගේටුව අසලට පැමිණියහ. 30 August 2013
රතුපස්වල කම්හල දින තුනකින් ඇරේ ගම්පහ රතුපස්වල වෙනිග්‍රෝස් අත්වැසුම් නිෂ්පදන කම්හල සම්බන්ධයෙන් නිසි අධිකරණය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ගැටළුව විසඳාගන්නා ලෙ 30 August 2013
ලිබියා සරසවියට සිසුන් නෑ විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ විභාගයට පෙනී සිටි 25000 ක අපෙක්ෂකයන් සියලූ දෙනා අසමත් වීමේ පුවතක් ලිබියාවෙන් වාර්තා වේ. විභාගය පැවැත 30 August 2013
හොර ටිකට් ඒජන්ත කන්තෝරුව වහයි ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් මුලා කරමින් සිදුවන හොර ගුවන් ටිකට් පත් වංචාව එසෑණ මගින් අනාවරණය කිරිමත් සමග මෙම ගුවන් ටිකට් පත් 30 August 2013
දිය සොයා යද්දී මග මරු හමුවේ නියගයත් සමඟ වතුර සොයාගෙන ගිය මුවන් තිදෙනකු පොළොන්නරුව බුද්ධි මණ්ඩපය අසලදී අද (30) අලුයම 1 ට පමණ වාහනයක හැපී මිය යන්නට ඇතැයි වනජීව 30 August 2013
කෝප්රල් ගංජා සමඟ අල්ලයි පනාගොඩ යුද හමුදා කඳවුරේ ලාන්ස්කෝප්රල් (27) ගංජා පැකට් 41 සම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ගංජා පැකට්ටුවක වීදී මිල රුපියල් 500 ක් පමණ 30 August 2013
ඉතින් පැටියෝ කිරි නැත අප ළග ගෝමරන්කඩවල මහතිඹිරිගස්වැව කැලේ අතරමංව සිටි කෙණර පැටවකු සොයා ගැනීමට වනජීවී නිලධරයෝ සමත් වුහ.පැටියාගේ වයස මාස එකහමාරක් පමණ වෙ 30 August 2013
මීගහතැන්න හෙදියෝ වැඩ වරති මීගහතැන්න රෝහලේ හෙදියෝ හත් දෙනා අද (30) වැඩ වැරුහ. වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකු හෙදියකට පහර දුන්නැයි කියන සිද්ධියක් මත වර්ජනය 30 August 2013
බ්‍රිගේඩ්යර්ගෙත් තනතුරු පටි ගලවයි ගම්පහ රතුපස්වල කම්හලකින් ළිං ජලය අපිරිසිදු වෙතියි කියමින් වැලිවේරිය නගරයේදී පසුගිය අගෝස්තු පළමුවැනිදා පැවති උද්ඝෝෂණයේ 30 August 2013
මීරිගම බදු වැඩි කිරීම පල්ලම් බහි මීරිගම ප්‍රාදේශීය සභාවේ සියයට තුනක්වන වරිපනම් ගාස්තුව සියයට තුනේ සිට පහ දක්වා වැඩි කිරීමට සභාපති ආනන්ද පේ‍්‍රමචන්ද්‍ර රණවී 30 August 2013
මහෙස්ත්‍රාත් ආ ගමන් උසාවියෙන් බැසයයි ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියෙන් ආ දුර්ගන්ධයක් නිසා ප්‍රධාන මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා උසාවිය 30 August 2013
තිස් ලක්ෂයක හොර හලෝ ගුවන්තොටේ හිරවේ විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අවසරයකින් තොරව ඩුබායි සිට මෙරටට ගෙන්වන ලද ජංගම දුරකතන සහ උපාංග තොගයක් සමග ශ්‍රී ලාංකික 30 August 2013
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026