කැස්බෑව නගර සභා අයවැය ඡන්දයකින් පරාජයට පත් විය. විපක්ෂව ඡන්ද හතක් ද පක්ෂව ඡන්ද හයක් ද ලැබිණි.
උප සභාපති ඇතුළු හතර දෙනෙක් විපක්ෂව ඡන්දය දුන්හ.
කැස්බෑව නගර සභා අයවැය ඡන්දයකින් පරාජයට පත් විය. විපක්ෂව ඡන්ද හතක් ද පක්ෂව ඡන්ද හයක් ද ලැබිණි.
උප සභාපති ඇතුළු හතර දෙනෙක් විපක්ෂව ඡන්දය දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනුම් හා පැරදුම් පිළිබඳ සමස්ත ශ්‍රී ලංකා නිර්වචනයම අද හාස්‍යයට ලක් වුණ මාතෘකාවක්. ආණ්ඩුව දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්. (නි)
ඉතා කාලෝචිත දෙයක් (නි)
දෙවියන්ට වැද නමස්කාර කරමි (නි)
කොහේ අය වැය පැරදුනත් මොකද අර ඕනේ තැන දිනලානේ තියෙන්නේ.(නදී)
කැස්බෑව මුලු ආසන ගණන 17 යි.සන්ධානයට 10 යි. යු .එන්. පී. 06 යි ජේ.වී.පී. 01 යි. ඡන්දය දී තිබෙන්නේ 13 දෙනයි. ඉතුරු 4 කව්ද? මොකද උනේ? කොහොම උනත් එන පොට සුභ නම් නෑ ගං කෙල්ල ගෙට කිව්වලු. (නදී)
පක්ෂව 7 ක් හා විපක්ෂව 6 යි නම් පැරදුනේ කොහොමද...?(නදී)
මේ හැම තැනම අය- වැය පරදින්නේ තවත් නාට්‍ය හරි චිත්‍රපටියක තිර රචනාවක්ද? දන්නේ නැ. පරදිනවද? පරද්දනවද? (නදී)
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යු.ඇන්.පී එක වගේ කිසිම විනයක් නැහැ.(නදී)
සිරි කෙල්ල ගෙට නෙවෙයි විරුද්දව දුන්නු අයගේ පක්ෂ සාමාජිකත්වය නැතිකරලා පන්නන්න ඕනි ,මොකද ප්‍රශ්න ඇත්නම් විසඳා ගත යුත්තේ අතුලේමයි . ඒත් ලොකු අය ගණන් ගන්නේ නැ. මොකද තවම බලය තියනවනේ. පස්සේ අඩන්නා තමායි වෙන්නේ.(නදී)
මට නම් හිතෙන්නේ මේක ඉහලම ගනයේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්. පැලියගොඩ නගර සභාවටත් උනේ මේක. අර පැත්තෙන් මේ පැත්තට පැන්න කට්ටියට මේක තමයි වගේ දෙන බෙහෙත. එක අතකට ඒකත් හොඳයි (නදී)
සමන්ත එක්කෝ අපට නොතේරෙන ගණන් ක්‍රමයක් කැස්බෑව පැත්තේ තියනවද දන්නේ නැහැනේ.(නදී)
ඔහොම බලද්දී වාර්ථාව වැරදියිනේ.(නදී)
පැරදිලා තියෙන්නේ විපක්ෂයනේ සමන්ත.(නදී)
සුකිරියා, ඔයා අදනේ ඕක බලලා තියෙන්නේ (නි)
සමන්ත, මොකද බීලද ඉන්නේ, ලිපිය හොඳට කියවන්න ලිපිය හරි. (ස)