කුඩා ලොරියක් නාරම්මල බිනල්පොලදී ගිලන් රියක හැපීමෙන් පසු ලොරි රියදුරා ගිලන් රියදුරාට පහර දී ඇතැයි පොලීසියට පැමිණලි කැර ඇත.
ගිලන් රියේ සිටි රෝගීන් දෙදෙනාද රියදුරා ද වෙනත් රියදුරකු යොදවා කුලියාපිටිය රෝහලට ගෙන ආ බව පොලීසිය පවසයි.
කුඩා ලොරියක් නාරම්මල බිනල්පොලදී ගිලන් රියක හැපීමෙන් පසු ලොරි රියදුරා ගිලන් රියදුරාට පහර දී ඇතැයි පොලීසියට පැමිණලි කැර ඇත.
ගිලන් රියේ සිටි රෝගීන් දෙදෙනාද රියදුරා ද වෙනත් රියදුරකු යොදවා කුලියාපිටිය රෝහලට ගෙන ආ බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන් තුලින් විනය ගරුක භාවය පිරිහීමයි මෙයට හේතුව. (නදී)
ඔය මොකුත් නෙමෙයි, පාසල් අධ්‍යාපනයේ තියෙන අඩුපාඩුවක් තමා මේක. පාසලේදීම මේ විනයගරුක බව හදන්න ඕනෑ. (නි)
මම ලංකාවේ ලයිසන් එක ගත්තේ තුන්පාරක් ඇල්ලුවට පස්සේ. සල්ලි තියෙනවා නම් ලංකාවේ කරන්න බැරි දෙයක් නැහැ. ගුවන්තොටුපොළන් පටන් ගත්තම ලංකාවේ යන යන තැන ඉන්නේ හොරු.(නදී)
එහා ඇඳේ ඉන්න පොඩි මල්ලියටත් හොඳ චාන්ස් එකක් ඇවිත් පත්තරේ වැටෙන්න සිරි අයියා.(නදී)
ලොරිකාරයා මිනී කාර් එකක යන්න ආසා ඇති.(නදී)
අසිරිමත් ලංකා පුරයේ රියදුරන් කොතරම් විනීතද කියනවා නම් පසු ගිය දිනක මා නුගේගොඩ සුපර් මාර්කට් එක අසල කහ ඉර මතින් පාර මාරු වෙද්දී මා ව යට කරන්න හැදු (ලොරි) රථාචාර්ය තුමා මට බැණ වදිමින් ඇහුවේ "බ්රේක් ගහන්නද කියන්නේ" කියා. දැන් දැන් ලංකාව ගිලානොපස්තානය ට ඉතාම හොඳ රටක් කියල ජූරියේ සම්මාන පවා ලබා ගනීවි ගිලන් රථ රියදුරන්ට පහර දීල. (නදී)
මේක තමා අපේ සුපුරුදු නීති ගරුක භාවය. (ස)
චමින්ද සම්පත් මහත්මය, ඔබ ගේ අත්දැකීමක් ඇසුරෙන් පල කර ඇති අදහසත් ඉතාම වටිනවා. අද, ඇත්ත කෙනා කවුද? බොරුකාරය කවුද? කියල හඳුනා ගන්න බැරි තරමට මේ සමාජය සංකීර්ණ වෙලා, ඊටත් වැඩිය අපේ සමාජය පිරිහිලා. පැවිද්දා, මාධ්‍ය වේදියා, හා ආයතන රියදුරා ඇතුළු සමාජයේ බොහෝ පිරිස් මිට අයත්. සමාජය තුල අන්‍යයෝන්ය විශ්වාසය බිඳ වැටිලා. නමුත් ශිෂ්ඨ සම්පන්න සමාජයක ගිලන් රථයකට මග සලසා දීම සැමගේ යුතුකමක්. (නදී)
ඔය විදියට අත්වලට වෙළුම් පටි දානවා දැක්කේ ජීවිතේ පලවෙනි වතාවට. (නදී)
ලංකාවේ ඉන්න ඔක්කොම චන්ඩි.. !! (ස)
ගිලන් රථයකට මාර්ගය ඉඩ සලසා දීම ලෝක සම්මත නීතියක්. මේ ගැන අවබෝදයක් නැති කෙනෙක් ඇත්නම් මී හරකෙක් නැත්නම් කුලුමීමෙක් වෙන්න ඕන.(නදී)
කවදාහරි දවසක මේ මෝඩ ලොරිකාරයා මැරෙන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ අරගන යන වෙලාවෙත් තවත් මිනිහෙක් මේ දේම කල දාට තේරුම් ගනී (නදී)
ලොරි කාරයට කවුද ලයිෂන් දුන්නේ දන්නේ නැහැ. ගිලන් රථවලට හදිසි ආපදා රථවලට මාර්ගයේ ඉඩ දෙන්න කියල පොතේම තියෙනවා. කාගේ හරි බත් ගොට්ටෙක් වෙන්න ඇති. (නදී)
ලොරිය පදවල තියෙන්නේ ප්‍රාදේශීය සබා මන්ත්‍රී වරයෙකු ද දන්නේ නෑ ? (ස)
වෙනත් රටවල නම් ගිලන්රියේ ..නලා සද්දේ ඇහුන ගමන් පාරේ ධාවනය වන සියලුම වාහන අයින් කරලා නවත්වා ගෙන ..ගිලන්රියට මාර්ගයේ ඉඩ ලබා දෙනවා..ඒකටත් එක්ක අපේ රටේ ..මේවා මෙහෙම වෙන එක හොඳයි ..දේශපාලුවන්ට ගිය රටේ ....ඕන ඕන ..උන් ඒ ආකාරයට තමන් ගේ උවමනා එපාකම් සපුරා ගන්නවා ..? රට පිරිහුනාදෙන් ...හැමෝම චන්ඩින් වෙලා එකිනෙකා මරාගෙන ...නැති බංග වෙයල්ලා, සදාචාරයන් ..මිනිස්කම් කැලේ...? දුකයි මගේ රටේ හෙට දවස ගැන ...? (ස)
සමහර වෙලාවට බට්ටාට ගිලන් රිය අඳුන ගන්න බැරි වෙන්න ඇති. හිතන්න ඇති දේශපාලුවෙක් එනවා කියලා. එයාලගේ පිරිවර සේනා වලට ඉඩ දීලම එපා වෙලා ඇති.(නදී)
ලොරියේ රියදුරා හෝ ලොරියේ හිමිකරු දේශපාලන සම්බන්ධයක් කොහෙන් හරි ඇති. දැන් චන්ඩි වැඩ කරන්නේ දේශපාලන බලයෙන්. දේශපාලනය ගැවිලා තියනවා නම් පොලිසිය නිතිය කරන්න එන්නේ නෑ. දේශපාලන චන්ඩි ,දේශපාලන අපරාධකාරයන්, දේශපාලන මිනීමරුවන්ට ගිය රටක්. (ස)
මම ඉන්නේ කුවෙට් වල මෙහෙත් ලංකාවට වඩා වෙනසක් නැහැ. මෙහෙ ඉන්දියන් කාරයෙක් එහෙම අරාබි කාරයෙක්ට වෙට්ටුවක් දැම්මොත් පාර මැද්දේ වාහනය නවත්තලා කනට ගහනවා.(නදී)
මෙයා පොඩි රගපෑමක් කරනවා.(නදී)
මෙන්න මම ඊයේ වෙන පුවතකට දාපු කමෙන්ට් එකක්. මේක අදටත් සුදුසුයි.සෙයිලනිකස් 2013-12-02 11:15:02 අපි නිතරම අපේ අවුරුදු 2000 ක ලිඛිත ඉතිහාසය, සංස්කෘතිය ගැන කියෙව්වට මේක තමා දැන් සත්‍යය. පොඩ්ඩ බැරි උනා ද, මරල දැම්මා. කෙල්ල තරහ උනා ද, පවුලම මරල දැම්මා. සංගීත සංදර්ශනයේ දී ඇඟේ හැපුන ද, පිහියෙන් අනිනවා. පාරේ යනකොට නලාව ගැහුවොත් ඇඟට කපනවා. අපිට වඩා කෙටි ඉතිහාසයක් තියෙන, අපි දියුණු කාලේ ඒ අය වනචාරීන් හැටියට හිටිය කියල අපි සලකන රටවල මිනිස්සු අද කාලේ බොහොම හොඳින් හැසිරෙනවා. (ස)
අමාරුවක් නෑ වගේ. (ස)
ඔය දරුවෝ මේ ගැන කලබල වෙන්න එපා. (නි)
මේ බට්ටෝ දැන් ත්‍රීවීල් ගානට වැහි වැහැල වගේම ත්‍රීවිල් සෙල්ලමුත් පුරුදු වෙලා..මුන්ටම ගිය පාර වගේ මුන් දෙගොල්ලොම වාහනේ එලවන්නේ..ගැවුනොත් ගෝරි ගොඩයි..(නදී)
මට නම් සැහෙන විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔය ලොරි කාරයා දේශපාලුවෙක්ගේ හෙන්චයියෙක් කියලා. නැත්නම් ඔහොම වැඩ කරයිද? (නදී)
අනිවාර්යෙන්ම මේ පුද්ගලයා ප්‍රා.සභාපති කෙනෙක් ලග කටු කන කෙනෙක්. (නදී)
සද්දේ ඇහුණාම විනය ගරුක අය ඉඩ දෙනවා. ඒ ඉඩෙන් සමහර අය ගිලන් රථයට යන්න නොදී ඉදිරියෙන් යනවා. අන්තිමේට මිනිස්සු ඉඩ දීල තියෙන්න කොහෙවත් යන මෝඩයෙකුට.(දිල්)
හැබැයි ඔය කතාවෙ තව පැත්තක් තියෙනවා. ගිය සතියෙ දවසක මම අනුරාධපුරේ යනකොට කුරුණෑගල කොස් කැලේ හරියෙදි මහ හයියෙන් නලාව ගහගෙන ගිය ගිලන් රථයකට ඉඩදුන්නා ගොඩක් අමාරුවෙන් අයින් කරගෙන. සාමාන්‍යයයෙන් කුරුණැගලින් අනුරාධපුරයට අමාරු ලෙඩුන් නොයවන නිසා පුදුමත් හිතුනා..පිටිපස්සෙ ගහල තිබුනා පුද්ගලික රෝහලක නමක්.ටිකදුරක් යද්දි ගිලන් රථය නවතලා.. රියදුරා සිගරට් බොනවා...රියදුරයි තවත් කෙනෙකුයි විතරයි හිටියේ. (දිල්)