රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයයේ ප්‍රධානියා ලෙස තව දුරටත් කටයුතු කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කියයි.
යුද්ධය අවසන් වී වසර හතරක් ගත වී ඇති හෙයින් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු කියයි.
මීට පෙරද ඔහු එම තනතුර දැරීය.ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානය නොවැම්බර් 01 වැනිදා සිට අහෝසි කිරීමත් සමග ඔහුට එහි අධ්‍යක්ෂ ජනරාල් තනතුර අහිමි විය.එහෙත් ඔහුට රාජ්‍ය නොවන සංවිධානයේ තනතුර අහිමි නොවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යා නියම කතාවක් කිවේ..(නදී
ඔන්න ඔහේ ඒකත් ජය සිරි මංගලම් කිවුවලු (නි)
අනේ හොදයි! (නි)
මම නම් හිතාගෙන හිටියේ කෙලින්ම ගෙදර තමයි කියලා.(නදී)
නියමයි! (නදී)
මට නමි හිතෙන්නේ මේ ප්‍රශ්ණේ කොතනක හරි ගෑණු කෙනෙක් ඇති කියලයි.(නදී)
හොඳයි හිටිය කියල මොකද කලේ, ආණ්ඩුවට කියන්න ඕන දේ අපට කිව්වා. ගියා කියල මොකද වෙන්නේ, මොකුත් වෙන්නේ නැහැ, ආණ්ඩුව කාට හරි කියල කියන්න ඕන දේ අපට කියනවා. (නදී)
ස්ත්‍රී ,සුරා , සුදු කෙරේ ලොල්වීම පිරිහීම ට මුලද ? (නදී)
මිනිහෙක් නැතිවෙන්න හේතු තුනක් බුදුහාමුදුරුවො දේශනාකරලා තියෙනවා.(නදී)
මම දන්නා හැටියට ජනාදිපති තුමාගේ කන අස්සෙනුත් මෙයා රිංගල තමයි i හොර ක්සිනෝ වැඩේ කරලා තියෙන්නේ. මේ වගේ හොරුන් ආණ්ඩුව එක්කල ඉන්න කොට ආන්ඩුවට නරක නාමය ගේන්නේ ජනාදිපතිතුමා ඔක්කොටම ඉස්සෙල්ල හොරු ටික අයින් කෙරුවේ නැතිනම් පොදු පෙරමුනටත් දෙවියන්ගේ පිහිට පතනවා.(නදී)
මම නම් හිතන්නේ ටික ටික දෙයියොත් දැන් හාල් කවන්න පටන් අරගෙන වාගේ. (නදී)
සලාකා කතාවේ ප්‍රධාන චරිතය කව්ද කියලා පසුගිය දවස්වල වාර්තා වල පලවෙලා තිබුනා. එන්.ජී.ඕ වල ලොක්කෙක් නම් හිතාගන්න පුළුවන් රට ජාතිය ආගම වනසන්න ඉඩදීලා තියෙන්නේ ඇයි කියලා.(නදී)
රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයයේ ප්‍රධානියා ලෙස තව දුරටත් කටයුතු කරන බව. මොකක්ද මේ තව දුරටත් කතාව. ඒ කියන්නේ එකකින් පඩි කකා තව එකකිනුත් සල්ලි ගත්ත කියන එකද? එන්.ජී.ඕ කාරයෝ එල්ලන්න ඕනේ කියල කෑ ගහපු විමල් ලාගේ චෝදනා ඔබට අදාළ උනේ නැද්ද? ඔබේ කැලැන්ඩරයට අනුව යුද්දය අවසන් උනේ 2013 නොවැම්බර් 01 දාද? ඒකද යුද්දේ ඉවරවෙලා මාසෙකුත් දවස් 3 කින් "ස්වේච්චාවෙන්" තනතුරෙන් අස්වුනේ (අස්කලේ)? ඔබගෙන් ප්‍රශ්න රාශියක් අහන්න ඔබව මෙතෙක් (නිරපරාදේ) පෝෂණය කළ ජනතාව බලා සිටිනවා.(නදී)
ඒ තුන මොනවාද? (නදී)
අපේ රටේ සමහර උදවිය ලොකු තනතුරු දරනවා. කතාවට ඉතාම දක්ෂයි. හොඳට ඇඳල ටයි කෝට් දාල ආවහම හරි දැන උගත් වගේ පෙන්නන කලාව දන්නවා. හොඳ පඩි ගන්නවා. හැබැයි අපොස සාපෙල වත් නැහැ බැලුවම. ඔය ඇඳුනුම් කමට රිංගල තමයි ඒ අය පාර හදාගන්නේ. චන්ද්‍රිකා මැතිනිගේ කාලේ චැනල් හත කියන රූප වාහිනියකට මෙහේ ලයිසන් එක අරන් දෙන්න ලක්ෂ ගානක සම්තින් එකක් ගහපු වැදගත් පුද්ගලයා ගැන අහල නැද්ද? (නදී)
ඇයි මෙහෙම වුනේ? (නදී)
ජාතියට ආරක්ෂාව ලබාදුන්නේ මේ වගේ උත්තමයින්ද? ජාතියට දෙයියන්ගේම පිහිටයි.(නදී)
අයියෝ එන් ජී ඔ නම් අරහන් මෙයා.(නදී)
මිනිහෙක් නැති වෙන්න කරුණු තුන තමයි එය.(නදී)
යුද්ධය අවසන් වී වසර හතරක් ගත වෙනකන් මොකක්ද ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයක තිබුණු අවශ්‍යතාවය? ඇයි කලින් අහෝසි නොකළේ? නෙතට නොපෙනෙන කුමාරයෙක් හෝ කුමාරියක් මිට සම්බන්ධ නැද්ද? (නදී)
වැඩකට නැති වචන නාස්ති නොකර වැඩක් ඇති දෙයක් කතා කරමු(නදී)
එන් ජී ඕ කියන්නෙත් නියම සුදුවක් තමා.(නදී)
සත් ගුණවත් දේශපාළුවන් ඉදිරියේ අභිමානවත් හෙළයා නපුංසකයන් වී ඇත. (නදී)
පරණ රස්සාව කීවම මන් හිතුවේ පරණම රස්සාව කරන තැනක් වත් බාර දුන්නද කියලා.(නදී)
කට වරද්දා ගත්තා වත්ද?(නදී)
ඔයා පොන්සේකා එක්ක එකතු වෙලා ගේම දෙන්න ...(නදී)
ජීවිතේ කියන්නේ සුදුවක්. බුරුව ගහනවා වගේ එකක්... ඉල්ලනවා... ගහනවා... දිනනකන් ගොඩ... පරදිනකොට මඩ.... සියලු ආගම්වල නායක උතුමන්ලා මේ ගැන කියල තියෙනවා. අනිත් කාරනාව තමයි තනතුරු... තනතුරකින් කරන්ට ඕන සේවයක් කියලයි මම හිතන්නේ. ඒක ඇඟට ගන්ට හොඳ නැහැ. තනතුර ඇඟේ තියෙනකොට ගෙදරත් අමතක වෙනවා. මේක අපේ රටේ අනන්‍යතාවයක් වෙලා. අනේ මන්ද අපේ රටේ කට්ටිය කවදා පිළිවෙලක් වෙයිද කියල... (නදී)
යුද්ධය අවසන් වී වසර හතරක් ගත වෙනකන් මොකක්ද ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයක තිබුණු අවශ්‍යතාවය. ඇයි කලින් අහෝසි නොකළේ? (නදී)
පුජාවක් වත් වැරදුනාද (නදී)
මේ ගොල්ලන්ව කෙදිනකවත් ගෙදර යවන්නේ නැත.
මෙයා ගැන ගොඩක් විස්තර මන් දන්නෙ නැහැ. (ස)
මොනවා කරන්නද මන්දා ෂේප් එකේ තියාගන්නත් ඕනා.(නදී)
තනතුරක් නැත්නම් එකක් හදල හරි දෙන්න. ඊට පස්සේ වාහන කාර්ය මන්ඩල, කාර්යාල වගේ පහසු කමුත් දීල ජනතාවගේ සල්ලි ටිකක් තව විනාශ කරන්න. කොහොම හරි තව ටිකක් අපිව කන්න.(නදී)
මෙහෙම වුණාම ජාත්‍යන්තරය ඇඟිලි ගැහීම වලක්වන්න පුලුවන්ද...? (ස)
අනේ! අනේ අපේ රටට ගිය කලක්. (නි)
ඔය ඔක්කොගෙන්ම වෙන්නේ අහිංසක රටවැසියා රැවටෙන එක පමණයි (නි)
මොනවද මේ තනතුරු වලින් කෙරෙන්නේ? (නි)
පඩි ගෙවන්නේ කවුද ??? (ස)