ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාපති ඩැනියෙල් රෙක්සිත් ඝාතනය කළැයි සැකපිට උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක කමලේන්ද්‍රන් (ඊ පී ඩී පී) හා මැරුම් කෑ රෙක්සිත් මහතාගේ භාර්යාව ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
යාපනය පුන්කුඩුතිව් හි පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කැර තිබුණේ ඉකුත් 27 වැනිදාය. ඩැනියෙල් මහතා ඊ පී ඩී පී පක්ෂයේ සාමාජිකයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ඇමතිතුමා නීතිගරුක උගතෙක් වීම කාටත් සැනසිල්ලක් වේවි. (ස)
සංජු, ඔයාගේ ඉතිහාස දනුම නම් නියමයි. (නි)
මමත් හිතුවා මේ විදියට සිදු වෙයි කියලා. (ස)
කට්ටියගේ ලේ පිපාසාව තවම ඉවර නැහැ වගේ.(නදී)
මේගොල්ල ඉල්ලන විදියට පොලිස් බලතලත් දුන්න නම් කොහොමට හිටීවිද ? කැලේ මාරු උනාට සතාගේ පුල්ලි මාරු නොවේ. ඊපිඩීපි කාරයොත් හිටපු ත්‍රස්තවාදියෝ ත්‍රස්තවාදීන්ගෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොතු විය නොහැක. මේ ගොල්ලන්ට ඡන්දය දීපු ජනතාවට දෙවියන්ගේම පිහිටයි. (ස)
අනේ රටකට ගිය කලක්. (ස)
සිල්වා බර්ලින් , ඔයාගේ කටේ සිනි දාන්න වටිනවා දාලා තියෙන අදහස් දැක්කම .(නදී)
කෝ අර ලෝක විනාසේ ආව වගේඋන් හිටි තැන අමතක වෙලා හිටි තැන පහ වුනු පෙරේරා..තාමත් ඒ ගද දැනෙනවා..එහෙමත් බයක්...(නදී)
ඔන්න බලන්න ගෑණුන්ගේ හැටි.සිංහබාහු නාටකේ වගේ. කඩුව විපක්ෂ නායකට දුන්නවත්ද. ෂුවර් එකටම කොපුවත් දෙන්න ඇති. (ස)
සමහර අය බලන් හිටියේ මේක වෙන ගිණුමකට දාන්නයි.පව් එයාලට. (ස)
සංජු , සිංහබාහු නෙවේ මනමේ. (ස)
කෙහෙල්මල් කොපුවක් මන් දන්නේ නැහැ. කඩුවක් තිබෙන්න එපාය මේ මිනිස්සුන්ට දැන් මොකවත් නැහැ. (ස)
ජයා, සංජු දන්න ඉතිහාසයක් නෑ. (ස)
කැලෑ නීතිය ඉවරයිනේ. දැන් එකම රටක්, එකම නීතියක්! (ස)