අතුරුගිරිය කැරෝකේ සමාජ ශාලාවක ආරක්ෂකයෙකු මරා දැමූ බව කියන නව දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ අතර කොළඹ ප්‍රබල දේශපාලඥයෙකුගේ රියදුරෙකු හා ආරක්ෂකයෙකු සිටින බවත් පොලිසියට දැඩි බලපෑම් එල්ලවන බවත් පොලිස් ආරංචි කියයි.
අතුරුගිරිය කැරෝකේ සමාජ ශාලාවක ආරක්ෂකයෙකු මරා දැමූ බව කියන නව දෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ අතර කොළඹ ප්‍රබල දේශපාලඥයෙකුගේ රියදුරෙකු හා ආරක්ෂකයෙකු සිටින බවත් පොලිසියට දැඩි බලපෑම් එල්ලවන බවත් පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර්, පරිප්පු නැති හෝටලයක් ලංකාවේ නැතුවා වගේ තමයි ඔබ කියන "දේශපාලුවෙක් සම්බන්ධ නැති අපරාධයක් ලංකාවේ තියෙනවද?.." යන දෙය. මේ වගේ අයට කතිරය ගහලා වටිනා ඡන්දයක් විනාශ කර ගත් මිනිසුන්ට තමයි "පරිප්පු" ඉල්ලන් කන්න වෙලා තියෙන්නේ. (නි)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති (නි)
අපොයි ලංකාවට ගිය කලක්. මොන මිනීමැරුමක් වුනත් දේසපාලකයෙක් නැති මිනීමැරුමක් ලංකාවේ හොයන්න බැහැ. අනේ මොකද මේ ලංකාවට වෙලා තියෙන්නේ. .(නදී
මේ අයවත් අරන් යන්න හංගපු ආයුද පෙන්නන්න. එතකොට බලපෑම් ඇති කරන්නේ නැහැ.(නදී)
ඔය දේශපාලකයාගේ නම දාන්න බැරිද? මෙයාලගේම නීතියෙන් බලපෑම් උඩ මෙය යට ගැසුවොතින් ඔවුන්ටම මෙය පලදේවා! (නදී)
කව්ච ගෑවුනේ. දැන් කියයි එහෙම කෙනෙක් මට මතක නෑ කියල..(නදී
ගුණේ, දේශපාලකයාගේ නම මට මතක නෑ. (ස)
කැරෝකේ ක්ලබ් වල නීති රීති දන්න ඕනෑම කෙනෙක්ට මේ මරණය සිදුවූයේ කෙසේද යන්න පූර්ව නිගමනය කල හැකියි. මරන්න ආපු උන්ව එල්ලන්න ඕනි. (ස)
ඔය දේශපාලකයාගේ නම දාන්න බැරිද? (ස)
අල්විස් පිස්සු කියවන්න එපා. මෙතන වචනේ ප්‍රශ්නයක් නැහැනේ..(නදී)
ගුණේ, මටත් මෙලෝ දෙයක් මතක නැහැ වගේ. මෙන්න මුන්ටයි අර කැටයම් චින්තකට දුන්න දඬුවම දෙන්න ඕන. මොකද මුන්ගේ ලේ පිපාසාව කවදාවත් ඉවර වෙන එකක් නෙවෙයි. (ස)
කැටයම් චින්තකට දුන් දඬුවම හැමවිටම ක්‍රියාත්මක කල නොහැකි බවයි මින් පෙනෙන්නේ. හොඳටම විශ්වාසද රියදුරු කියලා? මට නම් දැන් මතක නැහැ. (ස)
මොහාන් මලේ... මේ වගේ භාෂාවේ අඩුපාඩු දැක්කම මට ඕවා කියවෙනවා. අනික මලේ මම පිටරට භාෂා උගන්නන හින්ද ඔවුවා හොඳට පේනවා අප්පා. (ස)
පවුල රැක ගන්ට නේද මේ අහිංසකයා රස්සාවක් කළේ. මොකද මේ කොලුවව මැරුවේ...9 දෙනෙක් එකතු වෙලා.පව් දෙය්යනේ...නිතිය සගවන්ට එපා..සාදාරණය යට ගහන්න එපා. ඒ පවුලට සාදාරණයක් කරන්න. අහිංසක කොලුවට නිවන්සුව...(දිල්)
අපේ මාධ්‍යය තුලින් මේ දේශපාලක බලවත්තු කවුද කියලත් පොලිසියට බලපෑම් කරන උදවිය කවුද කියන එක ගැනත් මහ ජනතාවට දැනුම් දිය යුතුයි. (නි)
අර කවුද කිව්වා වගේ රියදුරාට තියෙන්නේ කිසිම දෙයක් මතක නැහැ කියන්න. (නි)
කිසිම දෙයක් මතක නැහැ. (ස)
පොලිසියට දැඩි බලපෑම් එල්ලවෙනවා? කාගෙන්ද? ඒ ගොල්ලන්ට දැඩි බලපෑම් එල්ලවෙන මාර්ග තමයි. 1.දේශපාලුවෝ 2.උසස් නිලධාරීන් 3.නීතිය 4. මහා ජනතාව 5.හෘදය සාක්ෂිය. විය යුත්තේ නම් 2, 3 හා 4 ට කන් දීමයි. අපි බලාගෙන ඉඳිමු කාටද කන් දෙන්නේ කියලා. (ස)
බලන්න මේ රියදුරෝ, ආරක්ෂකයෝ, දේශපාලකතුමා නැති වෙලාවට කරන දේවල්. ඉන්නේම කැරෝකේ සමාජ ශාලාවල. අර සත් ගුණවත් දේශපාලක තුමාගේ නම කැත කරනවා. (ස)
කර ඕකේ කියන්නේ ජපන් භාෂාවෙන් "වාදක මණ්ඩලයක් නැති " කියන අර්ථයෙන් හදපු වචනයක්. කර කියන්නේ "හිස්" කියන තෙරුමටයි. ඕකෙ කියන්නේ වාදක මණ්ඩලය කියන වචනය කෙටි කිරීමකුයි. ඒකේ නියම ශබ්දය "කරා ඕකේ" ය. ලංකාවේ එක හිතුමතේට වෙනස් කරලා හැමෝම "කෙරෝකේ" කියනවා. මේ වරද හදාගෙන කෙරෝකේ නොව කරා ඔකේ කියල භාවිතා කරන්න. (ස)
දේශපාලුවෙක් සම්බන්ධ නැති අපරාධයක් ලංකාවේ තියෙනවද? (ස)
මෙතන ප්‍රශ්නේ කර ඔක් කියන එකද කෙරෝකේ කියන එකද? නෙමේ. අර කොල්ලව මරලා සද්දයක් නැතුව යට යන එක ගැන. දෙසපාලුවෝ තමා මේවට වගකියන්න ඕන. (ස)