වස්ගමුව අභයභූමියේ ජල පෝෂිත කලාපයේ වෙහෙරගලදී ගෝන මස් කිලෝ 20ක් හා අනවසර ගිනි අවි තුනක් සමග තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.
දෙහිඅත්තකණ්ඩිය පැත්තේ සිට ටියුබ් ආධාරයෙන් මහවැලි ගඟ ඔස්සේ දඩයක්කරුවන් වස් ගමුවට එතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහවනයක් මුර කරන නිලධාරීන් කිහිප දෙනෙකුට කල නොහැකියි. ඒක සමස්ත ජාතියම සතු වගකීමක්. හොඳ ඔත්තු සේවයක්, දැඩි නීති මාලාවක් සහ ඔක්කොටම වඩා දේශපාලන නායකයින්ගේ හා උසස් පොලිස් නිලධාරීන්ගේ කැපවීමත් තියෙන්න ඕන. ඔය එකක්වත් අපට නැහැ. ඒ නිසා කැලේ සත්තු දඩයම් කිරීම මේ කපේදී නවතින්නෙත් නැහැ. (නදී)
විලේ ඔලු පිපෙන්නේ මල් නෙළා ජීවත් වෙන අහිංසක දරුවන් වෙනුවෙන් කිව්වා වගේ මේ මස් වැද්දන් හිතාගෙන ඉන්නවා ඇති අහිංසක සතුන් කැලේ උපදින්නේ මුන්ගේ කුසවල් පුරවන්න කියලා. (නදී)
ඉස්සරහට සත්තු බලන්න වෙන්නෙ ෆොටෝ වලින් විතරයි. (ස)