වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනට නැගෙනහිර දෙසින් තවමත් පවතී.
දිවයිනේ උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල බොහෝ ස්ථානයන්හි විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථාන වල තද වැසිද (මි.මි. 100 පමණ) ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd