පාර්ලිමේන්තු අය වැය විවාදයේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩ් ඡන්ද 117 කින් සම්මත විය.
පක්ෂව ඡන්ද 125 ක් ද විපක්ෂව 09 ක් ද ලැබිණි.
දෙමළ ජාතික සන්ධානය විරුද්ධව ඡන්දය දුන්නේය.
පාර්ලිමේන්තු අය වැය විවාදයේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය වැඩ් ඡන්ද 117 කින් සම්මත විය.
පක්ෂව ඡන්ද 125 ක් ද විපක්ෂව 09 ක් ද ලැබිණි.
දෙමළ ජාතික සන්ධානය විරුද්ධව ඡන්දය දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතෙනවා පාර්ලිමේන්තුවත් තව අාසන 500 කින් විතර වැඩිකරලා හමුදාව පොලිසිය ලක්ෂ 10කින් විතර වැඩිකරලා පාසල්,රෝහල් ටික වහලා දැම්මා නම් හොදයි කියලා, (නි)
ඔව් ඔව් කුමාර, සියලු දෙයින් සම්පුර්ණ කිරි පැණි ඉතිරෙන න්‍යෂ්ටික හිසක් අපි හදමු (නි)
කුමාර්, ඉස්සාගේ ඔලුවෙන්ද හිතන්නේ? (නි)
කුමාර පිස්සු කියවනවා. පඩි දෙන්නත් සල්ලි මදි වෙලා ඉන්න වෙලාවේ. (නදී)
බුද්ධිමත් මන්ත්‍රීන්ට අපගේ සුභ පැතුම්.(නදී)
මේ අය වැය සම්මත වන්නේ හිතට එකගව නොවේ බයට. බයට එහෙම අත උස්සලා හෝ වෙනත් යමක් උස්සලා ඡන්දය නොදුන්නොත් වෙන්නේ ගෙදර යන්න තමයි. (නදී)
අපගේ ත්‍රිවිධ හමුදාව තව එක් ලක්ෂයකින් වැඩි කළ යුතුයි.(නදී)
බෝම්බ පිපුරුණු කාලෙත් පඩි ගෙව්වා අපි වෙනුවෙන් අපේ නෑ හිතවතුන් ජිවිත පුජා කරද්දී. මේ යන හැටියට ගියොත් බටහිර හා ඉන්දියන් ගිරයට මැදි වෙලා පුවක් ගෙඩිය අල්ලේම දෙකට කැපෙන දවස කවදද මම දන්නෙත් නෑ. ගෙවල් හදන්නේ ගේට්ටු දාන්නේ වැටවල් බඳින්නේ ආරක්ෂාවට. ඒ වගේ රටේ ආරක්ෂාවට කල් තියා සුදානම් වීම බොහොම කාලෝචිතයි. පුතා දිර්ගායු ලග පමණක් නොව දුරත් බලන්න කියාපු කතාව අමතක කරන්න බෑ. "අද පමණක් නොවෙයි පුතුට හෙටක් තියනවා." කියන සිංදුවකුත් මගේ කනට ඇහෙනවා මල්ලියේ....(නදී)
ගොඩක් හොඳයිනමුත් පොලීසිය හමුදාව දේශපාලනීය කරනය වෙලා. හැමෝගෙම කතාව විතරයි.(නදී).
කුමාර ඉන්දියාවට ගහන්න වගේ කල්පනාව.(නදී)
දැන් යුද්දේ නැති නිසා ගොඩක් වියදම් අඩුයිනේ. ඇයි ජනතාවට සහන දෙන්න බැරි එහෙනම්.(නදී)
ඔව් කුමාර්, අනිවාර්යයෙන්ම අපේ ආරක්ෂක තත්වය රැකගත යුතුමයි.(නදී)
අපේ රටේද දිගු දුර මිසය්ල අත්හදා බැලීම් කල යුතුය. එමෙන්ම නෂ්ටික පර්යේෂෙනද ආරම්භ කිරීමටද රජය මුදල් වෙන් කල යුතුය. මන්ද මෙය රටේ අනාගතය සඳහා දිගුකාලීන ආයෝජනයකි. එවිට තවත් වසර පහළොවකින් විතරවත් නෂ්ටික හිසක් සහිත දිගු දුර මිසයිල මගින් බටහිරට තර්ජනය කිරීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම නාවික හමුදාව සදහා ගුවන් ඒකකයක් ආරම්භ කිරීමද ඉක්මනින්ම කල යුතුය.(නදී)
ඇති යාන්තන්... මං බයේ හිටියේ. (ස)
නරනප්පා ඔබ හරියටම හරි.හොස්පිටල් වල බෙහෙත් නැතිව මැරෙන ගාණ මිනීමරු ප්‍රබාකරන්ගේ බෝම්බයට බිලි වුන ගාණට වඩා වැඩියි.දනුද්දයක් නැහැනේ.කා වෙනුවෙන්ද මේ මුදල්? (ස)
ඕනෑම රටක සිවිල් යුද්ධයක් අවසන් වුණා කියන්නේ "අළු යට ගිනි තවම ඇත" කියන එකයි. මුලින්ම ආරක්ෂක අය වැය සම්මත වීම ගැන මගේ අවංක ප්‍රණාමය! උතුරේ පමණක් නොව දකුණේත් ආරක්ෂාව සඳහා මුළු ත්‍රිවිධ හමුදාවේම දැඩි වර්ධනයක් ඇති විය යුතුයි. (නි)
කුමාර හරියටම හරි, අපි හෙට බතල තම්බල කාල හරි දිග දුර මිසයිල හදන්න පටන් ගන්න ඕනේ. රටේ ආර්ථිකය වේගවත් වෙන්න. (ස)
යුද්ධයකින් බැටකාලා එය ජයගත් රටකට ආරක්ෂාව සදහා වැඩිපුර අවධානයක් යොමු කළයුතු වෙනවා. ඒ මන්දයත් එහි ගිනිපුපුරු ලෝකය පුරා විසිරී තිබෙන නිසා.ඒවගේම ජාත්‍යන්තර දේශපාලනයත් අද ත්‍රස්තවාදි සංවිධාන වක්‍රලෙස ඔවුන්ගේ බලල් අත් ලෙස ප්‍රයෝජනයට ගනිමින් සිටිනවා.ඒවා නොදන්නා ලදබොලද ඈත්තන් සිරියාව,ඉරාකය, ඈපගනිස්තානය,සූඩානය වෑනි සමහර රටවල් දෙස බලන්න.ජනතාව නෑගිටිම හා නෑගිට්ටවීම යන්න දෙකක්. ඉතිං අපේ රටේ සාමය තවදුරටත් රෑකගෑනීමට ආරක්ෂාව ගෑන අනිවාර්යෙන්ම වෑඩි අවධානයක් යොමුකල යුතුව ඈත. ඒවාගෙම දනට තිබෙන බුද්ධි තොරතුරු ජාලය ලෝකය පුරාම වියාප්ත කලයුතුය. එවිට තානාපති සේවයේත් අඩුලුහුඩුකම් ඉතාම ශූක්ෂමව සොයාබෑලිය හෑකි අතර රටින් පනින පාතාලයන් අපරාධකරුවන් ගෑනත් සොයාබෑලිය හෑක.රටක බඩුමිල මීටවඩා ඉහලයාවි ඒ රට අනාරක්ෂිත ගෑටුම් ඈති රටක් උනොත්. එනිසා මෙය කාලෝචිත ක්‍රියාවකි.(දිල්)
මේක පුදුම රටක්. අය වැයෙන් වැඩිම මුදල් වියදම් කරන්නේ ආරක්ෂාවට. දැන් පැහැදිලි කර ගන්න ඕනෑ මේ ආරක්ෂාව පාලිතයන්ටද නැත්නම් පාලකයින්ටද කියලා. මොකද මං කියන්නේ බොරුද? (නි)