( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) හික්කඩුව නලාගස්දෙණිය ජයන්ති ආදර්ශ විද්‍යාලිය 2013 වර්ෂයේ ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලිය ශාලාවේදී
පැවැත්විණි.
මෙම විද්‍යාලයෙන් පහ වසර ශිෂ්‍යත්වය සමත්ව ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් ද්වීතියක අධ්‍යාපනය ලබා මාධ්‍යවේදියකු හා වැඩසටහන් අධ්‍යක්ෂකයෙකුව සිටියදී පිළිකා රෝගයක් වැළදීමෙන් ජීවිතක්ෂයට පත්වූ මාධව ගනේගොඩ මාධ්‍යවේදියා සිහිවීම පිණිස ඔහුගේ පියා සහ මව විද්‍යාලයේ සේවය කර, විශ්‍රාම ලැබ සිටින විදුහල්පතිවරු දෙදෙනෙකුට සහ තුන,හතර සහ පහ පංතිවල දක්ෂතම සිසු-සිසුවියන් තිදෙනෙකුට ඇගයීමේ පදක්කම් සහ එක් අයෙකුට රුපියල් දස දහස බැගින් පරිත්‍යාග කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd