බිබිල කොටසර පියන්ගල රජමහා විහාරයෙන් මාස එකහමාරකට පමණ පෙර සොරකම් කළ බුදු පිළිම වහන්සේ හසලක කානිගල විල්ලුවකින් සැකකරුවන් සිව් දෙනකු සමග සොයා ගත් බව පොලීසිය කියයි.
එක් සැකකරුවකු යුද හමුදාවේ සෙබළකු බවත් අනෙකා යුද හමුදාවෙන් පැන ගිය අයකු බවත් පුජකයකු ද විදුලි කාර්මිකයකු ද සම්බන්ධ බවත් සොයාගෙන ඇත.
පියන්ගල විසු හිමි නමක් මෙම කොල්ලය සැලැසුම් කරන්නට ඇතැයිද කිලෝ එකසිය හතකට ආසන්න බර මේ පිළිම වහන්සේ අගල් 21 ක් උසය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු (හොරුන්ට නිසි දඬුවම් ලැබෙවා )(නදී)
ඔය බුදු පිළිමේ ඊලඟට කවුරු ලඟට ගිහින් කොහෙන් මතුවෙයිද දන්නේ නෑ(නදී)
මිනිස්සුන්ට මොනවද වෙලා තියෙන්නෙ ආගමක් දහමක් නැතිව වැඩ කරන්නෙ ඇයි මෙහෙම ජීවිතේ කියන්නෙ සල්ලි කියා හිතන පිරිසක් ඉන්නවා අපේ රටෙත් (නදී)
මෙම අයට මින් ඇති වූ ප්‍රයෝජනය කුමක්ද? (ස)
වැරදිකාරයෝ ඔතන ඉන්නවා නම් දෙන්න රාලහාමි ඇතිවෙන්න ආයේ පුරාවස්තුවලට අත නොතියන්න.(නදී)
හමු උන එක ලොකු දෙයක්.(නදී)