මහකුඹුක්කඩවල හා පල්ලම ගම් ගනනාවක් මාසයක් තිස්සේ හොල්ලාගෙන සිටි වල් අලියා දින පහක මෙහෙයුමකින් පසුව අල්ලා වෙනත් කැලයකට රැගෙන යාමට නියමිතය. පොල් අක්කර 100 ක් පමණ මේ අලියා විසින් වනසන්නට ඇතැයි කියති.
අම්පාර බස් රථයකට යට වු දෙදරු පියෙක් මරුමුවට පත් විය.
කෑගල්ලේ කඨිනයකට එකතු කළ රුපියල් දෙලක්ෂයක මුදලක් සොරකම් කළැයි ඇබිත්තයෙකුට එරෙහිව පැමිණිල්ලක් කළ හිමි නමක් අපචාර චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීය.
කල්පිටිය උණ්ඩ 22 ක් සමග පෑන් පිස්තෝලයක් අත්අඩංගුවට ගනු ලැබීය.
මාතලේ මාස් මුල්ලේදී පොලිස් නිලධාරියෙකු හා ඔහුගේ බිරිද මරා දැමී යැයි සැකකරන කැටයම් චින්තක අත්අඩංගුවට පත් වී නැතැයිද, නිල්වලා ගගේ ඉවුරකින් හමුවු සිරුර ඔහුගේ නොවන බවත් වාර්ථා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස් මුල්ල තියෙන්නේ කොහේද ?
මහකුම්බුක්කදවල අලියා යු එන් පි අලියෙක්ද දන්නේ නැහැ (අ)
ආරංචි වලට ස්තූතියි! (නි)
මාතලේ මාස මුල්ලක් නැහැ. ඕක මාතර වෙන්න ඕනේ. අනෙක අලියටත් කැටයම් ගේ ගෝලයන්ට දුන් දඬුවමම දෙන්න ට්‍රයි කරන්න එපා හොඳේ?(නදී)
චානක - දමාම් ඒ පැත්තේ ගිනි කන්දක් තියෙනවලු. මාසෙකට සැරයක් ලාවා එනවලු. (නදී)
කෝ මගේ අදහස් දාන්නේ නැද්ද?අදම කීයක් ලිව්වද ?අයි මම කළුද? (නදී)
කැටයම්ව තාමත් අල්ලගන්න බෑනෙ අපේ පොලිස් රාලහාමිලට(නදී)