මහඔය පූලාවල ප්‍රදේශයේ ගෙවත්තක තිබී අත් බෝම්බයක්, ටී 56 උණ්ඩ 50 ඇතුළු තවත් උණ්ඩ රැසක් සොයාගත් බව මහඔය පොලිසිය කියයි. කුඩා දරුවකු වත්තේ වළක් කපමින් සිටියදී මෙම උණ්ඩ දැක ඇති අතර පසුව පියාගේ මාර්ගයේ පොලිසියට දැනුම් දුන්නේය. ටැම්පිටියට නුදුරු ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයට දැඩි වශයෙන් කොටි තර්ජන පැවැතියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් දරු පැටියා බේරුනා. ජිවත් වෙන්න වාසනාව තියන දරුවෙක්.පියාට කියන්න තරම් නුවණක්කාර දරුවෙක් ඔබට දීර්ග අර්යුස ලැබේවා (අ)
තවම කොටි සාපය ඉවර නෑ වගේ බලද්දි (අ)
කාටවත් අනතුරක් නොවී ඔහොම බේරුනා ඇති ,කොටි වලලපුව වෙන්න ඇති (අ)