දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල බොහෝ ස්ථානයන්හි විශේෂයෙන් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. සමහර ස්ථාන වල තරමක් තද වැසිද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තද සුළං ඇති විය හැකි බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd