රතුපස්වල ජල ගැටළුවට පිළියම් ඉල්ලා ඉකුත් අගෝස්තු පළමු වැනිදා වැලිවේරියේ පැවැති උද්ඝෝෂණයේ දී ගැමියන් හා යුද හමුදාව අතර ගැටුමෙන් පාසල් සිසුන් දෙදෙනකු ඇතුළු තිදෙනකු මියයාම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි දීමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද හමුදා සාමාජිකයෝ දෙදෙනෙක් ඉදිරිපත් කරනු ලැබූහ.
ඔවුන් දෙදෙනාගේ සාක්කි ලබා ගන්නේදැයි තීරණය කිරීමට කාලයක් අවශ්‍ය බව කී ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා නඩුව දහවල් 12.15 දක්වා කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ඉතින් මොනවා කියන්නද? ඔවුන් ඉහළ අණට ක්‍රියාකරන්න ඇති (නි)
අපිට හිතාගන්න පුළුවන් අණ කාගේද කියලා. (නි)
මේ නඩුව ගැන කියවන්නත් දැන් කම්මැලි හිතෙනවා. නඩුව අවසන් කරලා කම්හල පටන් ගත්තා නම් හොද නැද්ද? (නි)
අනේ මන්දා මේ දේවල්? (නි)