ඉතාලියේ ෆිරෙන්සි නගරයේ පැවති සංගීත සංදර්ශනයකදී ශ්‍රී ලාංකිකයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් බරපතල ලෙස තුවාල ලැබු ශ්‍රී ලාංකිකයෝ හය දෙනෙක් ෆිරෙන්සි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබුහ.
20 දෙනෙක් සැක පිට පොලිස් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ෆිරෙන්සි නුවර ශ්‍රී ලාංකිකයන් දෙපිරිසක් අතර කලක සිට පැවති ගැටුමක් දුරදිග යාම හේතුවෙන් මෙම ගැටුම ඇති විය.මෙම කෝලහලය මැඩීම සදහා බස් 6 කින් පොලිසිය පැමිණි අතර තුවාල කරුවන් රැගෙන යාම සදහා ගිලන් රිය හයක් පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසියාවේ ආශ්චර්යය ඉතාලියටත් බෝවෙලා වගේ (අ)
ඉතාලියේ පමනක් නොවෙයි මේ තත්වය තියෙන්නෙ.ශ්‍රිලාංකිකයන් රෑකියාකරන බොහොමයක් රටවල මේවගේ ගෑටුම් අතිකරගන්නවා. සමහරක් විට ගෑටුමට හේතුව සොයාබලද්දි සුලු සිද්දියක්. මම දවසක් ඔවෑනි ප්‍රසන්ගයක් බලන්න කොරියාවෙ ඉන්නකාලෙ ගියා.ඒ දවසෙත් ඔයවගේ ලොකු රන්ඩුවක් ගියා හෙතුව බලද්දි ඩාන්ස් කරකර හිටපු එක්කෙනෙක්ගෙ තව කෙනෙක් හප්පුන එකලු හේතුව. එදා ඉදන් මමනම් ආයෙ ලංකාවට එනකම්ම කිසිම උත්සවයකට ගියේ නෑහෑ හේතුව අපේ අය පිටරට ගිහින් හෑසිරෙන විදිය ගෑන කලකිරුනා. මෙහෙ ඉදන් ගියපු ගොඩක් කෙනෙක් හිතගෙන ඉන්නෙ සල්ලි ටිකක් අතගාපුවහම , අරක්කු ටිකක් බීපුවහම ,කොල්ලො ටිකක් එක්ක ගෑන් එකක් හදාගත්තහම හරි පොරවල් කියල. මේ වගේ මෝඩයො නිසා ඒරටවල ඉදන් අමාරුවෙන් රස්සාවක් කරගෙන ඉන්න ශ්‍රිලාංකිකයොන්ගෙත් නම්බුව කුඩු. මේ වගේ අය නිසා අපේ රටට තියෙන පිලිගෑනීමත් බින්දුවටම බහිනවා අයේ අපිට ඒ රටවල වීසා ගන්න එකත් හරිම අමාරුයි. (අ)
අනේ කුසුම්, මම නම් දන්නේ ඕකේ අනිත් පැත්ත. දකුණේ නුගතුන් වගේම මෙරටේ හොදම බුද්ධිමතුනුත් බිහිවුණා (නි)
මේ වගේ සෙල්ලම් දන්නේ වෙන්නපුවේ වලිප්පුව හැදුන අය.අනේ හැබැවට වෙලා තියෙන දෙයක් (දිල්)
ඉතාලියේ පදිංචි අනෙක් ප්‍රදේශවල අය වෙනරටක් හොයාගෙන යන්න. මිනිස්සු මොනතරමක් ඉතාලිය නිසා දියුණු උනාද එකත් ඉවරයි වගේ. ගිය තැන උරුලාවා ගිය වගේ තමයි. (දිල්)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
ළගදිම තව තව වැඩ ගැන අහන්න ලැබෙයි (නි)
නුගත්කමට බෙහෙත් නෑනේ,ඔය අන්තිම එක නෙවෙයි.(අ)
අපේ පිටිගල කොහෙද දන්නෙ නැහැ (නි)
ඉතාලියේ විතරක් නොවේ, සමහරු ඉතාලියේ ඉඳගෙන චන්ඩි වගේ දුරකතනයෙන් වෙනෙත් රටවල ඉන්න ලංකාවේම මිනිස්සුන්ට තර්ජන කරන කරපු අවස්ථා ඕනතරම් තියෙනවා. (අ)
මෝඩයෝ ටිකක්.(නදී)
මෙහෙමත් මිනිස්සු! (නි)
විමුක්ති මේවා කරන්නේ ඊයේ පෙරේද ලංකාවේ දකුණු පළාතෙන් ඉතාලියට ගිය නුගතුන්. මිට කලකට ඉහතදී මෙවැනි දේවල් අහන්න තිබනද ? මම හිතන විදියට ඔබගේත් ඔලුවේ වෙන්න ඇතිනේ මොලය පිහිටලා තියෙන්නේ හොඳට මතක් කරලා බලන්න මෙවැනි දේවල් අහන්න දකින්න ලැබුනද කියල. මොකද ඔබල වෙන්නප්පුවේ මිනිස්සු සමග තරහ. ලංකාවත් කාල දැන් ඉතාලියත් කන්න හදනවා. . දැන් ඉතාලියත් බංකොලොත් වෙලා තියෙන්නේ එක තමයි. (අ)
අනිත් හොද අයටත් කියක් හරි හම්බකරගෙන ජිවත් වෙන්න නැතිවෙනවා මේ වගේ මිනිස්සු නිසා. ඒ වගේ අයට හොද පාඩමක් හිටින්නත් එක්ක හොද දඩුවමක් දුන්නනම් හරි නැත්නම් රටින් පිටුවහල් කරන්න තියෙන්නෙ පාඩමක් ඉගන ගන්නත් එක්කම .(අ)
රටත් කනවා, ලෝකයත් කනවා... (නි)
තුවාලකරුවන්ගේ සැප දුක් සොයා බැලිය යුතුයි නේද? (නි)
ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොකර "ආසියාවේ ආශ්චර්ය" කරා ගමන් කළ නොහැකි බව මේ මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ ඇයි? (නි)
දකුණේ,වෙන්නප්පුවේ විතරක් නෙමේ ලංකාවේ කොයි පලාතෙත් ඉන්නවා චන්ඩි. ඉතාලියේ විතරක් නෙමෙයි හැම රටකම ඉන්න සමහරක් අපේ මිනිස්සු නිසා ෂෝ එකක් බලන්න යන්නත් බයයි. ඒ වගෙත් ගහ ගන්නවා ඉවරයක් නම් නෑ. හැමෝම එක වගේ නෑ. (නදී)
අපේ අලුත් තානාපති බෙනෙට් කුරේ ට හරිම කරදර කාලයක් (නදී)
මේ අය නිසා දැන් ඉතින් ඉතාලි ඉන්න මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයි. අනේ මේ අය ඔක්කොම ලංකාවටම පටවල එවන්න ඕනා.(නදී)
අපිත් ඉතාලියේ තමා හිටියේ. ඉස්සර අපි ඉතාලියේ ඉද්දි ඉතාලියේ ඉන්නවා කියල කීවේ බොහොම අභිමානයෙන්. අද ඉතාලියේ හිටියත් කියන්ඩත් ලැජ්ජයි. දශක කීපයකට උඩදී හිටියේ උගත් පිරිසක්. ඔය මුදු කරයේ සිටින වැස්සකටවත් පාසලකට නොගිය මිනිස්සු ඒ රටට ඇවිත් රට විනාස කලා.අ ද තියෙන මතය කිසිම උගත් කමක් නැති පුද්ගලයෙකුට යන්ඩ තියෙන එකම රට ඉතාලිය. මේ තත්වය නිසා එහි සිටි පරණ අය වෙනත් රටවලට සංක්‍රමණය උනා. මේ නිසා අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අපට හැකි උනා එසේ නොවුනා නම් අද ඒ ළමයිනුත් ටොයිලට් සෝදමින් මේ ආකාරයට මරා ගන්නවා. (මේ ලියන මමත් කලක් ඒ රැකියාව කල බව කරුණාවෙන් සිහිපත් කරමි.) (නදී)
ලැජ්ජයි. මට කියන්න තියෙන්නේ එච්චරයි. (නදී)
ප්‍රශයේ, ඉතාලියේ ඔහොම උනත් ජර්මනියේ නෙදර්ලන්තයේ බෙල්ජියමේ ඔහොම වෙන්නේ නැහැ.(නදී)
කෝ පිටිගල මිලානෝ මහත්තයා. මොකුත් ලියන්නේ නැද්ද ඔයා. මම නම් කියන්නේ ඕක ජන්ම ගතිය ඉතාලි අයගේ. ප්‍රන්සයේ පොඩි ගෙවල් වල උනත් සන්ඩු කරගන්නේ නැහැ. පිටිගල මහත්තයෝ ඔයාට පේනවා නේද .අහල තියෙනවද ප්‍රංශයේ ඔහොම ගහගත්තා හොරකම් කලා කියල වැඩකරන තැන හම් පුතාගෙන්. සිංහල කමේ සලකුණ තියන්න ඕනි නැත්නම් හොද නැහැ අපේ අයට.(නදී)
ඔව් ලංකාවෙන් යනකොට ඔක්කොම අරන් යන්න. ගිහිල්ලා එහෙත් ගඳ ගස්සන්න.(නදී)
ග්‍රීසීයෙත් මෙහෙමයි. (දිල්)
මෝහෙන් මුලා වෙලා. මානේන උදම් වෙලා. තණ්හා, ක්‍රෝධ දේවේෂ පාරේ. මිනිසා කෙහෙද මේ? රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා. එය රැකීම අපේ උරුමේ.(නදී)
රත්නායක ආරච්චිගේ, ඔබතුමා නරි කතා කියල මෙතන හු තියන්න ලැහැස්ති වෙන්න එපා. මම යුරෝපයේ රටවල් කීපයකම ජීවත්වූ අයෙක්. ඔය හැම රටකම විදේශිකයින් හට තිබෙන පිළිගැනිම මම හොඳින් අත් දැක තිබෙනවා. මෙතන කෙනෙකුගේ අධ්‍යාපන සහතික බලල නෙමේ මිනිසුන්ව පිළිගන්නේ. දොස්තර කෙනෙක් උවත් රෝහලෙන් පිටතදී ඔහු හෝ ඇය තවත් එක විදේශිකයෙක් පමණයි. නමුත් ප්‍රංශයේ සමස්තයක් වශයෙන් සෑම විදේශිකයෙකුටම පිළිගැනීමක් තිබෙනවා. එංගලන්තයේ මේ තත්වය නැහැ. නමුත් ලංකාවේ අය එංගලන්තයේ වැදගත් ලෙස ජිවත් වෙනවා. ඉතාලිය තුල අනෙකුත් විදේශිකයින් සමග සැසදීමේදී ලාංකිකයින්ට ලොකු පිලි ගැනීමක් තිබෙනවා. අනෙක් රටවල මෙන් අවකල් ක්‍රියා කරන යම් පිරිසක් ඉතාලියේත් ඇති. ලංකාවේ පුරවැසියෙක් මිනිමරුවම රටේම ඉන්න පුරවැසියන් මිනිමරුවෝද? මම මනුෂ්‍යත්වයට ගරු කරන මිනිසුන්ට ගරුකරනවා මිසක් තිරිසනුන්ට ගරු නොකරමි. ඔවුන් ගැන ඇත්තේ අනුකම්පාවක් මුසු දයාවක් පමණයි. මම සිංහ ලේ මුසුවුන ශ්‍රී ලංකික කාන්තාවක් නිසා නරින් දැක පලා නොයන බව වැඩිදුරටත් සඳහන් කරමි.(නදී)
දකුණේ මිනිස්සු හිංදා තමයි අද ලංකාවේ සිංහල නම රැකිලා තියෙන්නේ. ඔය කොළඹ සහ නුවර ඉන්න නරි තමයි ලංකාව පාවලා අදත් සුද්දන්ගේ පස්ස උලනවා.(නදී)
සංගීත සන්ධ්‍යාවේ ආරම්භය බේබදුකමත් සමග ගුටිකෙලියට පිවිසීම.(දිල්)
මේ නිසා තමයි ඔය නුගත් බෝට්ටුකාරයෝ ඕස්ට්‍රේලියා එනවට කට්ටිය අකමැති. (නදී)
ලංකාවෙ අය පිට රටකට ගිහින් සල්ලි ටිකක් අත ගෑවම හිතන්නෙ මම තමයි පොර කියලා. මම නම් ලංකාවෙ අය වෙන රටකදි ආශ්‍රය කරන්නෙ අතේ දුරින්. මේ විනය හැදෙන්න ඕන ලංකාවෙ සංස්කෘතියෙන්මයි. (නදී)
ලංකාවේ අය කොහෝ ගියත් ඔහොමම තමයි. ගුවන් යානයක වත් යන්න දන්නේ නැහැ.(නදී)
මමත් ඉතාලි ගිහින් තියනවා,වැරදි මිනිස්සු වැරදී රටක,දෙයියන්ගේ පිහිටෙන් එන්ගලන්තයට නම් එන්න එපා.(නදී)
මේ වගේ සිද්දි වලට මුල්ම හේතු 2 තියෙන්නේ එකක් අධික බේබදුකම අනිත් එක නූගත්කම. ඉතාලියේ දශක 3 අත් දැකීම් මත මම මෙහෙම ලියන්නේ. ලෝකයේ ඕනෑම රටකට රැකියාවකට යන්න පුළුවන් වෙන්නේ පුද්ගලයාගේ උගත් කම අනුව. නමුත් ඉතාලියේ ඉන්නේ වැඩි හරියක් ලංකාවේ අය අඩු ගානේ වැස්සකටවත් ඉස්කෝලේ නොගිය පුද්ගලයෝ, බේබදු කමින් කප් ගහපු අය, හිතට දුක ලංකාවේ නම කැත කරන එක. (නදී)
නිල්මිණි,මොන රටටද ඔයා කැමති කියලා කියන්න (නි)
අබුඩාබි වලත් මෙහෙමයි මම දන්න විදියට නම්. (නි)
මේ සංගීත සංදර්ශන මුලු ලෝකයෙන්ම තුරන් කල යුතුයි (නදී)
සෞදියේ නම් එහෙම නැහැ. හේතුව ඉතින් දන්නවනේ (නි)
අයියෝ සල්ලි (දී)
රටේම හිටි චණ්ඩි ටික ඒ ගමන ඉතාලියට ගිහින්ද? (නි)
තමන් හරිහම්බ කරන්න ගිය රටවලවත් මේ මිනිසුන් හරියට ඉන්න දන්න නැහැනේ. (නි)
තව හොද හොද ප්‍රවෘත්ති අපිට බලාගන්න පුළුවන් වෙයි ඉදිරියට (නි)
ලංකාව කිවුවම දැන් මේ ලෝකේ කිසිම රටක් ගණන් ගන්නේ නැහැ .එම තරම් පහත් වෙලා නම.මමත් ඉන්නේ යුරෝපයේ.අපිව කවුරුත් ගණන් ගන්නේ නැහැ. (නි)
මාගලි, ඔයා සිංහල නෙමෙයිද? ප්‍රංශද? (නි)
ප්‍රංශයේ අවුරුදු ගානක් ඉන්න අයට වඩා ලංකාවේ ප්‍රංශ සංස්කෘතික ආයතනයේ මාස තුනේ පාඨමාලාව හදාරපු අය හොඳින් ප්‍රංශ කතා කරනවා. ඔය ප්‍රංශයෙන් ඇවිල්ලා පම්පෝරි කතා කරන කෙනෙක් හමු වුණොත් ප්‍රංශ වලින්ම කතා කරන්න කෙළින්ම (නි)
මොකද ඉතාලි වල ඉන්න කට්ටිය ඔහොම හැසිරෙන්නේ? මම ඉන්නේ අවුරුදු 25 ක සිට ජර්මනි වල . හැමදාම ලංකාදීප බලනවා. දකින්න ලැබෙන්නේ බොහොම කණගාටුදායක දේවල්. මමත් දකුණෙ කෙනෙක්. අපි ඔහොම හැසිරෙන්නෙ නැහැ (නි)
පිටිගලට කොහොමද? (නි)
මාගලි ප්‍රනාන්දු, අපෝ ඔයාගේ පම්පෝරිය! අපි නොදන්නා ප්‍රංශය? (නි)
ඔය ඔක්කොම මගඩි කරන්නේ සිසිලියේ 'පුංචි වෙන්නප්පුවේ' සිට උතුරු ඉතාලියට රැකියා සහ වැඩි වැටුප් සොයා සංක්‍රමණය වන වෙන්නප්පුවේ මහත්තුරු කියලයි මම නම් කියන්නේ (නි)
ඉහළ වෘත්තීය සුදුසුකම් ඇති අය පමණක් තබාගෙන අනෙක් සියලු දෙනා ගැන තීරණයක් ගැනීම එම රටවල අනාගතයට යහපත්ය. (නි)
දීනා මම උඩරට හොඳ සිංහලයෙක් කියවන්න වෙල්ලස්සේ කැරැල්ල ගැන. පර සුද්දා සමග ගිවිසුමට නොගිහින් දඬුවම් ලෙස උඩරට මිනිස්සු තමයි අවුරුදු දෙකක් ලුණු නැතිව කෑවේ..වෙල්ලසේ සටනේදී අවුරුදු 18 ට ඉහල සියලු දෙනා මරුම් කෑවා. ඒ වෙනකොට පහත රට ඈත්තෝ ලන්දේසි,පෘතුගීසි , ඉංග්‍රීසි නම් තියාගෙන ඉවරයි.(නදී)
රවී මිලානෝ ඔබ නිතර අදහස් දක්වනවා මමත් ලංකාදීපයට ගොඩක් කැමතියි. ලංකාදීපයට දීර්ඝායුෂ.(නදී)
ඔක්කොම කාඩයෝ ටික දැන් ඉතාලියට පැනල ඉන්නේ. හොඳ මිනිස්සු ලැජ්ජාවේ ගේ ඇතුලේ. මම සෞදි වැඩකලා අවුරුදු පහළොවක් විතර කිසිම ගැටුමක් නැහැ එකා වගේ.(නදී)
ගිය ගැන ඉවරයි.... (නි)
කුසුම්ට දකුනේ තෙනෙකුගෙන් කරදරයක් වෙලා වගේ.(නදී)
බොරුවට ලොකුකම් පෙන්වන්න යනවා. වීසා අවලංගු කරලා ලංකාවට යවන්නයි තියෙන්නේ (නි)
ලාංකිකයෝ ඉන්න හැම රටකම ඔය වගේ බොරු වැඩකාරයෝ ඉන්නවා. මේ වැඩ නිසා පවුලේ සියලු දෙනාටම එකට හිඳ ප්‍රසංගයක් නැරඹීමේ අවස්ථාව අහිමිවෙනවා පමණක්ද? අපේ දරුවන්ට අපිව එපා වෙනවා (නි)
හොද වැඩක් කළොත් වෙන්නප්පුව, ගුටි ඇන ගත්තොත් දකුණ. (නි)
මහා අය හිටගෙන කරද්දී ගෝලයෝ දුව දුවා කරනවලු. (නි)
මේ නරින්ට ඉතාලිය වගේ නිදහස් රටක් හරියන්නේ නැහැ. මේ අය යවන්න ඕන සවුදි අරාබිය වගේ රටකට. එහෙනම් නියම දඩුවම් ලැබෙයි. ඉතාලි රජයත් වැරදියි, හරි නම් මේ වගේ වැරදි කරන අය රටෙන් පිටුවහල් කරන්න ඕනා.(නදී)
පිටිගල මිලානෝ ඔයාට මගේ ප්‍රංස දැනුම බලන්න ඕනිද අනේ. මෙතන ලියන්න බැ ප්‍රංසෙන්. නැත්නම් මම ලියල පෙනවනවා ඔයාට. අනික ඕයා අර කියන ලංකාවේ ප්‍රංශ සංස්කෘතික ආයතනයේ මාස තුනේ පාඨමාලාව එක කරාද. පුදුමයි තුන් මාසෙන් ප්‍රංස ඉගෙන ගන්න පුලුවන්නම් .මෙහෙ අවුරුදු ගනන් ඉන්න අය ඉන්නවා කතා කරගන්න බැහැ. ඉගෙන ගන්නත් යනවා. අනික මම පම්පෝරි නෙමේ කියන්නේ මෙහෙ ඉන්න අය ඕයා ගොරිවලට යන්නේ නැහැ කියලා. පොඩි පොඩි ඒවා තියෙනවා. මෝඩයෝ ඉන්නවා. ඒත් ඉතාලියෙ වගේ නම් නැහැ. ඉතාලියේ වැරදි කියන කොට ගොඩක් අයට රිදිලා වගේ. එහෙනම් ලංකා දීපට කියන්න මේවගේ දේවල් දාන්න එපා කියල හොදේ.(නදී)
දිලංක, ඔයා ආශ්චර්ය කියන වචනයේ තේරුම දන්නවද? (නි)
ඉතාලියේ ඔහොම වුණත් සෞදියෙ නම් ඔහොම වෙන්නෙ නෑ (නි)
මේක අපේ සංස්කෘතිය. ලංකාවේදී වුනත් බණකදී පිරිතකදී මඟුලකදී ප්‍රසංගයකදී අවසානයේ අරක්කු බීල ගහගත්තේ නැත්නම් ඒක අඩුවක් වගේ. (නදී)
ඔය හැමෝටම දෙන්න ඕනෑ හොදම දඩුවම ඉතාලියෙන් පිටුවහල් කරන එක. එතකොට අනිත් අයත් පාඩුවේ ඉදීවි (නි)
ඉතාලි රජයට ගොඩක් ස්‍තූතියි (නි)
මෙතන දකුණේ මිනිස්සු කවුරුත් නැති බවයි මම කියන්නේ. (නි)
මේක අපේ ජාතියේ දෝෂයක් මට හිතෙන විදියට (නි)
ආදරයෙන් කුසුම් නංගිට කියන්නේ,නංගි, මොළේ නැති නුගත් අය ලංකාවේ විතරක් නොවෙයි ලොව හැමතැනම ඉන්නවා.ඔවුන් රටක් ගමක් ජාතියක් ආගමක් නැති අය. (නි)
පිටිගලටත් තුවාලද? එහෙමනම් පසුව ඔහුගේ අදහස පළකරාවී (නි)
බෝතලේ ලොකු කරගත් ටිකදෙනෙක් තමා මේ. හැබැයි කුසුම් කොහොම දැනගත්ත ද දන්නෙ නැහැ දකුණෙ අය හවුල් කියලා? අපි නම් අහලා තියෙන විදියට දකුණෙ අය දක්ෂ අධ්‍යාපනයට සහ ක්‍රීඩාවට. වැඩිපුරම ඉතාලියට යන්නෙ කොහෙන්ද කියලා කවුරුත් දන්නවනෙ? (නි)
ඉතාලියේ සිටි අගමැති ( සිලිවියෝ බලුස්කොනි ) ටත් එකවරක් ගැහුවා එයාගේ දතක් කැඩෙන්න. එනිසා මේවා ඉතාලි වලට හුරු පුරුදු දේවල්. ඡන්ද වලින් පරදින අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ටත් හොඳයි මේ රට. පැරදුනාම ගිහින් ජිවත් වන්නට.(නදී)
අපි ඇත්ත ඇති සැටියෙන් කතාකරමු.ලංකාවේදී කසිප්පු බීපු උදවියට පිටරටදී විස්කි බොන්න ලැබෙනවා පහසුවෙන්ම. ඉතින් ප්‍රමාණයකින් තොරව මේ 'වීරයෝ' මේවා බොනවා.මේ අය නොබොන අයට අකටයුතුකම් කරනවා හරියට. මේක තමයි ඇත්ත. (නි)
ජයන්ත නවසීලන්තය ඔය තාම නවසිලන්තේ කන්නෙත් ලුණු නැතුවද ? ඕකත් සුද්දගේ රටක් . එහෙ වැඩ කරනවා කියන්නේ. සුද්දට වැඩ කරනවා කඩේ යනවා කීමයි (නදී)
ඉතාලියේ ලංකාවේ නම ඉවරයි. (නි)
කනගාටුයි, ලංකාවේ දකුණු පළාතෙන් ඉතාලියට සංක්‍රමණය වෙලා ඉන්න සුළු පිරිසක් ගැන තමා එහෙම මම ලිවේ. ඔය මගේ අදහසට කුලප්පු වෙලා දඟලන අය හිතුවේ නැද්ද වෙන්නප්පුවෙත් කවුරුන් හෝ වරදක් කලාම මුළු ප්‍රදේශයේම ජනතාවට අපහාස කරන එක අශිෂ්ඨ ක්‍රියාවක් කියලා. මතක තියාගන්න, අපිට දරු පරපුරක් සිටිනවා අපි කැමතියි ඔවුන් ලෝකයේ ගෞරවනීය ශ්‍රී ලාංකිකයින් ලෙස ජිවත් වෙනවා දකින්න. එක එක මන්ද බුද්ධිකයන්ට ඕන විදිහට සමාජ මතවාද ගොඩ නගන්න දෙන්න පුළුවන් කමක් නැහැ. අපේ ජීවිතය තියනකම් එක කරන්න දෙන්නෙත් නැහැ. පෙන්නේ නැද්ද? මෙතන දමල තියන අදහස් ඔක්කොම ලංකාවේ ඉපදිලා පිටරටවලට ගොස් සිටිනවා කියල හැඟීමක් නැහැ තමන් ජිවත් වෙන රටේ ලොකුව කියා ගන්න දඟලනවා. සිංහල ජාතිය මේ මේ කොහාටද යන්නේ? හදවතට එකඟව කල්පනා කරලා බලන්න මේ වගේ මුග්ධ ජාතියක් තවත් ලොව කොතනකවත් ඉන්න වාද කියල. වෙන්නප්පුවේ ජනතාවට කරන අගෞරවය ඉවසා ඉන්න බැරිම තැන තමයි මෙලෙස අදහස් පලකලේ. (නදී)
අසා ඇති අන්දමට ලංකාවේ නුගත්ම හැදියාවක් නොමැති ලාංකිකයන් සිටිනා රට හැටියට මට දැන් ඉතාලිය මැවෙනවා. සමාවන්න මෙහෙම ලිව්වාට. (නි)
අ.දොඩන්ගොඩ පැරිසිය කොහොමද ? ඔබලාව දැන් දකින්නත් අමාරුයි . එනිසා මෙම අවස්ථාව ඔබට සුභ පැතීමට උපයෝගී කර ගන්නවා. ඔබගේ නැවත විවාහයට සුබ මංගල්‍යක් වේවා කියා පතමි . නව යුවලටම ඉති සිතින්.(නදී)
බලන්න. වුවමනාම වේලාවකදී රටේ නම කාලා. මොනවා කරන්නද? කොහොමත් නූතන ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය මේකනේ, ඕනෑම සංගීතයක අවසානය ජාතික ගීය නෙමෙයි, රණ්ඩුව. (නි)
කුසුම් ඔයත් ලගදි වගෙ ඉතාලි ඈවිත් තියෙන්නෙ. මතකද 2002 ජිප්සිස් ලා ආපු වෙලේ අපේ අය පිහිවලින් කපා කොටා ගත්තා. ඒ අය ලංකාවෙ කොහෙද, කොහොම උනත් තෑනකට ගිහින් හෑසිරෙන්න දන්නෙ නෑත්නම් නරකද කට්ටියම ගෙදරට වෙලා හිටියා නම්.(නදී)
මාගලි නංගී, ඔයා මොන රටේද ඉන්නේ කියලා මම දන්නේ නැහැ.නමුත් ප්‍රංශයේත් ඔය ඉතාලියේ වගේ ඉගෙන නොගත් අය ඕනෑ තරම් ඉන්නවා. (නි)
දකුණේ දේවල් හරියට දන්නේ නැතුව අදහස් නොදමා ඉන්න කුසුම් (නි)
කුසුම්. මමත් මෙ නගරයෙ ඉන්නෙ.ඇත්ත දෑනගෙන අදහස් දැම්මා නම් හොදයි (නි)
ඉස්සරත් මේවා මෙහෙම වුණාද? (නි)
මමත් ෆිරෙන්සි නගරයේ ජීවත් වෙන කෙනෙක්. ඔය ගැටුම ඇති වුණ තැන මමත් හිටියා. මට දුකයි ෆිරෙන්සියේ සංගීතයට මෙහෙම වුණ එක ගැන (නි)
ඔන්න අපේ සිංහලයින්ගේ හැටි. මේ මිනිස්සු අවුරුදු දෙදාස් පන්සීයක පෞඪ ඉතිහාසයක් ගැන කිය කියා සුද්දන්ටයි අන්‍යාගමිකයින්ටයි බැන බැන ඉන්නවා මිසක් එකමුතුකම කියන එක දන්නෙත් නැහැ, නිර්මල බුද්ධාගම හෝ කිතු දහම පිළිපදින්නේත් නැහැ. පිටරට වල ඉන්න අනිත් සුළු ජාතිකයින් මීට වැඩිය දහස් ගුණයක් එකමුතු බව කණගාටුවෙන් කිවයුතුයි. (නි)
නවසීලන්තය කියන්නේ කන්ද උඩරට ගමක් වෙන්න ඕනේ. "ජයන්ත නවසීලන්තය" කියනා පරිදි ඉස්සර පවුලේ නමට දැම්මේ ගමේ නමක් . මම නම් පහත රට කෙනෙක් දුටු ගැමුනු රජ තුමා වැනි විහාර මහා දේවිය වැනි වීරයන් ඉපදුනු.(නදී)
කොහේ ගියත් අපේ එකමුතුකමක් නැති බව ඔප්පු කරනවා (නි)
මම රැකියාව කරන්නේ ඩුබායි රටේ , මෙහෙත් විවිද රටවල මිනිසුන් ඉන්න නිසා විවිද වර්ගයේ ප්‍රිය සම්බාශන පැවෙත් වෙනවා. ලංකාවේ අපේ එකක් තිබුනොත් ඉවරවෙන්නේ පිහි ඇනුමකින්.(නදී)
කුසුම්/මාගලි,මොකද මේ? කුසුම්, මම ඔයා ඔය කියන ප්‍රදේශයට අයිති කෙනෙක් නෙමෙයි.ප්‍රදේශවල නෙමෙයි වැරැද්ද තියෙන්නේ ඒ අයගේ හැදියාවෙයි. ඕනෑම ප්‍රදේශයක ඔය වගේ අය ඉන්නවා.මාගලි,ප්‍රංශයේ තුර්කියේ එංගලන්තේ කියලත් වෙනසක් නැහැ.වැරදි කරන ලාංකිකයෝ හැම තැනම ඉන්නවා (නි)
කෙසේ වුවත් . දැන් ඉතාලියේ ඉන්නා බව කීමට නොහැකි තරමේ ලැජ්ජාවක් ඇති වන තත්වයට අපේම ලාංකිකයන් අප පත් කර අවසානය. (නි)
අපේ මිනිස්සුන්ගේ ආරේ ගති යවන්න බැහැනේ (නි)
මේක දැන් ඉතාලියේ සාමාන්‍ය දෙයක්වෙලා. මමත් ඉතාලියේ අවුරුදු 17 තිස්සේ ජීවත් වෙන කෙනෙක්.ඇත්තටම කියන්න ලැජ්ජයි මෙහෙ වෙන සමහර දේවල්.ඉතාලි මිනිස්සු ගොඩක් කරුණාවන්ත අය නිසා ප්‍රශ්නයක් නැහැ.හැබැයි අපේ මිනිස්සු කරන ඒවා ඉතාලි අය අපේ රටේ කළා නම් දෙයියන්ගේම පිහිටයි (නි)
ධිවර යාත්‍රා වලින් එන විට ඇතිවන මානසික ආතතිය නිසා මොවුන්ට කාලයක් යන තුරු එම රෝගය නිම වන්නේ නේ . එහි ප්‍රතිවිපාක තමා මේ . අර බෝට්ටුව මුහුදේ එහෙට මෙහෙට පැද්දෙනවා වාගේ මේ අයගේ අත පය විසිවෙනවා . ඔය රණ්ඩු වෙනවා නෙමේ.(නදී)
ඉතාලියේ වැඩිහරියක් ඉන්න අය ගැන කියලා වැඩක් නැහැ. ඉගෙනගත් අය සුළු පිරිසක් ඉන්නවා (නි)
තව බෝට්ටු ආවොත් ඕස්ට්‍රේලියාවටත් ඔය ටික තමයි (නි)
ශීලාචාර පුරවැසියන් සිටින, ලෝකයේ උතුම් රටක් කියලා ඔප්පුකරලා පෙන්නලා තිබෙනවා. (නි)
බොහෝදුරට ජාතික ගීයටත් නටන අය තමයි මෙහෙ ඉන්නෙ.මේ අය තාම තේරුම් අරන් නැහැ මෙහෙ ආ කාරනය.අහිංසක දෙමාපියන් දරුවො ලංකාවෙ දුක් විදිනවා. (නි)
ලංකාවේ කුමන ප්‍රදේශයක හෝ අයෙක් වරදක් කළවිට මුළු ප්‍රදේශයේම ජනතාවට දොස් නගන ගතියක් අපිට නම් නැහැ. මේවට උඩගෙඩි දෙන්නේ කවුද කියලත් අපි නම් දන්නවා. ලංකාවට නිදහස ලැබීමෙන් පසුව අද තියන සමාජ පරිහානිය අන් කවරදාකවත් අපි නම් දැක නැහැ. ලාංකික සමාජයේ එකිනෙකාට දක්වන ගෞරවයක් නැති තරම්. ඉවසලා බැරිම තැන තමයි අපේ කටවලුත් මේ ලෙස අරින්න හිතුවේ. (නි)
කුසුම්, තොප්පිය හරි නම් දාගත්තට කමක් නැහැ. (නි)
කව්ද රංග බෝට්ටු වලින් එන කට්ටිය බාර ගන්නේ?වෙන රටවල් වගේ නෙමෙයි, කොපමණ අාවත් රට ඇතුළට ගන්නේ නැහැනේ.දුපතකට දමනවා.හොරෙන් එන්න බැහැ. මෙහෙ ක්‍රමය අනුව රටේ මිනිස්සු හිඟමනට වැටෙන්නේ නැහැ.ඒක නිසා මිනිස්සුන්ට හිඟන්නෝ පුරුදු නැහැ. ඉතින් හිගමනුත් නැහැ.ගොඩක් ඉස්සර අා අය කලාතුරකින් හිගා කනවා. (නි)
කුසුම් වුණාට නම මොළේ කඳුලක් නැති පාටයි.දකුණත් එක්ක තරහව නිමක් නැහැ.තමන් කවුද කියලා මුලින් හිතුවා නම් තමා හොඳ.කොහොමද කියන්නේ දකුණෙම මිනිස්සු කියල.කුසුම් කියලා? සාමාන්‍යයෙන් සංගීතයක අපේ රටේ කොල්ලෝ වීරයෝ වෙන්න උත්සාහ කරනවා.ඒක දකුණේ ,බස්නාහිර කියලා වෙනසක් නැහැ. (නි)
කතාකළොත් නම් සිංහල දෙමල මුස්ලිම් අපි හැමෝම ශ්‍රී ලාංකිකලු.රටට ආදරය කරන්නලු.ඒ වුණාට දකුණේ වෙන්නප්පුවේ කියලා බෙදිලා මරාගන්නවා. කුහකකම ඉහටත් උඩින්. (නි)
ඉතාලියේ අය ප්‍රංශයේ අයට බනිනවා.ප්‍රංශෙ අය වෙන කාට හරි බනිනවා.කුහකකම තමා අපේ අනන්‍යතාවය (නි)
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට තියේවි (නි)
කුසුම්, මොකද දකුණු පළාතෙ උදවිය විතරක් නෙමෙයිනේ ඔහේ ඉන්නේ.ඔයාලට ලොකු වුණාට අනෙක් බටහිර රටවල් ඔය රට හඳුන්වන නම ඔයා අහලා තියෙනවා නම් ඉතාලියේ ඉන්න එකකුත් නැහැ. (නි)
සුදනෝ වගේ කතාකරන කට්ටිය ඔක්කොටම එහා.තමුන්ට නම්බුවක් කියලා එකක් නැත්නම් රටටවත් නම්බුවක් තියෙනවා කියලා හිතන්න ඕනෑ නේද? (නි)
කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ කියන්නේ මේකට තමයි. (දිල්)
ඕනෑම පහත් වැඩක් කරලා එක්කෝ දකුණ කියනවා, නැත්නම් උතුර කියනවා, නැත්නම් බස්නාහිර කියනවා... කාගෙන් හරි ඊර්ෂ්‍යාව පිරිමහ ගත්තහම සියල්ල හරිද? (නි)
අනේ ඇත්තට! අපේ මිනිස්සුත් කරන වැඩ? (නි)
ඔය ඔක්කොම බෝට්ටු වලින් ගිය අයියලා තමයි මම හිතන්නේ. අපිට බය ඕස්ට්‍රේලියාවටත් ඔය ටිකම වෙයිද කියලා ඉස්සරහට. ඇති යන්තම් දැන් එන්නේ නැති හින්දා. (නි)
සන්තෝසයි, අප්‍රමාණයි... මොනව උනත් ලංකාවෙ උන් කියල ඔප්පු කරලා. අනේ මන්දා අපේ මිනිස්සුන්ට මොනවා වෙලා ද කියලා.(නදී)
අහන්නත් කනගාටුයි මේ වගේ හරක් ගැන. ලංකාවේ ඉන්නකොට කසිප්පු බීගෙන සත්තු මරාගෙන කකා ඉදපු අය මෙහෙ ඇවිල්ලත් කරන්නෙම ඔය වගේ වැඩ තමා. මොලයක් ඇත්තේ නැහැනේ..(25%)වගේ අය තමයි මේ සේරම කරන්නේ. නමුත් මුළු ලංකාවම හැල්ලු වෙනවා .වෙනදා ලංකාවේ කිවම එච්චර චෙක් කරන්නේ නැ. ඉස්සරහට බලන්න පුළුවන්. මේ ප්‍රශ්න වෙලි තියෙන්නේ ලංකාවේදීත් ප්‍රශ්න තිබිච්ච එකම ගමේ අය මට ආරංචි විදියට.(නදී)
ඔය රටට බුදුහාමුදුරුවො තුන් සැරයක්ම ඇවිල්ලා තිබුණෙ මොකටද? රණ්ඩු බේරන්නනේ. ඉතින් ඉතිහාසය වෙනස් කරන්න කවුද කැමති? කොහෙත් වෙන්නෙ කෝලාහල වෙන එක තමා. (නි)
මෙයාලට 'අපේකම' (එයාලගේ) පෙන්වන්නත් ඕනනේ. ඉතින් ඔහොම යං.(නදී)
ආයේ අහන්න දෙයක් නැහැ, මින් එක පිරිසක් නම් ලංකාවේ දකුණු පළාතේ උදවිය වෙන්න ඇති. මේ මිනිස්සුන්ට ඕනකරන්නේ කවුරු සමග හෝ පැටලිලා කෝලාහල කරගන්න. හරිම කලහකාරියි. අනේ මන්ද! ඉතාලිය තුල ශ්‍රී ලාංකිකයින් තබා තිබුන ගෞරවනීය නාමය වනසල දමල. ඊයේ පෙරේද ඉතාලියට බෝට්ටුවලින් ගිය දකුණේ මිනිස්සු. මේ අය සංගීත සංදර්ශන වල විතරක් නෙමේ ලංකාවේ පුරුද්දට ගෙවල් වල සින්දු කියනවා කියල ඉතාලි මිනිස්සුන්ටත් කරදරයි කියල පොලිසියටත් කෝල් කරනවලු.(දිල්)
බොහොම හොදය්,බොහොම ආඩම්බරයි,හොද අනාගතයක් තියනවා අපේ ලංකාවේ සහෝදර පිරිසට.ලගදීම ලංකාවේ කට්ටියට ඉතාලිය තහනම් කලාපයක් වේවි. (අ)