ත්‍රී රෝද රියකින් මුවමස් කිලෝ ග්‍රෑම් 60ක් රැගෙන යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගන්නාලද දෙදෙනෙක් උඩවලව ජාතික වනෝද්‍යානයේ භාරකරු භාරයට පත්කැර ඇත. සැකකරුවන් දෙදෙනා අද අළුයම උඩවලව ජාතික වනෝද්‍යානයේදී මුවන් දෙදෙනකු මරා දමා මස්කැර ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් පවුකාර මිනිස්සු! (නි)
මේ අයව මරන්න ඕනෙත් අර මුවෝ දෙන්නා මරපු විදියටම තමයි.(නදී)
දඩමස් මුදලාලිගේ වැඩක් (නදී)
අනේ මේ අහිංසකයෝ දෙන්නගේ මස් ටික කාලා අමරණිය වෙන්නද? මෙච්චර එළවලු පලතුරු තිබෙන රටේ අැයි මෙහෙම අපරාධ කරන්නේ? (නි)
මේ දිනවල රටටටම බෙදාදී ඇති "හක්කේ බුදු රැස් - බොක්කේ දඩ මස්" ආදර්ශ පාඨයෙන් තමයි බොහොමයක් දෛනික කටයුතු සිදුවන්නේ. (නදී)