දෙවුන්දරින් හා මීගමුවෙන් මුහුදු ගිය යාත්‍රා දෙකක් නැගෙනහිර මුහුදේදී අනතුරට පත්වීමෙන් අතුරුදන් වූ ධීවරයන් සොයා නාවික හමුදාව හා ගුවන් හමුදාව එක්ව මෙහෙයුම් දියත්කැර ඇතැයි ජාතික ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. නැගෙනහිර මුහුදේදී සුළි කුණාටුවට හසුවී මේ යාත්‍රා දෙක අනතුරට පත්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු, අතුරු ආන්තරාවක් නොමැතිව, ගොඩ බිම කරා ළගා ''වේවා'' (නදී)
ඔවුන් දෙවියන් රකීවා! (නි)