( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) - කැළණිය විශ්ව විද්‍යාලයේ  පීඨයේ 83/84 කණ්ඩායමේ සුහද හමුව 2013 දෙසැම්බර්  28 වැනි දින ගම්පහ , වැලිවේරිය මිහින්රා උත්සව ශාලාවේදී පැවැත්වීමට යයි. කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ 83/84 කණ්ඩායමේ සියලු දෙනාගේම පැමිණීම අපේක්ෂා කරන බැව් සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටි.  සහභාගී වීමට කැමති අය පහත දැක්වෙන දුරකථන අංක වලින් විමසන ලෙස ඉල්ලයි.

 

  • මහාචාර්ය කාලිංග මුදලි - 0712510646
  • මහාචාර්ය කපිල සෙනෙවිරත්න - 0714458393
  • කෝසලී - 0773926633
  • රංජිත් උදයසිරි - 0777687234
  • උපාලි - 0714005400
  • අනුර 0718434113 / 0772207956