( සංඛ විජේසූරිය ගාල්ලේ සිට ) - දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරුණු  "සුව පූජා" වැඩසටහන පසුගියදා දා ගාල්ල , කළුවැල්ල ජාත්යංන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.  ප්‍රධාන ඇමති සහ පළාත් සෞඛ්‍ය ඇමති ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මක මේ සෞඛ්‍ය  සායනය සදහා ප්‍රදේශයේ මහා සංඝරත්නය, හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි පූජකවරුන්ද විශාල සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.